ඉබිමස් කෑවහම ඇඟ හයිය වෙනවද?

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඕක බොරුවක් බන්. ඉබ්බා කියන්නේ අහිංසක සතෙක්. ඒවගේම වෙනත් මසකට වඩා ප්‍රියතාවයෙන් අඩු මසක්. ඉතින් ඉබ්බෙක් මරාගෙන කන්න හිතෙන්නෙම ගමක ඉන්න කාලකන්නිම, කිසිම වැඩකට නැති මී හරක වගේ ඇගපත තියන කරුමක්කරයෙකුට තමා. බොහෝවිට උන්ගේ මොලේ අඩුවෙන් වර්ධනය උනාට ඒකටත් එක්ක ඇගපත පුරෝදාළ ආපු එවුන්. මොලේ වෙහෙසීම නිසා වැය වීමක් නොවන නිසා කෑමෙන් ගන්න සේරම ශක්තිය යෙද වෙන්නේ උන්ගේ ඇඟ හැදෙන්න. බලන් ඉන්න මිනිස්සු හිතන්නේ උ ඉබි මස් කාපු නිසා උගේ ඇඟ සවි ශක්තියෙන් වැඩි කියල. නමුත් ඒක අසත්‍යක්. ඒවගේම තමා කිඹුල් මස් කෑවම ඇස පෙනීම වැඩි වෙනවා කියන බොරුවත්. කෙසේ වෙතත් මේ බොරු විශ්වාස නිසා ඉබ්බා / කිඹුලා වගේ සත්තුන්ට අකාලයේ මිය යන්න වෙලා තියනවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇඟ වටේට කොන්ක්‍රීට් ටිකක් දාගනිං හයි වෙන්න ඕන්නං අහක ඉන්න ඉබ්බො මරං කන්න හදන්නෙ කන්න මස් නැතුවට :angry::angry: