ඉරාජ් ට හරීන් චූ කර පෙන්නයි

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    රන්ජන් ට ඒඩ්ස් කියලා පත්තරේක දාලා 1990 ගණන්වල ඒ මූගේ තාත්තා.. කියලා වටින් ගොඩෙන් තේරෙන විදිහට රන්ජන් කිවුවා.. මූගේ ජාතකේ අවුල් ඒකයි මිනිස්සුන්ට බොරුවට අපහස කර කර යන්නේ වික්ටර් රත්නායකටත් අපහස කරපු එකානේ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    har.jpg
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඇමතිලාට, මන්ත්‍රීලට කොවිඩ් හැදුන විදිහ ගැන ප්‍රශ්නයක් වෙලා තිබුණ.
    මේ මෝඩ මූසලය මාස්ක් එක ගලවල තියන තැනින් ඒකට උත්තරයක් හම්බඋනා
     
    • Like
    Reactions: IMMuhandiram

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    රජා එක එක උන් බයිට් කර කර විව්ස් ගන්නවා. ඇටෙන්සන් ගන්නවා ඒ අස්සේ සින්දුවක් දානවා? මූත් ඒක දන්නවා හොරා කනවා. ආතල් දෙනවා. මේව බල බල අපි වයසට යනවා.....
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රන්ජන් ට ඒඩ්ස් කියලා පත්තරේක දාලා 1990 ගණන්වල ඒ මූගේ තාත්තා.. කියලා වටින් ගොඩෙන් තේරෙන විදිහට රන්ජන් කිවුවා.. මූගේ ජාතකේ අවුල් ඒකයි මිනිස්සුන්ට බොරුවට අපහස කර කර යන්නේ වික්ටර් රත්නායකටත් අපහස කරපු එකානේ
    අනුන්ට බොරුවට අපහාස කරලා කරලා කවද හරි ඵයාට ෂොට් ඵක හම්බවෙයි..ඵදාට ඔය කවුරුවත් නෑ..ඉරාජ්ගෙ කොහොමත් තියෙන්නෙ ගෑණු ගති..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    රජා එක එක උන් බයිට් කර කර විව්ස් ගන්නවා. ඇටෙන්සන් ගන්නවා ඒ අස්සේ සින්දුවක් දානවා? මූත් ඒක දන්නවා හොරා කනවා. ආතල් දෙනවා. මේව බල බල අපි වයසට යනවා.....
    මේකනං මේ ගෝතයෝ දෙන්න කතාවෙලා කරන වැඩක් .
    එක ගොබ්බයෙක්ට director පට්ටමක් දුන්නට ඒකා තාම චීත්තෙ ඇදන්
    එක එකා expose කරනවා කියල attention එක ගන්නවා .
    බෝම්බෙ ගහද්දි මිනිස්සු දැනුවත් නොකර ගෙදරට වෙලා හිටපු ගොබ්බය
    මේ වගේ stunt කරලා attention එක ගන්නවා .
    අපි බලන් ඉන්නවා උන් දෙන්න ගොඩ යනවා .
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගෝට ජේ ආර් කිව්ව පිරිම්යෙක් ගෑනියෙක් කරන්න බෑ කිව්ව එක බොරු කරේ ඉරාජ්ට ගවුමක් අන්දල. ඒවගෙ පිම්පියෙක් මු ආන්ඩුවෙ පෝස්ට් එක නිසා පොරවෙලා
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    රටවල් ගණාවක තහනම් කර ඇති TikTok වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට තරුණ ඇමති උත්සාහයක…- ITSS

    January 23, 2021 at 5:30 pm | lanka C news
    රටවල් ගණාවක තහනම් කර ඇති TikTok වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට තරුණ ඇමති උත්සාහයක…- ITSS

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

    තරුණ ඇමති ටික්ටෝක් වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට ගන්නා උත්සාහය අනාගත අනතුරකට අත වැනීමක්

    මේ වනවිට එක්සත් ජනපදය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, පකිස්තානය වැනි ප්‍රදේශයන්හි විවිධ හේතුන්මත තහනමට ලක්ව ඇති ටික්ටෝක් යෙදුම සමග නිළ වශයෙන් සම්බන්ධ වීමට කටයුතු කරන ලද බවත් අන්තර්ගතයන් හුවමාරු කරගැනීමට අමාත්‍යවරයාගේ ටික්ටොක් ගිණුම හා එක්වන ලෙසත් තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කොට තිබිණි.

    It is 2021 when this highly educated ICT familiar young man get known TikTok. 😀

    Then how we can say school children in far end rural villages should familiar with Zoom and Teams.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    රටවල් ගණාවක තහනම් කර ඇති TikTok වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට තරුණ ඇමති උත්සාහයක…- ITSS

    January 23, 2021 at 5:30 pm | lanka C news
    රටවල් ගණාවක තහනම් කර ඇති TikTok වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට තරුණ ඇමති උත්සාහයක…- ITSS

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

    තරුණ ඇමති ටික්ටෝක් වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට ගන්නා උත්සාහය අනාගත අනතුරකට අත වැනීමක්

    මේ වනවිට එක්සත් ජනපදය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, පකිස්තානය වැනි ප්‍රදේශයන්හි විවිධ හේතුන්මත තහනමට ලක්ව ඇති ටික්ටෝක් යෙදුම සමග නිළ වශයෙන් සම්බන්ධ වීමට කටයුතු කරන ලද බවත් අන්තර්ගතයන් හුවමාරු කරගැනීමට අමාත්‍යවරයාගේ ටික්ටොක් ගිණුම හා එක්වන ලෙසත් තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කොට තිබිණි.

    It is 2021 when this highly educated ICT familiar young man get known TikTok. 😀
    ඔය හුත්තා දන්න අයිටී ලබ්බක් නෑ.
    මුන්ට හරි වැරැද්ද ඕන නෑ, හැම විදියටම මිනිස්සු අලිලගන්න ට්‍රයි.
    එහෙම නැත්තන් සමන්තබඩ්ඩගෙන් බන අහයිද.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,422
    2,479
    113
    ඇල්ල
    ඉරාජ් කියන්නේ පට්ට මාකර්ටින් ස්ටැජියක් තියෙන පොරක්. කවදාවත් පේජ් රිච් එක අඩු වෙන්න දෙන්නේ නෑ. මම හිතන විදියට උගේ රිච් එක ඕවර් 10 මිලියන් මාසේකට.මේ ගොනා ඉරාජ්ගේ කිමට නටනවා. මුට චන්දේ දුන්න හුත්තලා‍ට අර චු ටික පොවන්න ඕනේ.