ඉරාජ් ව රිපෝර්ට් කරන්නේ ඇයි ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉරාජ් ව රිපෝර්ට් කරන්නේ ඇයි ?

    seems like i do the same thing ,thats why im deleting ..sorry ...
     
    Last edited:

    irfaan1990

    Banned
    Sep 26, 2017
    116
    6
    0
    "පැය 24ක් වෙන්න කලින් මිලියනයකට ආසන්න Youtube එකේ ලංකාවෙන් වැඩිම පිරිසක් බලපු මේ Music Video කේ
    චීස් සොසේජස් කෙසෙල් ගෙඩි දැක්ක අපේ රටේ මිනිස්සුන්ට මේ දර්ශනය මිස්වුනා...

    මේ Music Video එක කාටවත් මඩ ගහන්න හදපු Music Video එකක් නොවේ.අද ලංකාවේ බහුලව වෙන දෙයක් මේක.
    මේ බෞද්ධ රටේ ගොඩක් ළමයි තමාගේ දෙමාපියන්ව පාරට දාලා හෝ සමහර විට බලුකූඩුවේ දානවා.
    වයසට ගියාම කාත්කවුරැත් නැත්නම් බලාගන්න Music Video එකේ කතාව වගේ බලාගන්න කෙනෙක් හොයා ගත්තාට කිසිම වරදක් නෑ...

    රටේ පහුගිය දවස් වල අපේ එක්තරා කලාකරැවෙක්ට ලොකුවට Media වල සහ Social Media වල මඩ ගැහුවා සංස්කෘතියට පටහැනිව අවුරැදු 32කේ තරැණියක්ව විවාහ කරගත්තා කියා.
    අද රටේ තරැණ කොල්ලෝ කෙල්ල එක්ක තරහ වුනාම කෝච්චියට බෙල්ල තියාන හෝ බෙල්ලේ වැල දාගෙන මැරණ රටේ ඒ කලාකරැවා කරපු දේ කිසිම වරදක් නෑ සහ තරැණ අපිට හොද ආදර්ශයක්...
    ඒ මගේ මතේ 😃

    Music Video එකට කැමති නැත්තම් බලන්න එපා Youtube එකේ තවත් බොහෝ ඉන්දියානු බහුබූත මෙගා නාටක තියනවා ඒවා බලන්න.

    තව දෙයක් අමතක වුනා...
    අද ගෑස් වැඩිකරලා"
    oya victorge sinduwak wat ahala nethy adu gane sandaken,miyuru kalpana ,tawa anit sindu wala gemburu terumawat danne nethy minissu irajta baninawa
    irajge wage nirmana wala ena sex ewa nethy aya e kuhakatwayen nariya midi thitai kiwwa widiyata hitala balanawa baninawa

    mata konaka idan kiyanna be aye aye
    nirmana e e kotas walata bedenawa,e kiwwe podi ayata podi nirmana,loku ayata e wayase ayage nirmana hitanna yamak nethywa ape un hitanne sexmai kiyala,apinam sansara sewanella lesa a pathala shungara rasa(sex )
    mohotaka suwadena(orgasm) chanchala lokaye rupikawan(badupot) soya ma giye ne

    owa api iskole kale ahunata teruma denagatte 9di lingikatwaya ha prajananaya padamen passe,eken truptiyak tiye kiyala denagatte etat wada adare karaddi kellek ekka,nethywa oya wyangayen kesel sausage ewagen denne kamuka bawa nisa kiyana eka
    meke muge cmnts tika balannako
    https://www.facebook.com/shanezingk...=feed_comment_reply&notif_id=1506394963805604

    mage newei uge cmnt eka bukiyen issuwe
    thaweesha maxi kiyana eka patta talk ekak dila
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඉරාජ්ට බනින උන්ගේයි, ඉරාජ්ට බනින උන්ට බනින උන්ගෙයි. ඒ දෙගොල්ලන්ටම බනින මම වගේ උන්ගෙයි කිසි වෙනසක් නෑ බං. මේ ඔක්කොම වැදගැම්මකට නැති නිව්ස්නෙ.මං නම් හිතන්නෙ බං උඹත් මේ ඒ මුවහමටම තමයි තඩි බාල තියෙන්නෙ. මේ ත්‍රෙඩ් එක බම්ප් කරන මමත් අනිත් එවුනුත් ඒ මුවහමට තමයි තඩි බාන්නෙ.අර උඹ කියපු වික්ටර්ට ඇත්තටම ආදරේ කරන ප්‍රේක්ශකයිට අයිතිවෙන්නෙ, වික්ටර් බැදපු එකට බැන්නෙත් නැති, ඉරාජ්ට බැන්නෙත් නැති, ඉරාජ්ට බනින උන්ට බැන්නෙත් නැති, කොටින්ම වික්ටර්ගෙ කසාදෙ දැක්කෙ නෑ වගේ ඉදල වික්ටර්ගෙ සින්දු විතරක් රසවිදින උන් ටික.
     
