ඉරාජ් සුදාට පු# අරින්නලු හදන්නෙ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඕකුන් හැම එකාම ගූ ගහගන්න එක හොදයි !
    හැම එකාගෙම හෙළුව පේන්න

    UK Northumbria University එහෙම ගියා නම් හෙන connection තියෙන්න ඕන නේ ! :unsure:
    ඒත් එහෙම එකක් පේන්න නෑ මෙච්චර කාලෙකට..... USA පැත්තේ නම් යනවා ඉරාජ් :unsure:
    Music Scene එකේ තැනකට එන්න පුළුවන් UK වල connection තියෙනවා නම් USA වලට වඩා ! :unsure::unsure:

    ගොඩක් දේවල් London වල තමයි තියෙන්නේ... අනිත් රටවල් වගේ නෙමේ
    BBC Asian Music Chart !...... ලංකාවේ Diaspora එක එහෙම 700,000 (2024) ඉන්නවා ! UK වල support එකට :unsure:

    උබ කියන දේ දන්නේ නැහැ ඒත් මොකක් හරි Case එකක් තියෙනවා වගේ :unsure:
    සීන් එක ඕක තමයි. ඌ පවුල පිටින් ලංකාවට ආවා. ඌ uk යන්නෙ නෑ.

    💀හැබැයිඉතින් මුන් දෙන්නතම ගලි බවුසරේ, වොෂින් මැෂින් කියලා බැන්නට, සුදත්තයා නම් වාසිය තියන හැම පැත්තටම පැන පැන වාසි ගත්තා. ඒත් ඉරාජයා නම් මම දන්න කාලේ ඉදන්ම රාජපක්‍ෂ කදවුර විතරයි ප්‍රමෝට් කරේ. 2015 මෛත්‍රීපාල ඇවිත් මෛන් ද මාත්තයව අගමැති කරන්න හදනකොටවත් ඒක ප්‍රමොට් කරේ නෑ. ආයේ ඌ ගෝඨාව ගෙන්න විතරයි 2019දි එලි බැස්සේ. ඒ අතින් ඉරාජයට මතයක් තියනවා. සුදත්තයා නම් කාලෙන් කාලෙට එක එකාගේ පස්සේ යනවා.
    ඔන්න ඕක තමයි ලංකාවේ බහුතරයක් කරන වැරැද්ද. ගන්න ඕනි තමයි කැමති තමන්ට වාසි පැත්ත නෙමෙයි තමන්ට තේරෙන විදියට හරි පැත්ත. ලංකාවට කෙලවුනේ ඔය දේ නිසා.
    ------ Post added on Feb 22, 2025 at 4:51 AM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    ඉරටු බයියා ලැජ්ජා නැතුව ඉරාජයෙක් උස්සන් ආවද :rofl:
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    💀හැබැයිඉතින් මුන් දෙන්නතම ගලි බවුසරේ, වොෂින් මැෂින් කියලා බැන්නට, සුදත්තයා නම් වාසිය තියන හැම පැත්තටම පැන පැන වාසි ගත්තා. ඒත් ඉරාජයා නම් මම දන්න කාලේ ඉදන්ම රාජපක්‍ෂ කදවුර විතරයි ප්‍රමෝට් කරේ. 2015 මෛත්‍රීපාල ඇවිත් මෛන් ද මාත්තයව අගමැති කරන්න හදනකොටවත් ඒක ප්‍රමොට් කරේ නෑ. ආයේ ඌ ගෝඨාව ගෙන්න විතරයි 2019දි එලි බැස්සේ. ඒ අතින් ඉරාජයට මතයක් තියනවා. සුදත්තයා නම් කාලෙන් කාලෙට එක එකාගේ පස්සේ යනවා.
    mokekgewath patta gannawa nemei but api adahagena inna un waradi keyala unta wiruddawa yannath podi hari kondak teyenna one dan baiyontya namal bebi awith ganita H*kala patiyek awath rajja patiya keyala teyagena wadinna wagene inne ehema nathuwa waradinam waradi keyanna puluwan wenna one
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සියවසේ මහා ගලි බවුසර් සටන.... අක්කි vs කක්කී
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,727
    113
    එකමත් එක රටක
    Okay issara drama & film wala ponnayonge charitha rangapawe
    උගේ කොහොමත් තියෙන්නේ විදී නාට්ටි මූණක් .
    අර පිරිමි ගෑනු වගේ මුණේ පාට ගාල කරන කරන නාට්ටි තියෙන්නේ . ඒවාට තමයි මූ හරියන්නේ .
     
    • Haha
    Reactions: redux

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    සුදා කියන නළුවා ඉන්න නාට්ටියක් වත් උබලට මතක ද ? :baffled:
    ඔව් ඕක පොන්නයට රගපාල තියනව නාට්‍ය දෙක තුනක