ඉමේජස් එකක් වත් පෙන්නන්නෙ නෑනෙ?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    අඩේ මන් Jun 5 2020 දාපු ත්‍රෙඩ් එකෙ ඉමේජස් එකක් වත් පෙන්නන්නෙ නෑනෙ? Update එකට කලින් දාපු පොස්ට් වලත් ඔහොම උනා. මx හිතුවෙ Update එක නිසා වෙන්න ඇති කියල. ඒත් මේක මේ ලගදි දාපු එකක් නේ. ඇයි එහෙම වෙන්නෙ? Update error එකක්ද?

    ත්‍රෙඩ් එකෙ