ඉරාජ් vs චාමර

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    .
    මචං උඹලට මතකද ඒ කාලේ ඉරාජ්ලා ගෙනාපු රැල්ල ඒ කාලේ චාට් වල තිබ්බේ උංගේ සිංදු විතරයි චාමර වීරසිංහ ඉන්නවද කියලවත් දන්නෑ ඒත් අද වෙනකොට කොල්ලෝ ගොඩක් චාමරට කැමති උඹලට හිතෙන හැටියට අර ට්රෙන්ඩ් එකට මොකද උනේ??????
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    එඒ ට්‍රෙන්ඩ් එකට කෙල වුනේ සිංහල රැප් ආවට පස්සෙනෙ. අනික සික්ස් එයිට් ට්‍රෙන්ඩ් වුනා. පස්සෙ ගොබ්බ මල් සින්දු ආව චාමර වීරසිංහලත් ඒ ටෛප් එකේ සිංදු ගහන නිසා පොර ආයෙ නැගල ආව. ඉරාජ් ඒ කාලෙ ගහපු සිංදු අද වෙද්දිත් ට්‍රෙන්ඩින් තිබ්බ නම් අද සිංහල සිංදුත් කේපොප්, ලතින් තියෙන තැන තියෙන්න තිබ්බා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,261
    113
    එකමත් එක රටක
    චාමරයට කැමති උගේ සින්දු අහන නැත්නම් උගේ සින්දු ඇහෙන උන්.. මට චාමරගේ කියලා සිංදුවකට මතක් වෙන්නේ පොර ආපු මුල් කාලේ කියපු සිතින් විතරක්, පලමු පෙම්වතා වගේ සින්දු දෙක තුනයි. ඉරජ්ගේත් මුලින් ඒවා හොදයි. දැන් මොනවා දානවද දන්නේ නෑ අහන්නේ නෑ ..
     
