ඇටෙන් පොත්තෙන් එලියට ආපු එවුන් තගාලා වෙන්න හදන එකට ඉරාජ්ට බැනලා වැඩක් නෑ බන්.

කැලණිය වැඩ්ඩොස් ලු ... අනේ මන්ද ලංකාවේ අනාගතේ... එක්කෝ English tikak හදාගන්න english වලින් කියපන්.. එකත් අමු සිංහලෙන් කියන්නේ...

ඉරාජ් ද බං වැරදි...???
හැම එකෙන්ම හොඳ දේ අරන් නරක දේ බැහැර කරන්න දැනගන්න ඕනේ...
ඉරාජ්ගෙත් හොඳ සින්දු නැතුවාම නොවේ... මෙත් බෝසත් විත්...
වැරැද්ද ඕවා කරන FB හරකුන්ගේ මිසක් කලාකරුවන්ගේ නෙවෙයි...![]()
ඉරාජ් ද බං වැරදි...???
හැම එකෙන්ම හොඳ දේ අරන් නරක දේ බැහැර කරන්න දැනගන්න ඕනේ...
ඉරාජ්ගෙත් හොඳ සින්දු නැතුවාම නොවේ... මෙත් බෝසත් විත්...
වැරැද්ද ඕවා කරන FB හරකුන්ගේ මිසක් කලාකරුවන්ගේ නෙවෙයි...![]()