ඉරාජ්ගේ වස්සානේ හීනෙ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    සම්න්තබ්ද්‍ර ගෙයි ඉරාජ් ගෙයි හොඳ ඇයි හොඳයියක් තිබ්බා නේද..මම මේක දකින්නෙ ඒ ඇයි හොඳයිය වැඩි කරගැනීමට ගොස් බැක්ෆයර් වීමක් විදිහට..පහුගිය කාලෙ වීඩියෝ වල එහෙම දෙන්න එකට හිටියා, සම්න්තබද්‍ර ඉරාජ්ගෙ සින්දු ගැන හොඳ එහෙම කිව්වා නේද?
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Meka thamai uta one wune. Balahan uta kochchara publicity ekak labunada meken. View counter eka balapalla.
    U hama reddama video ekata danawa. Ape ewun ridila share karanawa. Fb post karayo arakata apahasa wuna mekata apahasa wuna kiyala ho gala post hadanawa. Ithin aruta views uthuranawa.
    Muge mole nam kiyala wadak ne.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    ඉරාජ්ගෙ විඩියෝව මම දකින්නේ සමාජයේ ප්‍රබල ගොම්පාට් ටිකකට රිදෙන්න දී ඇත බවය.
    video එකෙහි ඇති එම SITAM ඩොකාගෙ බොඩ් කෑල්ලෙ උපාධිය සයිටන් ලෙස දැක්වීම හරහා අරගල 10 කින් කියාගත නොහැකි පනිවිඩයක් සමාජ ගත කර ඇත.
    ඉරාජ් අනාචාර ජිවිතේ නිෂ්පල භාවය පෙන්වා තරුණ පරපුරට හිතන්න යමක් දී ඇත ..
    චතුර සේනාරත්නටත් හීනියට ටොක්කක් ඇන ඇත.
    හැමෝම කතා කරන සමන්ත්‍ර බද්ද්‍රගෙ රැස් වලල්ල මට නම් පෙනෙන්නෙ සමන්ත්‍ර බද්ද්‍රගෙ මාලු සමන්ත්‍ර බද්ද්‍රගෙ අැගේම තියලම කපා ඇති බවය.මක් නිසාද රහත් වෙලා කියල වහසිබස් දෙන සමන්ත්‍ර බද්ද්‍රගෙ සැබෑවට රැස් විහිදෙන්න නැත්නම් ගැරෆික් වලින් රැස් විහිදොල දී සමාජයේ මිනිස්සුන්ට ඉරාජ් එතනින් නොකියා කීවේ අර පොලු තියපු බෝයි ෆෙන්ඩ්ස්ලා වගේම සමන්ත්‍ර භද්‍රත් වීඩියෝ වලට බොරුවට රහතෙක් බව පෙන්වන බොරුකාරයෙක් බ්ව නොවේද? සමන්ත්‍රභද්‍ර හිමිගේ ගෝලයින්ට ඉරාජ් දුන්න කනේ පාර දැනෙද්දී ගොඩක් ඇඬේවි නේද?
    ඉරාජ්ගේ Views ටික වැඩි කරගැනීමටද එයම යොදාගෙන තිබීම හරි අපූරුය.අප මිිනිසුන්ගේ මොඩකම හොදින් ප්‍රයෝජනයට ගෙන ඇත.video එක දාල පැය ගානට views ලක්ෂ ගනන් ඇත්තේ ඒ නිසාය....මග ඇරී ඇති දෙයක් නැවත එක් කරමි..
    මෙහි සයිටන් ඩොකාගේ නමට යොදා ඇති මුස්ලිම් ජාතිකයා වෙන කවුරුවත් නොව මුස්ලිම් අන්තවාදය වපුරමින් බුදුහාමුදරුවො මිනී මස් වැළදුවා යැයි අපහාස කරමින් සිංහල මුස්ලිම් මිනිස්සු අතර ජාතිවාදය පතුරපු තවුෆික් ජමාත් ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානයේ අබ්දුල් රාසික් ය..
    අවසානයේ නැවතත් ඉරාජ් යනු හොඳ මාකටින් කාරයෙක් බව උප්පු කලහ...
    (සැ.යු.-මම ඉරාජ්ගෙ රසිකයෙක් නොවෙමි...)
