ඇයි බන් මහරගම ඉඳන් යන හයිවේ බස් ගාන වැඩි කරන්න බැරි?
ඔෆිස් ටයිම් වලට අර ඩොටේ තියෙන නාවින්න ස්ටෑන්ඩ් එකෙන්ම බස් ලෝඩ් වෙලා ඉවරයි.
මාකුඹුර transport hub එකක් විදිහට හදල තිබ්බට ඒකට දාන්නෙවත් නැතුව යනව ගන්න ඉඩ නැති නිසා.
හිටගෙන පැක් කරගෙන එක සීට් එකේ දෙන්න වාඩි කරගෙන අරන් යන්නෙ. පට්ට භයානකයි හයිවේ එකේ.
පොලීසියෙන් චෙක් කරන හින්ද එන්ට්‍රන්ස් ගාවදි curtain වහන් ඔඩොක්කු වල වාඩි කරන් ඇතුලට දාන්නෙ.
කොට්ටාව හෝමාගම පැති වල උන් තකහනියක් නාවින්නට යන්න ඕනෙ ඒ බස් එකක් අල්ලගන්න නන්. ඒ ගියත් ෂුවර් නෑ. වෙලාවට කලින් යනව පිරිල නන්.
ඇයි මේවට බස් වැඩියෙන් දාන්න බැරි මෙච්චර කට කපල සෙනග ඉද්දි? කොතනද ගැටලුව?