    • Like
    Reactions: Amare machan

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    .
    මචං උඹලට මතකද ඒ කාලේ ඉරාජ්ලා ගෙනාපු රැල්ල ඒ කාලේ චාට් වල තිබ්බේ උංගේ සිංදු විතරයි චාමර වීරසිංහ ඉන්නවද කියලවත් දන්නෑ ඒත් අද වෙනකොට කොල්ලෝ ගොඩක් චාමරට කැමති උඹලට හිතෙන හැටියට අර ට්රෙන්ඩ් එකට මොකද උනේ??????
    දැන් උයපන් එහෙනම් ඉරාජ් එක්ක චාමර. 😂😂 ඉරාජ් කියන ප්‍රඩියුසර් මැරිලා ගොඩක් කල්. ඌ දැන් පොලිටිකල් කැම්පේන් කරනවා. ඒකෙ හරි වැරැදි අපිට තෝරන්න බෑ මොකද ඌ කරන්නෙ ඌ ආස දේ. ඌ කරන දෙයින් උට තෘප්තියක් ඇති. ඕකම බී එන් එස් ලටත් වුනා. උන් ඩයලොග් එකට පුක දීලා කමර්ශලයිස් වෙලා උන්ට තිබ්බ තැන නැති කරගත්තා. උන් දැන් කරන කොන්සට් බලපන් මැරෙන්න ලග හරක් ටිකක් තප්පුලනවා වගේ. කොහොම හරි රන් කුරහින් මලින් පස්සෙ උන්ගෙ එකක්වත් හිට් වුනේ නෑ. ඉරාජ්ගෙත් එහෙමයි, ඉරාජ්ගෙ දැන් සින්දුවක් ඇහුවට ලිරික්ස් මතක නෑ. ඒකට යකො ඉරාජ්ගෙ පරණ සින්දු ඔක්කොගෙම ලිරික්ස් මතකයි. නින්ද නොයන හැන්දෑවෙ, මතක මන්දිර, හිතුමතේ, ආලොකෙ, අහන්කාර නගරෙ යකො ඔහොම පරන ලිස්ට් එකෙ ඔක්කොම මතකයි, ඉරාජ් ගෙ ඇල්බම් එකෙ කවර් එකත් මතක්වෙනව මේක ටයිප් කරද්දි. කොහොම හරි ඉරාජ් කියන දක්ශ ප්‍රඩියුසර් දැන් මැරිලා කරන්න දෙයක් නෑ. ඌ උට කැමති දෙ කරනවා. මන් නම් දැන් සිංහල සින්දු කියල අහන්නෙ 2002-2009 කාලෙ ඒවයි චරිත අතලගෙ ගෙ සින්දු විතරයි, චාමරගෙත් කියන්න වැරද්දක් නෑ. කොහොම හරි චාමරගෙ ඕඩියන්ස් එක එන්න එන්න වැඩි වෙලා මිසක් අඩුවෙලා නෑ. චාමර ලෙජන්ඩ් කෙනෙක් වෙලා ඉරාජ් පොලිටික්ස් වලට බැහලා ගූ වලේ නානවා.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,495
    3,880
    113
    .
    මචං උඹලට මතකද ඒ කාලේ ඉරාජ්ලා ගෙනාපු රැල්ල ඒ කාලේ චාට් වල තිබ්බේ උංගේ සිංදු විතරයි චාමර වීරසිංහ ඉන්නවද කියලවත් දන්නෑ ඒත් අද වෙනකොට කොල්ලෝ ගොඩක් චාමරට කැමති උඹලට හිතෙන හැටියට අර ට්රෙන්ඩ් එකට මොකද උනේ??????
    2005 gana wageda kiyanne?
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    දැන් උයපන් එහෙනම් ඉරාජ් එක්ක චාමර. 😂😂 ඉරාජ් කියන ප්‍රඩියුසර් මැරිලා ගොඩක් කල්. ඌ දැන් පොලිටිකල් කැම්පේන් කරනවා. ඒකෙ හරි වැරැදි අපිට තෝරන්න බෑ මොකද ඌ කරන්නෙ ඌ ආස දේ. ඌ කරන දෙයින් උට තෘප්තියක් ඇති. ඕකම බී එන් එස් ලටත් වුනා. උන් ඩයලොග් එකට පුක දීලා කමර්ශලයිස් වෙලා උන්ට තිබ්බ තැන නැති කරගත්තා. උන් දැන් කරන කොන්සට් බලපන් මැරෙන්න ලග හරක් ටිකක් තප්පුලනවා වගේ. කොහොම හරි රන් කුරහින් මලින් පස්සෙ උන්ගෙ එකක්වත් හිට් වුනේ නෑ. ඉරාජ්ගෙත් එහෙමයි, ඉරාජ්ගෙ දැන් සින්දුවක් ඇහුවට ලිරික්ස් මතක නෑ. ඒකට යකො ඉරාජ්ගෙ පරණ සින්දු ඔක්කොගෙම ලිරික්ස් මතකයි. නින්ද නොයන හැන්දෑවෙ, මතක මන්දිර, හිතුමතේ, ආලොකෙ, අහන්කාර නගරෙ යකො ඔහොම පරන ලිස්ට් එකෙ ඔක්කොම මතකයි, ඉරාජ් ගෙ ඇල්බම් එකෙ කවර් එකත් මතක්වෙනව මේක ටයිප් කරද්දි. කොහොම හරි ඉරාජ් කියන දක්ශ ප්‍රඩියුසර් දැන් මැරිලා කරන්න දෙයක් නෑ. ඌ උට කැමති දෙ කරනවා. මන් නම් දැන් සිංහල සින්දු කියල අහන්නෙ 2002-2009 කාලෙ ඒවයි චරිත අතලගෙ ගෙ සින්දු විතරයි, චාමරගෙත් කියන්න වැරද්දක් නෑ. කොහොම හරි චාමරගෙ ඕඩියන්ස් එක එන්න එන්න වැඩි වෙලා මිසක් අඩුවෙලා නෑ. චාමර ලෙජන්ඩ් කෙනෙක් වෙලා ඉරාජ් පොලිටික්ස් වලට බැහලා ගූ වලේ නානවා.
    ඉරාජ් කරගත්ත අපරාධයක්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela

    ඉරාජ් කරගත්ත අපරාධයක්

    කරන්න දෙයක් නෑ. උගෙ හිටපු බොක්කෙ යාලුවො එකෙක්වත් දැන් ඌ එක්ක නෑ. රනිදු ඉන්ෆාස් රට ගියා, යව්වනන්, ක්‍රිශාන් ඉරාජ්, කිලර් බී එක්ක දැන් කතා කරන්නෙත් නෑ. ජාති වාද ප්‍රශ්න නිසා. ඉස්සර ජාතිවාදයට පට්ට විරුද්ධව කතාකරපු එකෙක් මෙහෙම ජාතිවාදි පුන්නක්කු වෙසිගෙ බයියෙක් වුන එක උන්ටත් පුදුම ඇති. බීකේ, ක්ලෙව්ස්, නියෝ, කේ මැක්, ඉසි ඉස්නු දැන් වෙනම වැඩ කරන්නෙ. ඉරාජ්ට කොහොම හරි පස්සෙ සෙට් වුන රැප් කල්ලිය ලොකු වුනා. ඒකෙන් තමයි ඉරාජ්ට කෙලවෙන්නෙ පටන් ගත්තෙ. ඉරාජ් ආයෙ පරණ මියුසික් කරන්නෙ නෑ, කරන්නත් බෑ උගෙ ඇගෙ හිටපු අර ස්ටුඩියො එකෙ ආතල් එකෙ සින්දු හද හද හිටපු කෙට්ටු කොල්ලා මැරිලා ඉවරයි,
     
    [/QUOTE]
    ඔව් බං ඉස්සර ඉරාජ්ගෙ සෙට් එක සුපිරි උං යක්කු ටිකක් වගේ ඉස්සර ඉරාජ් කරන ඕන එකක් හිට්
     