    උපුටා ගැනීම Surendra Aththapaththu

    පැනපු ගමන් dislike කරේ නැත්තේ මටත් හිතුනා උඩින් පේන දේට වඩා දෙයක් ඇති කියල. කට්ටියටම ට‍ොකු ඇනගෙන ගිහින් තියෙන බවක් පේනවා නේ :rolleyes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පැනපු ගමන් dislike කරේ නැත්තේ මටත් හිතුනා උඩින් පේන දේට වඩා දෙයක් ඇති කියල. කට්ටියටම ට‍ොකු ඇනගෙන ගිහින් තියෙන බවක් පේනවා නේ :rolleyes:
    :yes::yes::yes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    සින්දුව ඇහුවෙ නැතිවට විඩියො එක ප්ලෙ කරනව කට්ටිය
    කැලි බලන්න
    එතකොට ගාන හන්බවෙලා එයලට
    මාකටින් ටික්ස් :rofl:

    අම්මපා මාත් දැන් කලේ ඒකම තමයි.:rofl:
    මට සින්දුව ඇල්ලුවෙත් නෑ. visual එක set වුනෙත් නෑ. මුගෙ ඉස්සර රනිදු එක්ක 2005 වගේ කාලෙ කියපු සින්දු පට්ට​:yes:
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    gallery-1480712905-giphy-96.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වීඩියෝ එක බලන්නේ නැතුව සින්දුව විතරක් අහද්දී සින්දුව නම් ලස්සනයි
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඉරාජ්ගෙ විඩියෝව මම දකින්නේ සමාජයේ ප්‍රබල ගොම්පාට් ටිකකට රිදෙන්න දී ඇත බවය.
    video එකෙහි ඇති එම SITAM ඩොකාගෙ බොඩ් කෑල්ලෙ උපාධිය සයිටන් ලෙස දැක්වීම හරහා අරගල 10 කින් කියාගත නොහැකි පනිවිඩයක් සමාජ ගත කර ඇත.
    ඉරාජ් අනාචාර ජිවිතේ නිෂ්පල භාවය පෙන්වා තරුණ පරපුරට හිතන්න යමක් දී ඇත ..
    චතුර සේනාරත්නටත් හීනියට ටොක්කක් ඇන ඇත.
    හැමෝම කතා කරන සමන්ත්‍ර බද්ද්‍රගෙ රැස් වලල්ල මට නම් පෙනෙන්නෙ සමන්ත්‍ර බද්ද්‍රගෙ මාලු සමන්ත්‍ර බද්ද්‍රගෙ අැගේම තියලම කපා ඇති බවය.මක් නිසාද රහත් වෙලා කියල වහසිබස් දෙන සමන්ත්‍ර බද්ද්‍රගෙ සැබෑවට රැස් විහිදෙන්න නැත්නම් ගැරෆික් වලින් රැස් විහිදොල දී සමාජයේ මිනිස්සුන්ට ඉරාජ් එතනින් නොකියා කීවේ අර පොලු තියපු බෝයි ෆෙන්ඩ්ස්ලා වගේම සමන්ත්‍ර භද්‍රත් වීඩියෝ වලට බොරුවට රහතෙක් බව පෙන්වන බොරුකාරයෙක් බ්ව නොවේද? සමන්ත්‍රභද්‍ර හිමිගේ ගෝලයින්ට ඉරාජ් දුන්න කනේ පාර දැනෙද්දී ගොඩක් ඇඬේවි නේද?
    ඉරාජ්ගේ Views ටික වැඩි කරගැනීමටද එයම යොදාගෙන තිබීම හරි අපූරුය.අප මිිනිසුන්ගේ මොඩකම හොදින් ප්‍රයෝජනයට ගෙන ඇත.video එක දාල පැය ගානට views ලක්ෂ ගනන් ඇත්තේ ඒ නිසාය....මග ඇරී ඇති දෙයක් නැවත එක් කරමි..
    මෙහි සයිටන් ඩොකාගේ නමට යොදා ඇති මුස්ලිම් ජාතිකයා වෙන කවුරුවත් නොව මුස්ලිම් අන්තවාදය වපුරමින් බුදුහාමුදරුවො මිනී මස් වැළදුවා යැයි අපහාස කරමින් සිංහල මුස්ලිම් මිනිස්සු අතර ජාතිවාදය පතුරපු තවුෆික් ජමාත් ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානයේ අබ්දුල් රාසික් ය..
    අවසානයේ නැවතත් ඉරාජ් යනු හොඳ මාකටින් කාරයෙක් බව උප්පු කලහ...
    (සැ.යු.-මම ඉරාජ්ගෙ රසිකයෙක් නොවෙමි...)
    උපුටා ගැනීම Surendra Aththapaththu
    meke aththak thiyenawa, normally iraj karayawa penna ba mata but mu meke nam lassanata kane shot eka dila tiyenawa godakata :nerd: