ඉමියුනෝ ත්‍රොම්බෝසයිටෝපිනියා

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉමියුනෝ ත්‍රොම්බෝසයිටෝපිනියා

    ඩේට කැපුනට පාඩු නෑ බලන්න වටින වීඩියෝ එකක්.

     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේවගේ දේවල් රට ගැන කැක්කුමක් තියෙන බලවතෙකුට පෙනේවා
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    autoimmune disease ගොඩක් තියනවා.

    ඒවා එකකටවත් western system එක ඇතුලේ බේත් නෑ

    විසදුම ඔය කියපු විදිහටම prednisolone ද මොකද්ද කියන එක කෙල්ල අරිනවා .................

    permanent solution එකක් නෙමේ ...............

    වෙන කවුරු හරි මේවගේ autoimmune disease වලට බේත් කරන වේදමත්ත්යෙක් දැක්කොත් share කරන්ඩ plz ............

    ගොඩක් ප්‍රයෝජනවත් වෙන අය ඉන්දිය් ..............


    TFS

    reps ++