පොඩි ගැටළුවක්...
බෝධිසත්වයන් සාර අසංක කල්ප ලක්ශයක් පෙරුම් පිරුවා කියලා කියන්නෙ එතකොට මේ පෘථිවියේමද? නැත්නම් ජීවය ඇති වෙනත් ග්රහලෝක වලත් ඉපදිලාද, නැත්නම් මේ ලෝක විනාශ වලින් පස්සෙ ආපහු ජීවය ඇති වීම් නැති වීම් අතර ජීවය ඇති අවස්ථාවල මේ පෘථිවියේම ඉපදිලාද, නැත්නම් මේ කියන දේ වෙන්නෙ ඒ පෙරුම් පුරන්න ගත් කාලයට පස්සෙද?
------ Post added on Jul 2, 2023 at 4:38 PM
බුදු කෙනෙක් උපදිනව වෙනත් සක්වලවල් වලත්. හරියට කියනව නම් කොටි ලක්ශයක් සක්වල වල උපදිනවා.කෙටියෙන් පැහැදිලි කරන්න බැරිද? මේවා බලන්න වෙලාවක් නෑ
බුදු කෙනෙක් උපදිනව වෙනත් සක්වලවල් වලත්. හරියට කියනව නම් කොටි ලක්ශයක් සක්වල වල උපදිනවා.
මෙ Video එකේ විනාඩි 6 ඉන්දන් අහන්න. විනාඩි 9 වෙනකන් අහන්න.
මේ පෘතුවිය හැදිලාත් තාම අවුරුදු මිලියන 4.5 යි. විශ්වයේ වයස බිලියන 13.7. මේ විශ්වයේ උනත් මේ පෘථිවියේ වෙන්න ඉඩක් නෑ නේ දැනට තියෙන සාක්ෂි එක්ක. මේ විශ්වයේ උනත් බොහොම අඩු සම්භාවිතාවක් තියෙන්නේ තව මේ වගේම ජීවය තියෙන ලෝකයක් තිබිලා තියෙන්නෙ ඉඩ අඩුයි කියලා තමා කියන්නේ. එතකොට ගොඩක් දුරට මේ විශ්වයේම නොවෙන්නත් පුළුවන්.පොඩි ගැටළුවක්...
බෝධිසත්වයන් සාර අසංක කල්ප ලක්ශයක් පෙරුම් පිරුවා කියලා කියන්නෙ එතකොට මේ පෘථිවියේමද? නැත්නම් ජීවය ඇති වෙනත් ග්රහලෝක වලත් ඉපදිලාද, නැත්නම් මේ ලෝක විනාශ වලින් පස්සෙ ආපහු ජීවය ඇති වීම් නැති වීම් අතර ජීවය ඇති අවස්ථාවල මේ පෘථිවියේම ඉපදිලාද, නැත්නම් මේ කියන දේ වෙන්නෙ ඒ පෙරුම් පුරන්න ගත් කාලයට පස්සෙද?
බුදු හමුදුරුවො පාරමිත පුරන කාලයේ ඔය කෝටි ලක්ශයක් සක්වල තියෙන පෘතුවි වල ඉපදිල පාරමිත පිරිවා. අන්ටිමට මෙ පෘතුවියේ ඉපදිලත් පාරමිතා පිරුවා. ඊට පස්සෙ මෙ පෘතුවියේම ඉපදිල බුදු උනාඑතකොට එයින් අදහස් වෙන්නෙ බෝධිසත්වයන් ඒ කෝටි ලක්ශයක් සක්වල වල ඇති ජීවය සහිත තැන් වල ඇතුළුව ඉපදිලා පාරමිතා පුරලා අන්තිමට මේ පෘථිවියේ ඉපදුනා කියන එකද?
ලෝක විනාසේ තමයි, අන්න අරහේ මාගල් කන්දේ සුදන්ත මහා නාහිමිට කවුද කටට දීල..
බන අහන දර්මය දන්න කෙන සම්ම දිට්ටියෙ ඉන්නේ, නොදන්න කෙන මිත්ය දුශ්ටියේ ඉන්නේ. එක නිසා නොදන්න කෙනගේ අකුසලය වෑඩි