ඉරාජ් වීරරත්න වෙනත් පක්ෂයකට සහය දක්වයි

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඉරාජ් වීරරත්න වෙනත් පක්ෂයකට සහය දක්වන්න යනවා කියලා ආරංචියක් යනවා බුකිය පුරාවට. ඇත්තද නැත්තද කියලනම් දන්නේ නැහැ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Iraj next election eke pohottuwa ta mada gahai

    Okage andillak da dan na
    ------ Post added on Aug 25, 2021 at 3:24 PM
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඉරාජ්ට එහෙම අත හෝදන් යන්න තරන් පැහැදිලි පාරක් නෑ. එලියට ආවත් වැඩිය නටන්නත් බෑ ඉරාජ්ගේ සහෝදරියක් ඉන්නවා එයාට චෝගම් කාලේ නඩු හුටපට තියෙනවා කියල ඉස්සර නිවුස් තිබ්බ. ඕවා පස්සේ යහපාලන නඩේ පැන්නුව නිසා තමයි ඉතින් කවි ගී එහෙම පෝලිමට ආවේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබලගෙ ගුපියට ගනිල්ල, මාර්කටින් අන්තිමයි ගුපියෙ, 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: inspiron

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    මංගල නැති උන එකේ සෝකෙද ඉරාජ්ට වැදිල තියෙන්නෙ? පේජ් හිට අයින් කරගෙන? :unsure: :unsure: :unsure:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    උබලගෙ ගුපියට ගනිල්ල, මාර්කටින් අන්තිමයි ගුපියෙ, 🤣🤣🤣🤣
    erozan ,
    උබ rochel account එකඟ එවපු PM එක ලැබුනා . එත් තමා මම ඒවා එකක්වත් කියෙව්වේ නෑ උබේම්ම unread messages 13ක්ම තියෙනවා.
    කියවන්න වෙලාවක් නෑ , අනික උබ වගේ පුක් ශෝදක කෙනෙක්ගේ message එකෙක් ඕපන් කරන්න යන data ත් අපරාදේ
    තරහ වෙන්න එපා .
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබලගෙ ගුපියට ගනිල්ල, මාර්කටින් අන්තිමයි ගුපියෙ, 🤣🤣🤣🤣

    Erozan bro Iraj ta wena party ekakata yanna epa kiyannako. Giyoth pohottuwata padui ne. Iraj illana ewwa dennako Sirlata kiyala
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    erozan ,
    උබ rochel account එකඟ එවපු PM එක ලැබුනා . එත් තමා මම ඒවා එකක්වත් කියෙව්වේ නෑ උබේම්ම unread messages 13ක්ම තියෙනවා.
    කියවන්න වෙලාවක් නෑ , අනික උබ වගේ පුක් ශෝදක කෙනෙක්ගේ message එකෙක් ඕපන් කරන්න යන data ත් අපරාදේ
    තරහ වෙන්න එපා .
    ඔය වෙන සීන් එකක්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    ඔකට් ඉතුරු වෙලාතියෙන්නෙ සම සමාජේ තමා