ඉරාජ්ගේ මනුසතා වීඩියෝව තහනම්
සම්බුදු හිමියන් මිනීමස් වැළදූ බවට අපහාසාත්මක වීඩියෝවක් රටපුරා බෙදාහැරි තව්හීද් ජමාත් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයට එරෙහිව ගොණුකර ඇති නඩුව අද දින (11) අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයේදී නැවත කැදවනු ලැබීය.
එහිදී අධිකරණය විසින් ප්රසිද්ධ කිරීමට තහනම් කර ඇති අදාල අපහාසාත්මක වීඩියෝවේ දර්ශන ඉරාජ් වීරරත්නගේ “මනුසතා“ නැමැති ගීත වීඩියෝවට අන්තර්ගත කර ඇති හෙයින් එම ගීත වීඩියෝව තහනම් කරන ලෙසට චූදිත තව්හීද් ජමාත් සංවිධානය අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබූ අතර ඒ පිලිබදව පරීක්ෂණයක් පවත්වන ලෙසට මහේස්ත්රාත්වරයා පොලිසියට නියෝග කළා.
ඉරාජ්ගේ “මනුසතා“ පහතින්
colombotoday
ඉරාජ්ගේ මනුසතා වීඩියෝව තහනම් කරන්න – තව්හීද් ජමාත් උසාවියෙන් ඉල්ලයි