ඉම්පොර්ට් එක්ස්පොර්ට්

virajdanushka

Active member
  • Jan 9, 2009
    339
    110
    43
    colombo
    ඉම්පොර්ට් එක්ස්පොර්ට්

    මචන්ලා මට දැනගන්න පුලුවන්ඩ...... පිටරටින් බඩු ක්න්ටේනර් එකක් ගෙනකොට රෙජිස්ටර් වෙන්නේ කොහොමද... කීයක් යනවද........ මොනවද ලැබෙන වාසි රෙජිස්ටර් වෙන්නැතුව බඩු ගේන්න බරිද:baffled::baffled:

    මෙකෙ ඉන්නව බන් කස්ටම් ඔෆිසර් කෙනෙක් හරි.. ශිපින් එජන්ට් එකක් වඩ කරන එකෙක් .. මට පොඩි හෙල්ප් එකක් දිපන්කො....:rolleyes::rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    1.Business registratiin ekak yanna AG office eken
    2.Inland revenue eken TIN number ekak ganna
    3.Supplier gen ganna pro forma invoice ekata bank eken letter of credit ekak arinna
    4.Original invoice eka awama aai indland revenue eken temperory VAT ekak ganna invoice ekata
    5.Warf cleark kenek allaganna. (E stafe ekedi mata pm ekak dapan)
    6.Customs wala TIN ekai VAT ekai register wenna warf cleark haraha.
    7.Badu nawen Awama warf cleark haraha gewanna thiyana import tax gewala clear karaganna
     
    Amboo deiyek neme dewaalayak.......:P:P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1.Business registratiin ekak yanna AG office eken
    2.Inland revenue eken TIN number ekak ganna
    3.Supplier gen ganna pro forma invoice ekata bank eken letter of credit ekak arinna
    4.Original invoice eka awama aai indland revenue eken temperory VAT ekak ganna invoice ekata
    5.Warf cleark kenek allaganna. (E stafe ekedi mata pm ekak dapan)
    6.Customs wala TIN ekai VAT ekai register wenna warf cleark haraha.
    7.Badu nawen Awama warf cleark haraha gewanna thiyana import tax gewala clear karaganna

    සුන්දරය්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    සුන්දරය්

    avatar565736_4.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    1.Business registratiin ekak yanna AG office eken
    2.Inland revenue eken TIN number ekak ganna
    3.Supplier gen ganna pro forma invoice ekata bank eken letter of credit ekak arinna
    4.Original invoice eka awama aai indland revenue eken temperory VAT ekak ganna invoice ekata
    5.Warf cleark kenek allaganna. (E stafe ekedi mata pm ekak dapan)
    6.Customs wala TIN ekai VAT ekai register wenna warf cleark haraha.
    7.Badu nawen Awama warf cleark haraha gewanna thiyana import tax gewala clear karaganna

    කවුරුත් එයිද බන් මෙහේ බිස්නස් කරන්න අම්මපා . කියවල එපා උනා. ඒ විතරද ඕයටික කරගන්න ගියාම දෙන චාටර් එක . තව සම්තින්ග් වෙනමත් දෙන්න ඕනේ වැඩේ ඉක්මන් කරගන්න .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කවුරුත් එයිද බන් මෙහේ බිස්නස් කරන්න අම්මපා . කියවල එපා උනා. ඒ විතරද ඕයටික කරගන්න ගියාම දෙන චාටර් එක . තව සම්තින්ග් වෙනමත් දෙන්න ඕනේ වැඩේ ඉක්මන් කරගන්න .

    oya eka task ekakata dawas 2 - 3 athare rasthiyadu una ude 8.30 idan hawasa 4 wenakan. oya list eke task 2k 3k ekata dala thiyanne samahara ewa. 1 weni wadeta witharak maasa 3k giya, dawas 10k withara rasthiyadu una. giya athme paw kalama ohoma thama mewaye ipadenawa :dull:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    අපි බිස්නස් එකක් රෙජිස්ටර් කලාම අපි කම්පැනිය කරත් නැතත් අව්රැද්දකට කොච්චර ගානක් ගෙවන්න ඔනේද? රෙජිස්ටර් කරන්න කීයක් යනවද? ටෙම්පරි වැට් ඔපන් උනාම අපේ නමට වෙනම බදු ෆයිල් එකක් එන නිසා බිස්නස් එක කලත් නැතත් විස්තර හද හද යවන්න ඔනේද? ලොක් පිනක් උත්තරයක් දෙන්න පුළුවන්නම්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපි බිස්නස් එකක් රෙජිස්ටර් කලාම අපි කම්පැනිය කරත් නැතත් අව්රැද්දකට කොච්චර ගානක් ගෙවන්න ඔනේද? රෙජිස්ටර් කරන්න කීයක් යනවද? ටෙම්පරි වැට් ඔපන් උනාම අපේ නමට වෙනම බදු ෆයිල් එකක් එන නිසා බිස්නස් එක කලත් නැතත් විස්තර හද හද යවන්න ඔනේද? ලොක් පිනක් උත්තරයක් දෙන්න පුළුවන්නම්

