අනිවා ඒක ඇත්ත මචන්මනුස්සකම නැතත්. අමනුස්ස නොවී ඉන්න පුළුවන්නේ. මුන් මොකක්ද බන් කරන්නෙ. මුනුස්සකමට තර්ජනයක් වෙච්ච අමනුස්සයොන්ගෙ පියපුතු සංවේදී ස්ටෝරීස් වලට සංවේදීවෙන එක අපරාධයක් බන්. අපේ හිත දුර්වල උනොත් අපිත් දුර්වල වෙනවා. ඔය එක එක පකයින්ගෙ කඳුලු කතා වලින් අපේ හිත දුර්වල නොකරගෙන ඉන්න පුරුදුවෙන්න ඕනේ. මම නම් ඕක මාස්ටර් කරලා ඉන්නෙ. කිඹුල් සහෝ කිව්වා වගේ සමහරුන්ට ඒක අමනුස්සකමක් වෙනුවෙන් පේන්වා. හැබැයි මම ඒක පාවිච්චි කරන්නෙ මනුස්සකම ඉදිරියටත් පවත්වාගෙන යන්න මිසක් මනුස්සකම නැති කරන අමනුස්සයින්ට දැනුවත්ව හෝ නොදැනුවත්ව කිරි පොවන්න නෙවේ.
ජර්මනියෙ අන්ජෙලා අර පොඩි එකෙක් බීච් එකේ මැරිච්ච එකට සංවේදී වෙලා කොරග්ගතු හරිය මුළු යුරෝපෙම උන්ට දැන් තේරිලා. මගේ ක්ලාස්මේට් කෙල්ලෙක් ඉන්නවා බැඳලා ස්වීඩ්න් වල ඉන්නෙ. අනාගත්යෙ එහෙ ඉන්න බැරිවෙයි. දරුවන්ව පාරක යවන්න බැරි වෙයි කියලා ලංකාවට එන්න හදනවා. ඔන්න ඕකයි ලෝකේ තත්වෙ. මම දැක්කා ප්‍රාන්ස් වල අයිෆල් එකට ගාඩ් එකක් දාලලු. මොකො ඌරූමීයෝ හාරයි කියලා බයේද
මේකනම් ඉතින් ඇත්ත කතාව![]()
bump. I feel like this. we go to deep forest and kill tigers or lions cuz they might kill us. is that fair? in other way if tigers or lions come to our city we have no choice but pull the trigger.
REP+
16+
hemoma thaathala wada adare duwalata, duwala wada adare thaththalata kiwwata kochchara wali giyath thaththala puththu athara thiyena hardayangama bedima maha amuthu ekak. eka eliyata penneth ne welawakata un untama penneth ne. hebeyi eka ara bimbisara rajjuruwo hari sudhdhodhana rajjuruwohari kiwwa wage sam mas etamidulu pasa karagena yana ekak.
ammo..! waduna hithata loweth..!
bump
මොකක්ද බං ඔලුවට දාල තියෙන්නෙ...
ඒක නැතුව ලමයට කතා කරන්ඩ දුන්නනං ඉවරයි..
Repped +10
ෆේස් බූක් එකේ තියන දේවල් ඔක්කොම ඇත්ත නෙවේ.. ඒක නිසා දුක් වෙන්න එපා.. ඒක නිසා මේකට වාද කරන එක තේරුමක් නෑ
1 ඔය පොටෝ එක දිනුවේ පුලිට්සර් සම්මානය නෙවේ. වර්ල්ඩ් ප්‍රෙස් පොටෝ ඔෆ් තෙ එයෙර් කියන සම්මානයයි
2 ඔහුගේ නම අන් නජාෆ් නෙවේ.. ඉන්න තැනයි අන් නජාෆ්
3 එතැන් සිට සියලුම දේවල් අතින් එක්කර දමා ඇති සැටියක් පෙනේ. හරි විස්තරය මෙතනින්..
https://www.worldpressphoto.org/collection/photo/2004/world-press-photo-year/jean-marc-bouju
http://www.nbcnews.com/id/4261858/ns/world_news/t/ap-photographer-wins-world-press-photo/#.WyoxCqczbRZ
මෙහි පරමාර්තය මේ ත්‍රෙඩ් එක දැමූ යාලුවා අපහසුවට පත්කිරීම නොවේ. ඔහු එක ෆේස් බුකියෙන් උපුටා ගත් බව පවසා ඇත.
![]()
උබේ මනුස්සකම මෝඩ කමක් නිවට කමක් තකතීරු කමක් කියලා මම ඒකට නිග්‍රහ කරලා පාගන්න තරම් දුෂ්ඨයෙක් නෙවේ මචන් මොකද උබලා මම ගැන කොහොම හිතුවත් උබලා නොහිතන පැති වලින් මගේ මනුස්සකම තාමත් ඉතිරිවෙලා තියෙනවා මචන්. උබ ඔය පාවිච්චි කරපු බහුතරයක් කියන වචනෙ උඩින් පාත් වෙච්ච දෙයකුත් නොවෙන බව හොඳට තේරුම් ගනින්. ඕක සදාකල් පවතින දේකුත් නොවෙන බව දැනගෙන හිටපන්. අතීතයෙ ලේ වලින් වන්දිගෙවලා අනාගතයට ඉතිරි කරපු දෙයක් බව නිතර නිතර මතක් කරගත්තොත් හොඳයි. මේ ශාසනය අවු 5000ක් පවතින බව දන්න හා තවත් දීර්ඝ කාලයක් පවත්තගෙන යායුතු බව පිලිගන්න බෞද්ධයෙක් විදිහට අපි හිතන්න ඕනේ දුටු ගැමුණු රජතුමා හිතපු විදිහටයි. පොඩි පොඩි ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. ඒත් පන්සලේ දේවාලේ නැති උනේ නෑනේ. දෙමළ හෝටලේ බුදු හාමුදුරුවන්ට ගහන හඳුන් කූර වැරදුනෙත් නෑ. අන්න සැබෑ සහජීවනේ.
![]()


මම උබට කැපිල්ලට කිව්වා නෙවෙයි බන්...