ඉරාජ් ආතල් NEW

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අඩෝ ඉරාජ් කාරයා ගොන් ආතල් දෙන එක නතර කරන් නෑ වගේ. මෙන්න අලුත්ම එක.

    fwA48sN.png
     
    • Like
    Reactions: charith84

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මොනවා කරන්නද?සමාජය ගෑන දෑනිමක් නෑති උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑහෑ නෙ....රෙකොඩින් නෑතුව ස්ටජ් ශො එකක සි0දුවක් වත් කියන්න බෑරි ගායකයො..උබත් ඉතින් ජිල්බොල හොද්දක් වගෙම තමයි..මෙලො රහක් නෑහෑ..
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    පට්ට කමෙන්ට් එකක්.

    අපි දැන් ඉරාජ්ගෙ page එකට එන්නේ comments බලන්න. මේක දැන් හරියට gossip site එකක් වගේ බන්. thanks ඉරාජ්. ඔයා එදත් අදත් හෙටත් අපිට ෆට්ට ආතල් දුන්නා ස්වීටි මැණික උම්මා . අපේ යුතුකම 8 වෙනිදට කරනවා
     
    • Like
    Reactions: arsehole-froce

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    පට්ට කමෙන්ට් එකක්.

    අපි දැන් ඉරාජ්ගෙ page එකට එන්නේ comments බලන්න. මේක දැන් හරියට gossip site එකක් වගේ බන්. thanks ඉරාජ්. ඔයා එදත් අදත් හෙටත් අපිට ෆට්ට ආතල් දුන්නා ස්වීටි මැණික උම්මා . අපේ යුතුකම 8 වෙනිදට කරනවා
    පව් බන් ඔකලව බයිට් එකට ගන්න එපා..බොයිලස් කුකුල් පෑටව් වගෙ උන්:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ හෙන පොන්න ආතල් එකක් බං ගන්නෙ.. විලි ලැජ්ජයි.. අනිවා පොර බීලා ඇත්තෙ..:rofl::rofl:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඕකාට වැඩිහරියක් පද රචනා කරන්නනේ දුක්ගන්නාරාල නේ !

    ඌ තමයි අර කලින් ඌ දාලා තිබුණු දිග හෑල්ලක් වගේ තිබුණු post එකේ වචන ටික ලියන්න ඇත්තේ !

    දුක්ගන්නාරාල වැඩ කරන්නේ අර ලංකාවට වැඩි හරියක් කෘෂි රසායනික පොහොර ගෙන්වන CIC එකේ ප්‍රවර්ධන අධ්‍යක්‍ෂ හැටියට හරී වෙන ලොකු තනතුරක් දරනවා !

    දුක්ගන්නාරාල තමයි මූ හදපු මහින්දට හදපු සින්දුවෙත් පද රචනය !

    මූ නම් ජරා විදිහට කෙඩේ යනවා ! මූ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ !
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුලින් ඔය සීන් බලද්දි මම හිතුවෙ ඉරාජ්ට ලොකු මොන්ගල් එකක් තියෙනව කියල බැලින්න්නම් ඌ මොන්ගල් පාට් එකකට ඇක්ට් කරනව.ඌ ඔය ස්ටේටස් දාන්නෙ උබලටවත් මහින්දට චන්දෙ දෙන මොඩ සෙට් එකටවත් නෙමෙයි.පට්ට මොඩ සෙට් එකකට .එහෙම එවුන් ඉන්නව
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ලොල් ඒ කියන්නෙ මූ උබලවත් කොන්ට්‍රොල් නැහැ
    අපි කිසිම කෙනෙක් පාලනය කිරීමට කිසිම දිනක පෙළබෙන්නෙ නැහැ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අපි කිසිම කෙනෙක් පාලනය කිරීමට කිසිම දිනක පෙළබෙන්නෙ නැහැ

    අපි සල්ලි වලට ඕන ජරාවක් හිට් කරනවා මල්ලි
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපි කිසිම කෙනෙක් පාලනය කිරීමට කිසිම දිනක පෙළබෙන්නෙ නැහැ

    උබල හිතන්නෙ මොකද මූ මෙහෙම ගාල කඩාගත්ත ගොනා වගෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කඩේ යන්න හේතුව
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    උබල හිතන්නෙ මොකද මූ මෙහෙම ගාල කඩාගත්ත ගොනා වගෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කඩේ යන්න හේතුව
    ඉරාජ් රටට ආදරේ කරන
    රටේ අවශ්‍යතාවය හඳුනන තරුණ කලාකරුවෙක්
    ඔහු රටට කඩේ යනවා රට වෙනුවෙන් කඩේ යනවා
    වර්තමානයේ සීග්‍ර සංවර්ධනයත් සමග රට ගමන් කරන දිශාව ගැන ඔහු තුල පැහැදීමක් තියෙනවා
    මාතුභුමියට එරහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ වැඩපිළිවෙළ ඔහු හඳුනනවා
    ඒවා පරාද කරන්නට ඔහු සැම විටම ඉදිරියට අවා
    ඒවායෙහි ප්‍රතිපලයක් විදියට ඔහුටත් විවිධ බලවේග විසින් තාඩන පීඩන එල්ල කරා
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට ඔහු හදවතින්ම කැපවී සිටි
    ඒ වෙනුවෙන් අපේ ප්‍රණාමය
     
    • Like
    Reactions: arsehole-froce