ඕක පුච්චලා මේක නවත්වමු දැන්
අඩෝ උගේ ගේ පට්ට සයිස් නේ බං..සෝලාර් ඵහෙමත් ගහන් ඉන්නේ අාතල් ඵකේ..ඒක තමා උෟට ඵච්චර ගාණක් නැත්තේ රටේ අනිත් උන්ගෙ ප්රශ්ණ ගැන..
අර කොටුවේ කැරියට ගහනකම් මට නින්ද යන්නේ නැ වගේ පොඩ්ඩක් තියනව..හම්මෙ..
දැන් තමයි මගේ හිත හැදුනේ..
දැන් ඉතින් curfew තියා shut down කරත් මට අවුලක් නැහැ..![]()
පිස්සු කෙලින්න එපා බ්රෝ..අර කොටුවේ කැරියට ගහනකම් මට නින්ද යන්නේ නැ වගේ පොඩ්ඩක් තියනව..
ඕක පුච්චලා මේක නවත්වමු දැන්