ඉරාජ්ගේ මනුසතා වීඩියෝව තහනම්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,123
    113
    ඉරාජ්ගේ මනුසතා වීඩියෝව තහනම්

    ඉරාජ්ගේ මනුසතා වීඩියෝව තහනම් කරන්න – තව්හීද් ජමාත් උසාවියෙන් ඉල්ලයි

    tauheed-jamaath-587.jpg


    සම්බුදු හිමියන් මිනීමස් වැළදූ බවට අපහාසාත්මක වීඩියෝවක් රටපුරා බෙදාහැරි තව්හීද් ජමාත් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයට එරෙහිව ගොණුකර ඇති නඩුව අද දින (11) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැදවනු ලැබීය.

    එහිදී අධිකරණය විසින් ප්‍රසිද්ධ කිරීමට තහනම් කර ඇති අදාල අපහාසාත්මක වීඩියෝවේ දර්ශන ඉරාජ් වීරරත්නගේ “මනුසතා“ නැමැති ගීත වීඩියෝවට අන්තර්ගත කර ඇති හෙයින් එම ගීත වීඩියෝව තහනම් කරන ලෙසට චූදිත තව්හීද් ජමාත් සංවිධානය අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබූ අතර ඒ පිලිබදව පරීක්ෂණයක් පවත්වන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.

    ඉරාජ්ගේ “මනුසතා“ පහතින්






    colombotoday​
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සින්දුව අදයි බැලුවෙ.. ගොඩක් වදින හොද නිර්මාණයක්
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Law patten nam wade atte..hari simple deyayine kerenna tiyenne.. e video kalla ain kerela dala music video eka damuko aith..:cool::cool::lol::lol:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මියුසික් වීඩියෝ එක එඩිට් කරන්න තියෙන්නෙ. :yes:අර බදුර්දීන් කාරයට නළුවෙක් දැම්ම වගේ මේ යකාටත් නළුවෙක් දාන්න තිබ්බෙ.:)
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    තම්බියන්ට රිදෙන එක අහන්න දෙයක් නැනේ.
    උන්ගේ ආගමේ නිරුවත,අන්තවාදය මේකෙන් පෙන්නන්නවනේ.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය අරාබි කොඩි ගහගෙන පඩ ටෝක් දෙන ඔක්කොම අල්ලලා අරාබියටම පටවල යැවුවා නම් හරි බන්.
     

    madusanka1986

    Member
    Aug 28, 2006
    97
    1
    0
    ai ban meke tahanam karanna deyak neneZ???? agam wade gena ne kiyala tiyenne,oya kegahana unta raja wenna beri wena nisa tama iraj ta kelinna hadanne,iraj kage kawda manda...,eth antima message eka tama matanam oneee..,,,,ela iraj broo...ela..api narakata narakai,hodata hodai kiyana minissu wemu...:yes::yes::yes::yes::yes:

    anika meka hema agamakma niyojanaya wena video ekak,,.sammanayak denna watina deyak....:love:
     
    Last edited: