ඉරාක යුද්ධය අවසන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉරාක යුද්ධය අවසන්

    US_Iraq_Ap.jpg


    ඉරාක වැසියන් ලක්ශයකට වැඩි පිරිසක්ද ඇමරිකා සෙබලුන් හාරදාස් පන්සියයක් පමණද මරණයට පත්කරවමින් හා තිස්දෙදාසකට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් වසර නවයක් පුරා සිදුකල යුද්ධය නිමාවට පත්කර ඇත. න්‍යශ්ටික අවි තිබේයැයි බොරු චෝදනා එල්ලකර එහි නායක සදාම්හුසේන්ව ඝාතනය කර තෙල්සූරාකෑමේ මුලාව ලොවට පසක් කරදෙමින් පාදඩ නූතන යටත් ව්ජිතවාදීන් මෙසේ අතපිසදාගෙන ගොස් ඇත.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    rest_in_peace-2368.jpg


    මෙමගින් වාසි ලබාගත් සැමට සාප කරමි.
    මියගිය සැමට නිවන් සුව ප්‍රාර්තනා කරමි.
    තුවාල වුන අයට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි.
     
    • Like
    Reactions: thomian

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලංකාවෙ සුනාමියෙන් වත් ඔච්චර මැරුනෙ නෑ මං හිතන්නෙ :s
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,391
    6,217
    113
    කට්ටිය ඉරානේටද දන් නෑ අකුලන් යන්නේ දැන්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං කසුන් උඹ අහල තියනව ද ලතින් කියමනක් තියනවා....
    "ඔවුහු සියළු දේ ම විනාශකොට එයට "සාමය" යයි කියා නම් කරති" කියලා..........!!!!:dull:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචං කසුන් උඹ අහල තියනව ද ලතින් කියමනක් තියනවා....
    "ඔවුහු සියළු දේ ම විනාශකොට එයට "සාමය" යයි කියා නම් කරති" කියලා..........!!!!:dull:

    නෑ , ස්තූතියි කිව්වට ,

    :angry::angry::angry:
     

    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    so guess what? everybody here supports dirty moslmes? ( i prefer yanks to these moslem cowards) islam is the modern day nazism. you'll see when they campaign against non moslem countries. they r already doing the job in western europe. i dont think sri lanka is prety far fro their conspiraices.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    so guess what? everybody here supports dirty moslmes? ( i prefer yanks to these moslem cowards) islam is the modern day nazism. you'll see when they campaign against non moslem countries. they r already doing the job in western europe. i dont think sri lanka is prety far fro their conspiraices.
    මෙතන ආගම් වාදයක් හෝ ජාතිවාදයක් ගැන කතාවක් නෙමේ යාලුවා , අහිංසක මිනිස්සු පිලිබද ප්‍රශ්නයක් , තෙල් පිලිබද ප්‍රශ්නයක් , නූතන යටත් විජිතවාදය ගැන ප්‍රශ්නයක් ,
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොහොම උනත් දැන් ඉරාකේ ඉන්න ඇමරිකානු ගැති ආන්ඩුවක්. ඒ වගේම ඒ රටේ තෙල් නිධි වල අයිතිය ඇමරිකානු සමාගම් අතේ තියෙන්නේ. මීට දවස් කීපයකට පෙර ඉරාක අගමැති ඇමරිකානු ආයෝජකයින්ට ඒ ඉරාකයේ ආයෝජනය කරන්න ආරාධනා කලා. ඇමරිකන් හමුදාව ඉරාකෙන් ගියාට ඇමරිකානු ආධිපත්ය අයින් වෙලා නෑ.