    • Like
    Reactions: DangerMan119

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,846
    113
    අදාල නෑනේ
    කොහොමද මේ විකටර් රත්නායක කියල කියන්නෙ. මමනම් දකින්නෙ එහෙම කියන එක තමයි ලොකුම අපහාසය. මේ වගෙ දේවල් මුලු ලෝකයෙම පොදුවෙ වෙන දේවල්.

    ඉරාජ් ගැන විශේෂ කැමැත්තක්වත් අකමැත්තක්වත් නෑ

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කොහොමද මේ විකටර් රත්නායක කියල කියන්නෙ. මමනම් දකින්නෙ එහෙම කියන එක තමයි ලොකුම අපහාසය. මේ වගෙ දේවල් මුලු ලෝකයෙම පොදුවෙ වෙන දේවල්.

    ඉරාජ් ගැන විශේෂ කැමැත්තක්වත් අකමැත්තක්වත් නෑ

    eka aththa mama karanneth ekama thamai ..delete kara :)
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මමනම් ඉරාජ්ව රිපෝට් කලේ වෙන දෙයක් නිසා නෙවෙයි බං, අපි බලාපොරොත්තුඋන තරම් පියුමිගෙන් ප‍්‍රයෝජනයක් අරං නැති නිසා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉරාජ්ට බනින උන්ගේයි, ඉරාජ්ට බනින උන්ට බනින උන්ගෙයි. ඒ දෙගොල්ලන්ටම බනින මම වගේ උන්ගෙයි කිසි වෙනසක් නෑ බං. මේ ඔක්කොම වැදගැම්මකට නැති නිව්ස්නෙ.මං නම් හිතන්නෙ බං උඹත් මේ ඒ මුවහමටම තමයි තඩි බාල තියෙන්නෙ. මේ ත්‍රෙඩ් එක බම්ප් කරන මමත් අනිත් එවුනුත් ඒ මුවහමට තමයි තඩි බාන්නෙ.අර උඹ කියපු වික්ටර්ට ඇත්තටම ආදරේ කරන ප්‍රේක්ශකයිට අයිතිවෙන්නෙ, වික්ටර් බැදපු එකට බැන්නෙත් නැති, ඉරාජ්ට බැන්නෙත් නැති, ඉරාජ්ට බනින උන්ට බැන්නෙත් නැති, කොටින්ම වික්ටර්ගෙ කසාදෙ දැක්කෙ නෑ වගේ ඉදල වික්ටර්ගෙ සින්දු විතරක් රසවිදින උන් ටික.

    :yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,846
    113
    අදාල නෑනේ
    eka aththa mama karanneth ekama thamai ..delete kara :)

    11.gif
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    උඹ දන්නෙ නැති උනාට මුල් කාලෙ එමිනම් ජනප්‍රිය උනේ ඔහොම තමයි.

    :lol:පිස්සුද යකෝ?ඔය සිංදුව තියෙන ඇල්බම් එකට කලින් උගේ ඇල්බම් කීයක් ආවද?ඌ පලවෙනි ඇල්බම් එකටම (The Slim Shady LP) Grammy Awards ගත්තා.දෙවැනි ඇල්බම් එකටත් Grammy Awards ගත්තා.එහෙම බලනකොට ඉරාජ් වගේ එකෙක් එමිනෙම්ගේ මයිල් ගහක්වත් වටින්නේ නැහැ.:lol::lol:

    https://en.wikipedia.org/wiki/List_of_awards_and_nominations_received_by_Eminem
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹ දන්නෙ නැති උනාට මුල් කාලෙ එමිනම් ජනප්‍රිය උනේ ඔහොම තමයි.

