ඉරාක යුද්ධය අවසන්
ඉරාක වැසියන් ලක්ශයකට වැඩි පිරිසක්ද ඇමරිකා සෙබලුන් හාරදාස් පන්සියයක් පමණද මරණයට පත්කරවමින් හා තිස්දෙදාසකට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් වසර නවයක් පුරා සිදුකල යුද්ධය නිමාවට පත්කර ඇත. න්යශ්ටික අවි තිබේයැයි බොරු චෝදනා එල්ලකර එහි නායක සදාම්හුසේන්ව ඝාතනය කර තෙල්සූරාකෑමේ මුලාව ලොවට පසක් කරදෙමින් පාදඩ නූතන යටත් ව්ජිතවාදීන් මෙසේ අතපිසදාගෙන ගොස් ඇත.