ඉරාජ්ට කෙළවිලා... ඉරාජ්ට ලක්ෂ 3 ක් යාලුවෝ නැතිවෙලා මහින්දට දෙන්න ගිහින්...:no::no::no:
rasikayas Well-known member Jun 22, 2008 1,236 121 63 කදුරට රාජධානිය Jan 5, 2015 #1 ඉරාජ්ට කෙළවිලා... ඉරාජ්ට ලක්ෂ 3 ක් යාලුවෝ නැතිවෙලා මහින්දට දෙන්න ගිහින්... Attachments e copy copy.jpg 90.4 KB · Views: 1,112 e.JPG 70.4 KB · Views: 1,074
pavithra_uk Well-known member Oct 6, 2009 53,542 22,231 113 Gotland Jan 5, 2015 #3 හොඳවැඩේ මල් පොන්නයට
K_ZONE Well-known member May 28, 2009 5,170 4,076 113 invoke db "Injected Memory" Jan 5, 2015 #5 https://www.facebook.com/irajw/likes මෙන්න link එකෙන්ම ගිහින් බලාගන්න, චාරට් පොරවල්ට කඩේ ගියාම වෙනදේ
https://www.facebook.com/irajw/likes මෙන්න link එකෙන්ම ගිහින් බලාගන්න, චාරට් පොරවල්ට කඩේ ගියාම වෙනදේ
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Jan 5, 2015 #6 හොඳ වැඩේ...
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Jan 5, 2015 #7 Mamath dislike kalaa
කලු පූසා Member Jul 26, 2011 8,378 730 0 no sinhala land Jan 5, 2015 #11 like laksha 5ilu ban thibbe laksha 9k thibila ne irajta thiya mehe katawath
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Jan 5, 2015 #13 paw ban asarana lolla
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jan 5, 2015 #14 කලාකරුවන් නම් ඔවුන් සිට ගත් යුත්තේ තම රසිකයාන් සමග මිස දේශපාලුවන් සමග නොවන බව මගේ පොදු මහා පිළිගැනීමයි!
කලාකරුවන් නම් ඔවුන් සිට ගත් යුත්තේ තම රසිකයාන් සමග මිස දේශපාලුවන් සමග නොවන බව මගේ පොදු මහා පිළිගැනීමයි!
පොඩ්ඩා Well-known member Nov 2, 2011 2,919 344 83 ===() කියන්න බෑ () === Jan 5, 2015 #16 chami_84 said: Click to expand...
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! Jan 5, 2015 #17 හොඳ වැඩේ... owunta like kaleth nehe karanneth nehe
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Jan 5, 2015 #18 ඉරාජ් ගෙ නංගි නාමල් එක්ක රට සවාරි ගියෙ නෑ ලු... අර ලංකාවට මොකක්ද එකක් ගේන කැරබියන් නම් ගියෙම නෑලු ප්‍රීතිරාජ් තමන්ගෙ දුවව නාමල්ට දෙන්නත් හිතන් හිටියෙම නෑලු
ඉරාජ් ගෙ නංගි නාමල් එක්ක රට සවාරි ගියෙ නෑ ලු... අර ලංකාවට මොකක්ද එකක් ගේන කැරබියන් නම් ගියෙම නෑලු ප්‍රීතිරාජ් තමන්ගෙ දුවව නාමල්ට දෙන්නත් හිතන් හිටියෙම නෑලු
Platy Active member Apr 8, 2013 590 112 43 :3 Jan 5, 2015 #19 ubale likes mokatada ban uta u hodata hamba karan athi dan
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Jan 5, 2015 #20 ඌට කෙල උනේ නැහැ ඌ හොදට හම්බකරගත්ත කෙල උනේ මහින්දට ,මහින්දට ඡන්දෙ දෙන්න හිටපු උගේ ෆැන්ස්ල සේරොමගෙම ඡන්ද ටික කැඩුව පහුගිය දවස් ටිකේ දාපු ගොන් පොස්ට් නිසා
ඌට කෙල උනේ නැහැ ඌ හොදට හම්බකරගත්ත කෙල උනේ මහින්දට ,මහින්දට ඡන්දෙ දෙන්න හිටපු උගේ ෆැන්ස්ල සේරොමගෙම ඡන්ද ටික කැඩුව පහුගිය දවස් ටිකේ දාපු ගොන් පොස්ට් නිසා