සම්න්තබ්ද්‍ර ගෙයි ඉරාජ් ගෙයි හොඳ ඇයි හොඳයියක් තිබ්බා නේද..මම මේක දකින්නෙ ඒ ඇයි හොඳයිය වැඩි කරගැනීමට ගොස් බැක්ෆයර් වීමක් විදිහට..පහුගිය කාලෙ වීඩියෝ වල එහෙම දෙන්න එකට හිටියා, සම්න්තබද්‍ර ඉරාජ්ගෙ සින්දු ගැන හොඳ එහෙම කිව්වා නේද?
ඉරාජ්ගෙ විඩියෝව මම දකින්නේ සමාජයේ ප්‍රබල ගොම්පාට් ටිකකට රිදෙන්න දී ඇත බවය.
video එකෙහි ඇති එම SITAM ඩොකාගෙ බොඩ් කෑල්ලෙ උපාධිය සයිටන් ලෙස දැක්වීම හරහා අරගල 10 කින් කියාගත නොහැකි පනිවිඩයක් සමාජ ගත කර ඇත.
ඉරාජ් අනාචාර ජිවිතේ නිෂ්පල භාවය පෙන්වා තරුණ පරපුරට හිතන්න යමක් දී ඇත ..
චතුර සේනාරත්නටත් හීනියට ටොක්කක් ඇන ඇත.
හැමෝම කතා කරන සමන්ත්‍ර බද්ද්‍රගෙ රැස් වලල්ල මට නම් පෙනෙන්නෙ සමන්ත්‍ර බද්ද්‍රගෙ මාලු සමන්ත්‍ර බද්ද්‍රගෙ අැගේම තියලම කපා ඇති බවය.මක් නිසාද රහත් වෙලා කියල වහසිබස් දෙන සමන්ත්‍ර බද්ද්‍රගෙ සැබෑවට රැස් විහිදෙන්න නැත්නම් ගැරෆික් වලින් රැස් විහිදොල දී සමාජයේ මිනිස්සුන්ට ඉරාජ් එතනින් නොකියා කීවේ අර පොලු තියපු බෝයි ෆෙන්ඩ්ස්ලා වගේම සමන්ත්‍ර භද්‍රත් වීඩියෝ වලට බොරුවට රහතෙක් බව පෙන්වන බොරුකාරයෙක් බ්ව නොවේද? සමන්ත්‍රභද්‍ර හිමිගේ ගෝලයින්ට ඉරාජ් දුන්න කනේ පාර දැනෙද්දී ගොඩක් ඇඬේවි නේද?
ඉරාජ්ගේ Views ටික වැඩි කරගැනීමටද එයම යොදාගෙන තිබීම හරි අපූරුය.අප මිිනිසුන්ගේ මොඩකම හොදින් ප්‍රයෝජනයට ගෙන ඇත.video එක දාල පැය ගානට views ලක්ෂ ගනන් ඇත්තේ ඒ නිසාය....මග ඇරී ඇති දෙයක් නැවත එක් කරමි..
මෙහි සයිටන් ඩොකාගේ නමට යොදා ඇති මුස්ලිම් ජාතිකයා වෙන කවුරුවත් නොව මුස්ලිම් අන්තවාදය වපුරමින් බුදුහාමුදරුවො මිනී මස් වැළදුවා යැයි අපහාස කරමින් සිංහල මුස්ලිම් මිනිස්සු අතර ජාතිවාදය පතුරපු තවුෆික් ජමාත් ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානයේ අබ්දුල් රාසික් ය..
අවසානයේ නැවතත් ඉරාජ් යනු හොඳ මාකටින් කාරයෙක් බව උප්පු කලහ...
(සැ.යු.-මම ඉරාජ්ගෙ රසිකයෙක් නොවෙමි...)
උපුටා ගැනීම Surendra Aththapaththu

පැනපු ගමන් dislike කරේ නැත්තේ මටත් හිතුනා උඩින් පේන දේට වඩා දෙයක් ඇති කියල. කට්ටියටම ටොකු ඇනගෙන ගිහින් තියෙන බවක් පේනවා නේ![]()

සින්දුව ඇහුවෙ නැතිවට විඩියො එක ප්ලෙ කරනව කට්ටිය
කැලි බලන්න
එතකොට ගාන හන්බවෙලා එයලට
මාකටින් ටික්ස්![]()

oke agam 3 tama gahanawa..
jeena madamge scene eka,
netflix & chill,
muslim doca & saitm
fake taxi porn site,
samantha badda...

එතකොට පොරට ආගමක් ඇත්තටම නැද්ද !!![]()

na uuta agamak na...salli hodata tiyenawanam agamak ona na...![]()
onna original eka palleha tiyenawa;meka IRAJ melody copy karala gahapu song ekakonna original eka palleha tiyenawa;

Muwa thiyanna watin nane![]()
meke aththak thiyenawa, normally iraj karayawa penna ba mata but mu meke nam lassanata kane shot eka dila tiyenawa godakataඉරාජ්ගෙ විඩියෝව මම දකින්නේ සමාජයේ ප්‍රබල ගොම්පාට් ටිකකට රිදෙන්න දී ඇත බවය.