අඩෝ මාත් අම්පාරේ තමයි. මම ඉන්නේ දමන. අම්බලන් ඔය. උඹ අම්පාර town එක කිට්ටුවද?
OW BAN.

අඩේ එහෙමත් දරුණුද මු.නැහැ මචන් උණු වතුර එකකට ඔබන්න තමා බැලුවේ
උබලා වගේ පන්සලේ කැට කඩන අමු කුඩ්ඩන්ට නම් මෙව්වා හොදයි. නොදකින් කාලකන්නි අවජාතක හැත්ත. ගෙදර ඇදුමක් වන්න බැ එක උස්සනවා. අහිංසක සතෙක්ට ඉන්න නැහැ ඌ මරණ කනවා. තොපි අවජාතක බල්ලෝ තොපිව වදපු උන්ට ගහන්න ඕන
බලු වැඩ කරන්න එපා යකෝ,,මස් කන්න ම ඕනි නම් කඩෙන් ඇරන් කාපන්
තොපිල ඉබි මස් කෑවනම් ඔහොම කියන්නේ නැහැ යකෝ
වැඩක් නැහැ බන් උබල ඕකව මරන්න යන මහන්සියේ තරමට ඔකේ රහක් නැහැ
සත්ව ඝාතනයේ ආදීනව
එක් කාලයක දිසාපාමොක් ඇඳුරුතුමෙක් මතක බතක් දෙන්නෙමි යැ යි එළුවෙකු මැරීමට සුදානම් වී, අත වැසියා හට එළුවා නහවා බෙල්ලට මාලයක් පළඳවා ශරීරය අලංකාර කොට ගෙන එන ලෙස දැන්වී ය. එළුවා නහවා තැබූ විට එළුවාට පෙර ඉපිද සිටි ආකාරය බැලිය හැකි ජාතිස්මරණ ඥාණයක් පහළ විය. පසුව එළුවා එකවර ම සිනාසී නැවත ඇඬු හ. මෙය දුටු ශිෂ්*යයාට එළුවා හා කථා කිරීමට දත් බැවින් ඔහු මෙය එළුවාගෙන් ඇසූ කල ආචාරීන් වහන්සේ ඉදිරිපිට සියල්ල පැවසී ය.
තමා පෙර මෙසේ ම දිශාවන්ට ප*්*රධාන ගුරු උතුමෙක්ව සිටිය දී මතක බතක් දීමට එක් එළුවෙකු මරා එකක් අඩු පන්සිය වතාවක් ආත්ම වල දී හිස සිඳලීමට ලක් වූ බවද, මෙය අවසන් වාරය බව දැක සිනාසුන බවද පැවසූ හ. අඬන්න හේතුව නම් දැන් තමා මැරීම නිසා මෙතෙක් දිගු කලක් තමාට දුක් විඳීමට සිදු වූ ලෙස බමුණාට ද සිදුවන බව කල්පනාවට ආ හේතූවෙනි . පසුව ඇඳුරුතුමා එළුවා නො මැරුවේ
නමුදු හෙණ පහරක් ගල් තලාවකට වැදී ගල් පතුරක් ගැල වී විත් එළුවා ගේ බෙල්ලේ වැදී හිස වෙන්ව එළුවා මැරුණු බව දැක්වේ. එබැවින් සත්ව ඝාතනයෙන් වැළකෙත්වා.

mewanam baila ban......api hitanna ona api ibba unanam moko wenne kiyala,,,mannam piliganne echcharai...

ඔය වැඩේ මාලුන්ට හරියනවා..ඉබ්බන්ට හරියන්නෙ නෑ...වතුර එකක ගිල්ලල තියපන්.. ඌ හුස්ම හිරවෙල මැරෙනව..
ibba witarak nemei kukula, haraka oya okkotama podhu deyak![]()