"පැය 24ක් වෙන්න කලින් මිලියනයකට ආසන්න Youtube එකේ ලංකාවෙන් වැඩිම පිරිසක් බලපු මේ Music Video කේ
චීස් සොසේජස් කෙසෙල් ගෙඩි දැක්ක අපේ රටේ මිනිස්සුන්ට මේ දර්ශනය මිස්වුනා...
මේ Music Video එක කාටවත් මඩ ගහන්න හදපු Music Video එකක් නොවේ.අද ලංකාවේ බහුලව වෙන දෙයක් මේක.
මේ බෞද්ධ රටේ ගොඩක් ළමයි තමාගේ දෙමාපියන්ව පාරට දාලා හෝ සමහර විට බලුකූඩුවේ දානවා.
වයසට ගියාම කාත්කවුරැත් නැත්නම් බලාගන්න Music Video එකේ කතාව වගේ බලාගන්න කෙනෙක් හොයා ගත්තාට කිසිම වරදක් නෑ...
රටේ පහුගිය දවස් වල අපේ එක්තරා කලාකරැවෙක්ට ලොකුවට Media වල සහ Social Media වල මඩ ගැහුවා සංස්කෘතියට පටහැනිව අවුරැදු 32කේ තරැණියක්ව විවාහ කරගත්තා කියා.
අද රටේ තරැණ කොල්ලෝ කෙල්ල එක්ක තරහ වුනාම කෝච්චියට බෙල්ල තියාන හෝ බෙල්ලේ වැල දාගෙන මැරණ රටේ ඒ කලාකරැවා කරපු දේ කිසිම වරදක් නෑ සහ තරැණ අපිට හොද ආදර්ශයක්...
ඒ මගේ මතේ
Music Video එකට කැමති නැත්තම් බලන්න එපා Youtube එකේ තවත් බොහෝ ඉන්දියානු බහුබූත මෙගා නාටක තියනවා ඒවා බලන්න.
තව දෙයක් අමතක වුනා...
අද ගෑස් වැඩිකරලා"
oya victorge sinduwak wat ahala nethy adu gane sandaken,miyuru kalpana ,tawa anit sindu wala gemburu terumawat danne nethy minissu irajta baninawa
irajge wage nirmana wala ena sex ewa nethy aya e kuhakatwayen nariya midi thitai kiwwa widiyata hitala balanawa baninawa
mata konaka idan kiyanna be aye aye
nirmana e e kotas walata bedenawa,e kiwwe podi ayata podi nirmana,loku ayata e wayase ayage nirmana hitanna yamak nethywa ape un hitanne sexmai kiyala,apinam sansara sewanella lesa a pathala shungara rasa(sex )
mohotaka suwadena(orgasm) chanchala lokaye rupikawan(badupot) soya ma giye ne
owa api iskole kale ahunata teruma denagatte 9di lingikatwaya ha prajananaya padamen passe,eken truptiyak tiye kiyala denagatte etat wada adare karaddi kellek ekka,nethywa oya wyangayen kesel sausage ewagen denne kamuka bawa nisa kiyana eka
meke muge cmnts tika balannako
https://www.facebook.com/shanezingk...=feed_comment_reply¬if_id=1506394963805604
mage newei uge cmnt eka bukiyen issuwe
thaweesha maxi kiyana eka patta talk ekak dila