    pvt ltd mata 33000 k giya register karanna + 2.5 months
    tax on profit gewanna wenne.
    ape namata nemei company eke namata open wenne TIN
    business eka thiyanakan self assessment yatathe tax yawanna one IRD ekata
     
    • Like
    Reactions: XibitZ

    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    1.Business registratiin ekak yanna AG office eken
    2.Inland revenue eken TIN number ekak ganna
    3.Supplier gen ganna pro forma invoice ekata bank eken letter of credit ekak arinna
    4.Original invoice eka awama aai indland revenue eken temperory VAT ekak ganna invoice ekata
    5.Warf cleark kenek allaganna. (E stafe ekedi mata pm ekak dapan)
    6.Customs wala TIN ekai VAT ekai register wenna warf cleark haraha.
    7.Badu nawen Awama warf cleark haraha gewanna thiyana import tax gewala clear karaganna

    Thanks machan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ykCt1SD.jpg

    pEy7rzl.jpg

    මට TIN එකක් ඕපන් කරලද? මේක පුරවන විදිය දන්නවද?

    දැනට බිස්නස් එකක් කරන්නේ නෑ. . තිබ්බ එකත් වහලා තියෙන්නේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    matath awa :oo:
    company accountant kenek gawata yanna wei

    වහපු එකේ කොලෙත් අරන් යන්න ඉන්නේ. . අලුත් එක රෙජිස්ටර් කරලා තාම මාසයක් වත් නෑ. .
    තාම ඒකේ බිස්නස් කරන්න පටන්ගත්තේ නෑ. . ඒ සම්බන්දවත් විස්තර කියන්න වෙයිද? විස්තර කියන්න විදියකුත් නෑ තාම පටන්ගත්තා විතරක් නිසා. .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    වහපු එකේ කොලෙත් අරන් යන්න ඉන්නේ. . අලුත් එක රෙජිස්ටර් කරලා තාම මාසයක් වත් නෑ. .
    තාම ඒකේ බිස්නස් කරන්න පටන්ගත්තේ නෑ. . ඒ සම්බන්දවත් විස්තර කියන්න වෙයිද? විස්තර කියන්න විදියකුත් නෑ තාම පටන්ගත්තා විතරක් නිසා. .

    TIN open unama enne
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    TIN open unama enne

    මේක බන් මගේ නමට එවලා තියෙන්නේ. . බිස්නස් දෙකෙන් එකක වත් නමට නෙමේ. .
    පරන එක වහලා කියලා දැන් අලුත් එකේ විස්තර කියන්නද එකව්න්ට් හදන කෙනාට?
    කොහොමත් අලුත් බිස්නස් එකට TIN එකක් ඕපන් කරන්න ඕනනේ ඒ නිසා ඒකේ විස්තර මේකට දාන්නද?
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    1.Business registratiin ekak yanna AG office eken
    2.Inland revenue eken TIN number ekak ganna
    3.Supplier gen ganna pro forma invoice ekata bank eken letter of credit ekak arinna
    4.Original invoice eka awama aai indland revenue eken temperory VAT ekak ganna invoice ekata
    5.Warf cleark kenek allaganna. (E stafe ekedi mata pm ekak dapan)
    6.Customs wala TIN ekai VAT ekai register wenna warf cleark haraha.
    7.Badu nawen Awama warf cleark haraha gewanna thiyana import tax gewala clear karaganna

    TFS:yes::yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    pvt ltd mata 33000 k giya register karanna + 2.5 months
    tax on profit gewanna wenne.
    ape namata nemei company eke namata open wenne TIN
    business eka thiyanakan self assessment yatathe tax yawanna one IRD ekata

    රෙජිස්ටර් කරාට පස්සේ අවුරැද්දට කීයක් ගෙවන්න ඔනෙද?(කාර්තුවකට) බිස්නස් එකක් නොවුනත්