ඉමොරිච් අයිස් ක්‍රිම්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    එලිපන්ට් හවුස් එකේ කහ ටබ් එකේ වැනිලා එක ඔයිල් ගතියක් තිබ්බට ඉමොරිච් ඒවගේ නෑනේ බන්..ඒකට හේතුවෙන එක මොකක්ද?
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    imorich newei mona magula unath elephant house ice cream walata fresh milk danne na. oke thiyenne palm oil. ingredients wala balanna fresh milk thiyenawada kiyala. milk composite wage namak athi. e kiyannne kiri piti. lankawe anith ice cream godak ewage fresh milk thiyenawa. Highland, Alerics, even Cargills. me jarawe witharai naththe.
     
    • Like
    • Haha
    Reactions: jabok and MOZ

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    ඔව් බන් ඒකනම් මටත් හිතුනා. මම අපේ ගෙවල් පැත්තෙ හදන place එකකින් ගෙනාවා. අඩෝ මාර oil ගොඩක්. කනකොට ඉටි ඉටි වගේ කැවෙනවා.