autoimmune disease ගොඩක් තියනවා.
ඒවා එකකටවත් western system එක ඇතුලේ බේත් නෑ
විසදුම ඔය කියපු විදිහටම prednisolone ද මොකද්ද කියන එක කෙල්ල අරිනවා .................
permanent solution එකක් නෙමේ ...............
වෙන කවුරු හරි මේවගේ autoimmune disease වලට බේත් කරන වේදමත්ත්යෙක් දැක්කොත් share කරන්ඩ plz ............
ගොඩක් ප්රයෝජනවත් වෙන අය ඉන්දිය් ..............
TFS
reps ++