දැන් උයපන් එහෙනම් ඉරාජ් එක්ක චාමර.


ඉරාජ් කියන ප්රඩියුසර් මැරිලා ගොඩක් කල්. ඌ දැන් පොලිටිකල් කැම්පේන් කරනවා. ඒකෙ හරි වැරැදි අපිට තෝරන්න බෑ මොකද ඌ කරන්නෙ ඌ ආස දේ. ඌ කරන දෙයින් උට තෘප්තියක් ඇති. ඕකම බී එන් එස් ලටත් වුනා. උන් ඩයලොග් එකට පුක දීලා කමර්ශලයිස් වෙලා උන්ට තිබ්බ තැන නැති කරගත්තා. උන් දැන් කරන කොන්සට් බලපන් මැරෙන්න ලග හරක් ටිකක් තප්පුලනවා වගේ. කොහොම හරි රන් කුරහින් මලින් පස්සෙ උන්ගෙ එකක්වත් හිට් වුනේ නෑ. ඉරාජ්ගෙත් එහෙමයි, ඉරාජ්ගෙ දැන් සින්දුවක් ඇහුවට ලිරික්ස් මතක නෑ. ඒකට යකො ඉරාජ්ගෙ පරණ සින්දු ඔක්කොගෙම ලිරික්ස් මතකයි. නින්ද නොයන හැන්දෑවෙ, මතක මන්දිර, හිතුමතේ, ආලොකෙ, අහන්කාර නගරෙ යකො ඔහොම පරන ලිස්ට් එකෙ ඔක්කොම මතකයි, ඉරාජ් ගෙ ඇල්බම් එකෙ කවර් එකත් මතක්වෙනව මේක ටයිප් කරද්දි. කොහොම හරි ඉරාජ් කියන දක්ශ ප්රඩියුසර් දැන් මැරිලා කරන්න දෙයක් නෑ. ඌ උට කැමති දෙ කරනවා. මන් නම් දැන් සිංහල සින්දු කියල අහන්නෙ 2002-2009 කාලෙ ඒවයි චරිත අතලගෙ ගෙ සින්දු විතරයි, චාමරගෙත් කියන්න වැරද්දක් නෑ. කොහොම හරි චාමරගෙ ඕඩියන්ස් එක එන්න එන්න වැඩි වෙලා මිසක් අඩුවෙලා නෑ. චාමර ලෙජන්ඩ් කෙනෙක් වෙලා ඉරාජ් පොලිටික්ස් වලට බැහලා ගූ වලේ නානවා.