බස් එකකට හරියට වදින්නේ ටර්න් 2යි බන්
උදේ 7 -8 වගෙයි හවස ඔෆිස් ටයිම් එකයි
පානදුරෙන් හවස එන එක ගොඩාක් වෙලාවට හිස්
මහරගමින් උදේ පානදුර එන එකත් ගොඩාක් වෙලාවට හිස්
ඉස්සර වැස්ස දවසට මම ඕකේ යන්නේ බයික් ගෙදර දාලා
රෙපයාර්, වේසටේජ්, පඩි, ෆිනැන්ස්, හයිවේ ටිකට්, ටයිම් කීපරයට ටර්න් එක දා ගන්න, චන්ඩින්ට, දඩ වලට, මාටියා ගැහිල්ලට, වැඩ කරන උන් කන බොන එව්වා අතැරියාම රිදෙන ගාණක් නෑ
කාලයක් අපේ නෑදැ හැත්ත බස් කලා
බස් එක දෙක තියෙන (ෆිනැන්ස් එක්ක) වැටෙනවා දැන්
බස් 5ට වැඩි වගේ දුවන එවුන් රෝල ගහල අල්ලන් යනවා
අපේ උණ්ට තිබ්බ J අකුරු N මුල අකුරු ගොඩාක් දුන්නා අන්තිමේ ණයත් වෙලා