ඉබ්බෙක් හදන්න

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    අවුරුදු 10 නෙමෙයි 2ක් ජීවත් උනත් ඊට කලින් උඹ මැරුණොත්? ඉබ්බෝ දුවල පැනලා ඉන්නේ නෑ උඹ අපි රජ ඉබ්බෝ බලලා මොලේ විකාර වෙලා තියෙන්නේ. උන් හෙන කම්මැලි ජාතියක්. පුසෙක් හරි බල්ලෙක් හරි කුරුල්ලෙක් හරි හදාපන් කුරුල්ලා කියන්නේ කූඩුවේ නෙමේ handtame කරලා නිදහසේ african gray වගේ එකෙක් හඩපන් උඹටත් වඩා වචන දන්නවා සහ කතා කරනවා පට්ට විදියට හැබැයි පුක රතුයි
    mun hena ganan athi neda?
     
    • Like
    Reactions: Jalthara Malli

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ඉබ්බෝ පැනලා යනව බන් මාලු කනවා කොල ජාති කනව මලුත් කනව පලතුරු කනවා
    හැබැයි ගදයි උන්.
    වැඩක් නෑ ඉතින් උබ කොහේ හරි ගිහින් එද්දි නැති වෙලා තියෙයි
    පොන්නයෙක් හදපන් මේ වගේ. :lol:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    උං හෙන ගඳයි බං. කංකුං දවස ගානෙ දෙන්න පුළුවන් නම් හදපං හැබැයි තහනම් නේ ගෙවල් වල හදන්න. තාරකා උං නම් ලස්සනයි
    තහනම්? මම දැකලා තියෙන්නෙ aquarium කරන උන් විකුනනවා
     
    • Like
    Reactions: moveon

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉබ්බො හදන එකත් පට්ට ආතල් මචන්.

    මම අවුරුදු 11දි විතර ඉබ්බෙක් ඇති කලා. ඒ ගල් ඉබ්බෙක්. පොරගෙ ඔලුවෙ ලුමිනස් තැබිලි තිත් තිත් තිබුනා.

    මම ලොකු ටයර් එකක් බිමට පෙරලලා, ඒකට වතුර පුරවලා, මැදට සුදු වැලි දාලා, ඉබ්බට ගෙයක් හදලා දුන්නා.

    ඉබ්බා එයාට කැමති වෙලාවට වතුරෙ ඉන්නවා. අනිත් වෙලාවට මැද තියෙන වැලි ගොඩේ ඉන්නවා. ටයර් එක ලොකු නිසා එයාට එලියට පනින්න බෑ.

    මෙහෙම ටික කාලයක් ඉබ්බා හොදට හිටියා. ඒත් එක දවසක් බලද්දි ඉබ්බා ආගිය අතක් නෑ.

    එදා අපේ වත්ත සුද්ද කරන්න කොල්ලො කට්ටියක් ඇවිල්ලා හිටියා. සමහර විට එයාල අරන් යන්න ඇති.
     
    ඌ කන්න ඇති
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Cleaning Everyone GIF
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ඉබ්බො හදන එකත් පට්ට ආතල් මචන්.

    මම අවුරුදු 11දි විතර ඉබ්බෙක් ඇති කලා. ඒ ගල් ඉබ්බෙක්. පොරගෙ ඔලුවෙ ලුමිනස් තැබිලි තිත් තිත් තිබුනා.

    මම ලොකු ටයර් එකක් බිමට පෙරලලා, ඒකට වතුර පුරවලා, මැදට සුදු වැලි දාලා, ඉබ්බට ගෙයක් හදලා දුන්නා.

    ඉබ්බා එයාට කැමති වෙලාවට වතුරෙ ඉන්නවා. අනිත් වෙලාවට මැද තියෙන වැලි ගොඩේ ඉන්නවා. ටයර් එක ලොකු නිසා එයාට එලියට පනින්න බෑ.

    මෙහෙම ටික කාලයක් ඉබ්බා හොදට හිටියා. ඒත් එක දවසක් බලද්දි ඉබ්බා ආගිය අතක් නෑ.

    එදා අපේ වත්ත සුද්ද කරන්න කොල්ලො කට්ටියක් ඇවිල්ලා හිටියා. සමහර විට එයාල අරන් යන්න ඇති.

    okun yanawa ban.
     
    • Wow
    • Like
    Reactions: moveon and Kolama

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ගොඩක් කල් ජීවත් වෙන කතාව නම් ඇත්ත ද බොරුද මන්ද මම නම් දැකලා නෑ තාම CR පොතකට වඩා සයිස් ඉබ්බො.එච්චර කල් ඉන්නවා නම් එහෙම උනුත් ඉන්න එපැයි.සූ එකේ විතරයි එහෙම දැක්කෙ.තාරකා ඉබ්බො නම් ඉන්නව ඇති.උන් නම් හදන්න තහනම් නෙ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mata podi kale ibi patiyek hitiya:(
    රහට තිබුණ ද ඉතිං?

