ඉරාජ් අයියට සුබ උපන් දිනයක් වේවා!!!

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඉරාජ් අයියට සුබ උපන් දිනයක් වේවා !!!
    වේස ජෙප්පෝ ඇවිල්ල මෙතන මැරෙන්න හදන්න එපා ඉතින් දැන්. ඉරාජ් අයිය සංගීතයට ලොකු සේවයක් කරලා තියනව.


    331530009_446997977573110_1030245277847006200_n.jpg


    facebook
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    මේ පරයා සංගීතෙට සේවයක් කරලා තියේ නම් අමරදේව මහත්තයා, නන්දා මාලනී එහෙම ලංකාවෙ සංගීතෙට
    වෙන මොකක් හරි ද කරලා තියෙන්නෙ?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අදවතින්ම නැගෙනා හුබපැතුම් ඉරාජ් මැති නිරිදාණෙනි
     
    • Haha
    Reactions: hasithayad

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    many happy returns of niwan suwa ayye. eelanga awuruddeth thawa wadi wadiyen gon part danna labewa.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    සුභෝපන්දිනයක් ඉරාජ් රාජපක්ෂ සර්..

    ඔයා නැත්තම් අපි තාමත් හිතන් ඉන්නේ අරයා පිස්සෙක් නෙමෙයි හෙන වැඩ්ඩෙක් කියලා.

    ඔයා වෙනුවෙන් මං සිංදුවක් නිර්මාණය කළා සර්.

    පුංචි අපේ කොලු පැටියා...
    හිටපු හැටියේ සැඟවෙනවා..
    ඡන්දෙට ඌ මතුවෙනවා.
    ඉරාජ් අපේ කොලු පැටියා... 🎶