ඉරාජ් නා ගත් වගයි | Iraj's "Naa Genima" in SIRASA

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    කලු පූසා;11260787 said:
    kella gonek. irajwa bite karanna amarui :D
    ow bn,, iraj kohomahari hama question ekakatama smart answer ekak denawa baya nathuwa..
    11.gif
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අනිවා මමත් ඔක තාම කියන්න හිටියෙ:) ඉට ඉස්සෙල්ලා උබ කියලා:oo:
    :( මගේ පෝස්ට් එක මකන්නම් එහෙනම් උඹ දාපන්:rofl:
    සිරාවට බන්. ඕක කොඳට ඇහුවහම එහෙම තමා දැනෙන්නේ.
    ඉරාජයා ලස්සනට කෙල්ලව බයිට් කරනවා
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    :( මගේ පෝස්ට් එක මකන්නම් එහෙනම් උඹ දාපන්:rofl:
    සිරාවට බන්. ඕක කොඳට ඇහුවහම එහෙම තමා දැනෙන්නේ.
    ඉරාජයා ලස්සනට කෙල්ලව බයිට් කරනවා
    ඉරාජ්ට කෙල්ලො බයිට් කරන් එක ගෙමක් නැ :P
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Iraj & his clan are just punk retards. U must know wat music is before merging few loops & calling it a song (even the loops are stolen ones from here & there). Music is a very spiritual & strong thing which every tom dick & harry cant do just cos u have the capital. Simply can most of these so called singers who make fancy music vids sing a single scale up & down without any mistake??? loosers!

    All these hip hop bullshit is good for the clueless so called youth of this country.. who doesn't think of a tomorrow. those million talks but empty pocket type.. & that is the focus group of all these stupid media of this country.. they do not care abt the future of the nation & its ppl as long as thir tickets are sold or the channel is ranked.


    Feeling very sorry abt where the country is headed with this segment of youth!

    :yes::yes::yes::yes:

    "මෙලොව මෝඩයෝ බෙහෙව... පණ්ඩිතයෝ මඳහ ය.. මෝඩයෝ මා කරා එත්... පණ්ඩිතයෝ බුදුන් කරා යත්... එබැවින් මාගේ පිරිස බෙහෙව..."

    සංජය පරිබ්‍රාජක ගේ මේ අදහස අකාලික එකකි.
    අදටද වලංගුය..

    නමුත් උපතිස්ස හෝ කෝලිත තමන් බුද්ධිමතුන් නිසා මේ කතාවට වාද කරන්නට ගියේ නැත.

    ඔවුන් කර බාගෙන බුදුන් කරා ගියහ..
    :yes:
     

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    :confused::"ඉරාජ් අයියට" කට උත්තරත් නෑ...

    හොඳම කතාව තමයි "තමන්ට ආතල් එකක් ගන්න මිනිස්සුන්ගේ රසවින්දනය යොදා ගැනීම" ...!



    Iraj kiyanne pada show karayekne....
    ithin owa aha ganna wenawa...:yes::yes::yes::yes:
     
    Sep 12, 2011
    884
    120
    0
    ඉරාජ් කරන්නේ ඒ මනුස්සයට පුළුවන් දේ, එයාගේ සින්දු වඩාත් ගැලපෙන්නේ අපේ රටේ තරුණ පරපුරට. ඒ සින්දු නරකයි, අමරදේව ගේ සින්දු හොඳයි කියන්නවත් බෑ මොකද එක එක්කෙනාගේ රසවින්දනය සාපේක්ෂයි. දැන් ඇමරිකාවේ snoop dog, eminem, 2pac dr dre වගේ අයගේ සින්දු අහන්නේ ඒ රටේ තරුණ පරපුර, වයස අය අහන්නේ නෑ. එක ඒ ගොල්ලොන්ගේ අයිතිය. ඒවාට මොනවත් කියන්න යන්නේ නෑ.

    ඔන්න ඉරාජ් ඇමෙරිකාවේ මොකකටද සම්මානයකට නම යෝජනා වෙලා. ඉතින් අපි ආඩම්බර විය යුතුයි නේ . එයාගේ වචන නිකන් රස්තියාදු ටයිප් තමයි එත් ඉතින් බලන්න එමිනෙම් එහෙම කියන ඒවා, රැප් බැටල් වල එහෙම. ඒවාට මිනිස්සු මොකුත් කියන්නේ නෑ. හැබැයි ඉතින් උන්ව ඒ විදිහට ම කොපි කරන්න ගියොත් එහෙම අනා ගන්නවා. ඒවා අපේ රටට ඔබින විදිහට සංශෝධනය කරලා ගන්න ඕනේ
     
    Last edited: