ඉබි මස් කනවද? කාලා තියෙනවද? එහෙනම් කියවන්න. .

tharu_

Member
Dec 12, 2012
60
18
0
ඔන්න මම නම් මින් පස්සේ කන්නේ නැහැ. . . අම්මප. . . :no:
 

tharu_

Member
Dec 12, 2012
60
18
0
මචන්, ඉබ්බා ද වැඩි කල් ජීවත් වෙන්නේ කැස්බෑවද ???
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි හැමෝටම මේ ලොකේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා, අපි මනුස්සයෝ විදියට කරන්න ඕනේ මේ සත්තුන්ව මරාගෙන කන එක නෙමෙයි, උන්ව ආරක්ෂා කරන එක, මොකද අපි වැඩිහරියක් අයිති කරගෙන ඉන්නේ ඒ සත්තුන්ගේ වාස භූමි නිසා . . .

    වටිනා ලිපියක් මචන්, ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට . . .
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මේක දැක්කාම මට එලකිරි එකේ යාලුවෙක් මතක් උනා කියහන්කෝ
    B4SqP.gif

    120pxtroll.png