පව් බන් ඔකලව බයිට් එකට ගන්න එපා..බොයිලස් කුකුල් පෑටව් වගෙ උන්පට්ට කමෙන්ට් එකක්.
අපි දැන් ඉරාජ්ගෙ page එකට එන්නේ comments බලන්න. මේක දැන් හරියට gossip site එකක් වගේ බන්. thanks ඉරාජ්. ඔයා එදත් අදත් හෙටත් අපිට ෆට්ට ආතල් දුන්නා ස්වීටි මැණික උම්මා . අපේ යුතුකම 8 වෙනිදට කරනවා

අපි කිසිම කෙනෙක් පාලනය කිරීමට කිසිම දිනක පෙළබෙන්නෙ නැහැලොල් ඒ කියන්නෙ මූ උබලවත් කොන්ට්‍රොල් නැහැ
අපි කිසිම කෙනෙක් පාලනය කිරීමට කිසිම දිනක පෙළබෙන්නෙ නැහැ
අපි කිසිම කෙනෙක් පාලනය කිරීමට කිසිම දිනක පෙළබෙන්නෙ නැහැ
ඉරාජ් රටට ආදරේ කරනඋබල හිතන්නෙ මොකද මූ මෙහෙම ගාල කඩාගත්ත ගොනා වගෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කඩේ යන්න හේතුව