ඉරාජ් අයියේ

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මූ කෙරුවොත් වැඩක් ආයෙ කතා කරන්න දෙයක් නෑ
    සුපිරියි :lol:
    :lol::lol:

    1zwk8ie.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    ඇටෙන් පොත්තෙන් එලියට ආපු එවුන් තගාලා වෙන්න හදන එකට ඉරාජ්ට බැනලා වැඩක් නෑ බන්.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඇටෙන් පොත්තෙන් එලියට ආපු එවුන් තගාලා වෙන්න හදන එකට ඉරාජ්ට බැනලා වැඩක් නෑ බන්.

    Okun tamai me wikara patan ganne ape rate
    Dan balapanko skul yana podi un terumak wat nidanna kunuharapa kiyagana natana nadagama :baffled:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    කැලණිය වැඩ්ඩොස් ලු ... අනේ මන්ද ලංකාවේ අනාගතේ... එක්කෝ English tikak හදාගන්න english වලින් කියපන්.. එකත් අමු සිංහලෙන් කියන්නේ...
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    කැලණිය වැඩ්ඩොස් ලු ... අනේ මන්ද ලංකාවේ අනාගතේ... එක්කෝ English tikak හදාගන්න english වලින් කියපන්.. එකත් අමු සිංහලෙන් කියන්නේ...

    ටොක්කක් ඇන්නත් මැරිලා වෙටෙනවා මුන්
    ඒ උනාට බලපන්කො ටෝක්
    :rofl: :rofl:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඉරාජ් ද බං වැරදි...???
    හැම එකෙන්ම හොඳ දේ අරන් නරක දේ බැහැර කරන්න දැනගන්න ඕනේ...
    ඉරාජ්ගෙත් හොඳ සින්දු නැතුවාම නොවේ... මෙත් බෝසත් විත්...
    වැරැද්ද ඕවා කරන FB හරකුන්ගේ මිසක් කලාකරුවන්ගේ නෙවෙයි... :D
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඉරාජ් ද බං වැරදි...???
    හැම එකෙන්ම හොඳ දේ අරන් නරක දේ බැහැර කරන්න දැනගන්න ඕනේ...
    ඉරාජ්ගෙත් හොඳ සින්දු නැතුවාම නොවේ... මෙත් බෝසත් විත්...
    වැරැද්ද ඕවා කරන FB හරකුන්ගේ මිසක් කලාකරුවන්ගේ නෙවෙයි... :D

    උබ Ruwanjrc දාපු වීඩියෝ එකේ ඉන්න ගොන් තඩි දෙන්නා කාගැනද කියන්නෙ කියල අහපන්කො.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඉරාජ් ද බං වැරදි...???
    හැම එකෙන්ම හොඳ දේ අරන් නරක දේ බැහැර කරන්න දැනගන්න ඕනේ...
    ඉරාජ්ගෙත් හොඳ සින්දු නැතුවාම නොවේ... මෙත් බෝසත් විත්...
    වැරැද්ද ඕවා කරන FB හරකුන්ගේ මිසක් කලාකරුවන්ගේ නෙවෙයි... :D

    Lol u ewa kare market wenna.me rap thama uge gema.
     
    • Like
    Reactions: AshenTM