ඉරාජ්ට කෙළවිලා...

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ඉරාජ්ට කෙළවිලා...

    ඉරාජ්ට ලක්ෂ 3 ක් යාලුවෝ නැතිවෙලා මහින්දට දෙන්න ගිහින්...:no::no::no:



    attachment.php



    attachment.php
     

    Attachments

    • e copy copy.jpg
      e copy copy.jpg
      90.4 KB · Views: 1,110
    • e.JPG
      e.JPG
      70.4 KB · Views: 1,072

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලාකරුවන් නම් ඔවුන් සිට ගත් යුත්තේ තම රසිකයාන් සමග මිස දේශපාලුවන් සමග නොවන බව මගේ පොදු මහා පිළිගැනීමයි!
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉරාජ් ගෙ නංගි නාමල් එක්ක රට සවාරි ගියෙ නෑ ලු...
    අර ලංකාවට මොකක්ද එකක් ගේන කැරබියන් නම් ගියෙම නෑලු
    ප්‍රීතිරාජ් තමන්ගෙ දුවව නාමල්ට දෙන්නත් හිතන් හිටියෙම නෑලු
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඌට කෙල උනේ නැහැ ඌ හොදට හම්බකරගත්ත කෙල උනේ මහින්දට ,මහින්දට ඡන්දෙ දෙන්න හිටපු උගේ ෆැන්ස්ල සේරොමගෙම ඡන්ද ටික කැඩුව පහුගිය දවස් ටිකේ දාපු ගොන් පොස්ට් නිසා