    :lol:පිස්සුද යකෝ?ඔය සිංදුව තියෙන ඇල්බම් එකට කලින් උගේ ඇල්බම් කීයක් ආවද?ඌ පලවෙනි ඇල්බම් එකටම (The Slim Shady LP) Grammy Awards ගත්තා.දෙවැනි ඇල්බම් එකටත් Grammy Awards ගත්තා.එහෙම බලනකොට ඉරාජ් වගේ එකෙක් එමිනෙම්ගේ මයිල් ගහක්වත් වටින්නේ නැහැ.:lol::lol:

    https://en.wikipedia.org/wiki/List_of_awards_and_nominations_received_by_Eminem

    :lol:math baluwa u e mokakda kiwwe kiyala..:lol:iraj ge die hard fan kenekda koheda.:rofl:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    උඹ දන්නෙ නැති උනාට මුල් කාලෙ එමිනම් ජනප්‍රිය උනේ ඔහොම තමයි.

    Mu wage moda musalayek :lol: Eminemge sindu Iraj gahana porn video walata samakarana umbala wage awajathakayo nisa thamai irajla thwa video gahanne. :lol:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    iraj ta baninna issella ara delum rathnayakata baninna oni u thama oka media dala hater kale...uta u ge thattage charitheta ehema karanna puluwannam iraj eka kalama moko...
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඉරාජ්ට බනින උන්ගේයි, ඉරාජ්ට බනින උන්ට බනින උන්ගෙයි. ඒ දෙගොල්ලන්ටම බනින මම වගේ උන්ගෙයි කිසි වෙනසක් නෑ බං. මේ ඔක්කොම වැදගැම්මකට නැති නිව්ස්නෙ.මං නම් හිතන්නෙ බං උඹත් මේ ඒ මුවහමටම තමයි තඩි බාල තියෙන්නෙ. මේ ත්‍රෙඩ් එක බම්ප් කරන මමත් අනිත් එවුනුත් ඒ මුවහමට තමයි තඩි බාන්නෙ.අර උඹ කියපු වික්ටර්ට ඇත්තටම ආදරේ කරන ප්‍රේක්ශකයිට අයිතිවෙන්නෙ, වික්ටර් බැදපු එකට බැන්නෙත් නැති, ඉරාජ්ට බැන්නෙත් නැති, ඉරාජ්ට බනින උන්ට බැන්නෙත් නැති, කොටින්ම වික්ටර්ගෙ කසාදෙ දැක්කෙ නෑ වගේ ඉදල වික්ටර්ගෙ සින්දු විතරක් රසවිදින උන් ටික.

    :yes:
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    :lol:පිස්සුද යකෝ?ඔය සිංදුව තියෙන ඇල්බම් එකට කලින් උගේ ඇල්බම් කීයක් ආවද?ඌ පලවෙනි ඇල්බම් එකටම (The Slim Shady LP) Grammy Awards ගත්තා.දෙවැනි ඇල්බම් එකටත් Grammy Awards ගත්තා.එහෙම බලනකොට ඉරාජ් වගේ එකෙක් එමිනෙම්ගේ මයිල් ගහක්වත් වටින්නේ නැහැ.:lol::lol:

    https://en.wikipedia.org/wiki/List_of_awards_and_nominations_received_by_Eminem

    :lol:math baluwa u e mokakda kiwwe kiyala..:lol:iraj ge die hard fan kenekda koheda.:rofl:

    Mu wage moda musalayek :lol: Eminemge sindu Iraj gahana porn video walata samakarana umbala wage awajathakayo nisa thamai irajla thwa video gahanne. :lol:

    මේවායේ ලිරික්ස් ටිකක් හොයලා බලන්න, එතකොට දැනගන්න පුලුවන් ආචාර් ධර්ම පද්ධතිය කොහොමද කියල............(Slim Anus) Lo!
     
    Last edited:

    Lucifr

    Member
    May 22, 2017
    159
    37
    0
    Panadura
    මමනම් ඉරාජ්ව රිපෝට් කලේ වෙන දෙයක් නිසා නෙවෙයි බං, අපි බලාපොරොත්තුඋන තරම් පියුමිගෙන් ප‍්‍රයෝජනයක් අරං නැති නිසා

    :yes::yes::lol::lol::lol::lol:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මමනම් ඉරාජ්ව රිපෝට් කලේ වෙන දෙයක් නිසා නෙවෙයි බං, අපි බලාපොරොත්තුඋන තරම් පියුමිගෙන් ප‍්‍රයෝජනයක් අරං නැති නිසා

    :lol::lol::lol::lol: LMAO
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    :P:P:P:P:P