    • Like
    Reactions: kasun_kbp

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඔයාලට චාමර වීරසින්හගේ සින්දු ලස්සනද..මට නම් එහෙම විශේෂයක් නෑ..ඉරාජ් දැන් සින්දු හදන්නෙ කලාතුරකින්නෙ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,363
    113
    Iraj Kohomada Chamara Ekka Compare karanna be personally chamarage sindu ahanne ne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කවුද කියන්නෙ චාමරලා හැලිලා කියලා ?
    ඉරාජ්ලා හිටියෙ ඔය සිරසෙයි Y FM ් එකෙයි චාර්ට් වල විතරයි.
    අනික් එව්වායෙ ලොකු මෙව්වා එකක් තිබ්බෙ නැහැ.
    උඹ සිරස විතරද බැලුවෙ ඒ කාලෙ ?
    උඹ විතරක් නෙමෙ අපෙ ගෙවල් වලත් සිරසම වන්දනා කරා කාලයක් .
    චාමර වීරසිංහ, ඉරාජ් වගෙ විෂුවල් ගගහා ගියෙ නැහැ.
    එත් ඌ කැසට් එකක් එලියට දැම්මොත් උණු කැවුම් වගෙ විකිණුනෙ?
    ගමෙ ගොඩෙ ගෙවල් වල ටවුන් එකෙ කඩවල් වල චාමර වීරසිංහගෙ කිංස්ලි පීරිස් ගෙ සිංදු පලනවා ඒ කාලෙ.
    බැන්ඩ් වලින් මියුසිකල් ෂො එකක් කරොත් චාමරලා අනිවා එතන.මොකද ඉරාජ් ලාගෙ සිංදු ලයිව් කියන මට්ටමක් තිබුණෙ නැහැ නෙ ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දැන් උයපන් එහෙනම් ඉරාජ් එක්ක චාමර. 😂😂 ඉරාජ් කියන ප්‍රඩියුසර් මැරිලා ගොඩක් කල්. ඌ දැන් පොලිටිකල් කැම්පේන් කරනවා. ඒකෙ හරි වැරැදි අපිට තෝරන්න බෑ මොකද ඌ කරන්නෙ ඌ ආස දේ. ඌ කරන දෙයින් උට තෘප්තියක් ඇති. ඕකම බී එන් එස් ලටත් වුනා. උන් ඩයලොග් එකට පුක දීලා කමර්ශලයිස් වෙලා උන්ට තිබ්බ තැන නැති කරගත්තා. උන් දැන් කරන කොන්සට් බලපන් මැරෙන්න ලග හරක් ටිකක් තප්පුලනවා වගේ. කොහොම හරි රන් කුරහින් මලින් පස්සෙ උන්ගෙ එකක්වත් හිට් වුනේ නෑ. ඉරාජ්ගෙත් එහෙමයි, ඉරාජ්ගෙ දැන් සින්දුවක් ඇහුවට ලිරික්ස් මතක නෑ. ඒකට යකො ඉරාජ්ගෙ පරණ සින්දු ඔක්කොගෙම ලිරික්ස් මතකයි. නින්ද නොයන හැන්දෑවෙ, මතක මන්දිර, හිතුමතේ, ආලොකෙ, අහන්කාර නගරෙ යකො ඔහොම පරන ලිස්ට් එකෙ ඔක්කොම මතකයි, ඉරාජ් ගෙ ඇල්බම් එකෙ කවර් එකත් මතක්වෙනව මේක ටයිප් කරද්දි. කොහොම හරි ඉරාජ් කියන දක්ශ ප්‍රඩියුසර් දැන් මැරිලා කරන්න දෙයක් නෑ. ඌ උට කැමති දෙ කරනවා. මන් නම් දැන් සිංහල සින්දු කියල අහන්නෙ 2002-2009 කාලෙ ඒවයි චරිත අතලගෙ ගෙ සින්දු විතරයි, චාමරගෙත් කියන්න වැරද්දක් නෑ. කොහොම හරි චාමරගෙ ඕඩියන්ස් එක එන්න එන්න වැඩි වෙලා මිසක් අඩුවෙලා නෑ. චාමර ලෙජන්ඩ් කෙනෙක් වෙලා ඉරාජ් පොලිටික්ස් වලට බැහලා ගූ වලේ නානවා.

    sirawata iraj ge first album eka supiri J town story, madumathiye, ninda noyana handwe, roots, pana senhasa , hansiye, suranga kirilliye :D
    Passe passet hoda ewa awa :)

    Passe porata ona une quality dewal natiwa trending dewal karanna, trending giya negative marketing parak kale. Antime political campaign karana level ekata awa. habai itin porata ekata wenama loku fan base ekak innawa e pakshayata chande dena aya. Dan eken hodata hamba karanawa.
     
    • Like
    Reactions: kasun_kbp