    ගොඩක් කල් ජීවත් වෙන කතාව නම් ඇත්ත ද බොරුද මන්ද මම නම් දැකලා නෑ තාම CR පොතකට වඩා සයිස් ඉබ්බො.එච්චර කල් ඉන්නවා නම් එහෙම උනුත් ඉන්න එපැයි.සූ එකේ විතරයි එහෙම දැක්කෙ.තාරකා ඉබ්බො නම් ඉන්නව ඇති.උන් නම් හදන්න තහනම් නෙ
    AI තාරකා ibbo හදන්න තහනම්?
    ------ Post added on Nov 12, 2023 at 11:44 AM
     
    • Angry
    Reactions: animation

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    තහනම්? මම දැකලා තියෙන්නෙ aquarium කරන උන් විකුනනවා
    එකෙක්ගෙ ගෙදරට වැස්ස දවස් වල තාරකා එකෙක් ඇවිත් තිබුන. ඌ සතියක් විතර තියාගෙන ඉඳල නඩුවක් සෙට් වෙයි කියල අතඇරල.
    තාරකා ඉබ්බො නම් ඉන්නව ඇති.උන් නම් හදන්න තහනම් නෙ
    මුං විතරද තහනම්
     
    • Like
    Reactions: moveon

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එකෙක්ගෙ ගෙදරට වැස්ස දවස් වල තාරකා එකෙක් ඇවිත් තිබුන. ඌ සතියක් විතර තියාගෙන ඉඳල නඩුවක් සෙට් වෙයි කියල අතඇරල.

    මුං විතරද තහනම්
    කන්න පින තියනව නං ඉබ්බ ගෙට එනව කියන කතාව ඌ ට මතක නැතුව ඇති
     
    • Like
    Reactions: moveon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ගොඩක් කල් ජීවත් වෙන කතාව නම් ඇත්ත ද බොරුද මන්ද මම නම් දැකලා නෑ තාම CR පොතකට වඩා සයිස් ඉබ්බො.එච්චර කල් ඉන්නවා නම් එහෙම උනුත් ඉන්න එපැයි.සූ එකේ විතරයි එහෙම දැක්කෙ.තාරකා ඉබ්බො නම් ඉන්නව ඇති.උන් නම් හදන්න තහනම් නෙ
    mam dakala thiyenawa loku ewun.

    රහට තිබුණ ද ඉතිං?

    AI තාරකා ibbo හදන්න තහනම්?
    ------ Post added on Nov 12, 2023 at 11:44 AM
    In recent years, the Sri Lankan, or Indian Star Tortoise (Geochelone elegans ) has been smuggled out of its native habitat due to high price value outside of the country. While not currently endangered, the tortoise is nearing endangered status due to its highly valued coloration, medicinal, and cultural values, as well as for the exotic pet trade. [1] The tortoises are protected in India, Sri Lanka, and Pakistan and are illegal to trade and possess. They are highly valued in areas outside of these countries, leading some to risk the law for profit. Conservation of these species is imperative to its survival.

    https://www.kashmirworldfoundation.... endangered, the,illegal to trade and possess.
    ------ Post added on Nov 12, 2023 at 11:55 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,711
    113
    Mother Earth
    ආපෝ ඉබ්බො හදන්න එපා බන්. උන් පඩ අරිනවා. අනික කක්කා දැම්මම පළාතෙ ඉන්න බෑ. මළ පෙරේතයො වගේ. පූසො බල්ලො නම් වත්තෙ ජරා කරන්නෙ නෑනේ. මොකෝ ඉබ්බගෙ පුක කපන්නද.:growl:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඉබ්බො හදන එකත් පට්ට ආතල් මචන්.

    මම අවුරුදු 11දි විතර ඉබ්බෙක් ඇති කලා. ඒ ගල් ඉබ්බෙක්. පොරගෙ ඔලුවෙ ලුමිනස් තැබිලි තිත් තිත් තිබුනා.

    මම ලොකු ටයර් එකක් බිමට පෙරලලා, ඒකට වතුර පුරවලා, මැදට සුදු වැලි දාලා, ඉබ්බට ගෙයක් හදලා දුන්නා.

    ඉබ්බා එයාට කැමති වෙලාවට වතුරෙ ඉන්නවා. අනිත් වෙලාවට මැද තියෙන වැලි ගොඩේ ඉන්නවා. ටයර් එක ලොකු නිසා එයාට එලියට පනින්න බෑ.

    මෙහෙම ටික කාලයක් ඉබ්බා හොදට හිටියා. ඒත් එක දවසක් බලද්දි ඉබ්බා ආගිය අතක් නෑ.

    එදා අපේ වත්ත සුද්ද කරන්න කොල්ලො කට්ටියක් ඇවිල්ලා හිටියා. සමහර විට එයාල අරන් යන්න ඇති.
    cctv nadda mitto, aniwa uyala kanna athi wesa kasippu pagayala 😑
     
    • Sad
    Reactions: Kolama