ඉරාජ්ගේ ගෙදරටත් ගිහින්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අඩෝ උගේ ගේ පට්ට සයිස් නේ බං..සෝලාර් ඵහෙමත් ගහන් ඉන්නේ අාතල් ඵකේ..ඒක තමා උෟට ඵච්චර ගාණක් නැත්තේ රටේ අනිත් උන්ගෙ ප්‍රශ්ණ ගැන..
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South

    මූනම් කන්නම ඕනෙ එකෙක් ...ජොන්ස්ටන්ට ගැහුවා වගේ සතුටුයි මුගෙ ගෙදරට ගහද්දි​

     
    • Like
    Reactions: Glitch

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    ගන්න ඔන පම්කයව එලියට
    අරගෙන මල් ජන්ගියක් අන්දලා, ඇවිද්දගෙන එන්න ඔන ගෝටාගෝ ගමට.
    පම්කයව හෙලුවෙන් තියන්න ඔන ගිනි මද්දහනේ උගේම සින්දු ටිකක් දාලා..
    කැරි බල්ලා..
    පොන්නයො ටිකක් දාලා ගස්සන්න ඕන..
    පර වේසාවා..
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අඩෝ උගේ ගේ පට්ට සයිස් නේ බං..සෝලාර් ඵහෙමත් ගහන් ඉන්නේ අාතල් ඵකේ..ඒක තමා උෟට ඵච්චර ගාණක් නැත්තේ රටේ අනිත් උන්ගෙ ප්‍රශ්ණ ගැන..

    මේකෙත් ඉන්නවා ඔය වගේ සොලර් බයියෙක් මිනිහටත් ඔය වගේ තින්කින් තියෙන්නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හම්මෙ..
    දැන් තමයි මගේ හිත හැදුනේ..

    දැන් ඉතින් curfew තියා shut down කරත් මට අවුලක් නැහැ.. 😌
    අර කොටුවේ කැරියට ගහනකම් මට නින්ද යන්නේ නැ වගේ පොඩ්ඩක් තියනව..
     
    • Like
    Reactions: lasankandy

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    අර කොටුවේ කැරියට ගහනකම් මට නින්ද යන්නේ නැ වගේ පොඩ්ඩක් තියනව..
    පිස්සු කෙලින්න එපා බ්‍රෝ..
    මේකෙ ආගම, ජාතිය, හමුදාව, අපේ හාමුදුරුවනේ වගේ topics ආපු ගමන් දායක සබාව ටිපර් වෙනවා..