ඉරාජ්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    33245617_2052159151706412_3422106783265587200_n.jpg
     
    • Like
    Reactions: ForgottenSand

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මේ වීඩියෝ එක ශෙයා කරාම ඒකෙන් ලැබෙන මුදල ආබාදිත රණවිරුවන්ට ලබා දෙනවා කියලා ඉරාජ්ම දාල තිබුනා. ඒ නිසා ඒ ලින්ක් එක මමත් එලකිරි එකේ ශෙයා කරා. කියන්නත් කනගාටුයි දෙතුන් දෙනෙක් ඇරෙන්න කිසි එකෙක් ශෙයා කරලාවත් බලලාවත් නෑ. ඉතින් මේකේ ඉන්න උනුත් කෙල්ලොන්ගේ ගල්, ගෙඩි බලනවා ඇරෙන්න වෙන මුකුත් බලන්න කැමති නෑනේ. බොරුවට ඔහේ රැල්ලට රණවිරු උපහාර කියවනවා මිසක්
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    balan yanakota u hari.. page karayo wal video ekak dammamath danawa. post ekak hadala.. me link eken gihn balanna kiyala..
    eth okata ehema post dala link dala thibbe na. arawa tharam
     
    • Like
    Reactions: djnick

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,652
    1
    6,341
    113
    U hri bn.. u uge business ek krnv.. :) music thma uge business ek. Uge rassawa.. one ekekt sarthaka business ekk krla goda ynnanm paribogikaya illana de denna one.. irajta bannata ewa bllana api thamai waradi.. mekenm oppu wenvne.. (mma mekma klin elakiri eke iraj gna gypu thread ekkdith qwa)
     
    upsideDown

    Active member
  • May 11, 2018
    115
    125
    43
    ithin uta ara 80 lks hamabwna video ekn keeyak ari abadhita ranawiruwanta donate karanna thibunane ochchara kahillak thiyanawanam.

    me ponnaya abadhita ranawiruwan market kara kara salli hoyanawa.nodakin
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    මේ වීඩියෝ එක ශෙයා කරාම ඒකෙන් ලැබෙන මුදල ආබාදිත රණවිරුවන්ට ලබා දෙනවා කියලා ඉරාජ්ම දාල තිබුනා. ඒ නිසා ඒ ලින්ක් එක මමත් එලකිරි එකේ ශෙයා කරා. කියන්නත් කනගාටුයි දෙතුන් දෙනෙක් ඇරෙන්න කිසි එකෙක් ශෙයා කරලාවත් බලලාවත් නෑ. ඉතින් මේකේ ඉන්න උනුත් කෙල්ලොන්ගේ ගල්, ගෙඩි බලනවා ඇරෙන්න වෙන මුකුත් බලන්න කැමති නෑනේ. බොරුවට ඔහේ රැල්ලට රණවිරු උපහාර කියවනවා මිසක්

    අහවල් කෙනාගේ ලික් වෙලා මෙයාගේ එකක් ලික් වෙලා කියල දැම්මනම් ගොඩ..ඒවටනේ views එන්නේ..හොද දේවල් වලට එන්නේ නැ සහෝ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    මේ වීඩියෝ එක ශෙයා කරාම ඒකෙන් ලැබෙන මුදල ආබාදිත රණවිරුවන්ට ලබා දෙනවා කියලා ඉරාජ්ම දාල තිබුනා. ඒ නිසා ඒ ලින්ක් එක මමත් එලකිරි එකේ ශෙයා කරා. කියන්නත් කනගාටුයි දෙතුන් දෙනෙක් ඇරෙන්න කිසි එකෙක් ශෙයා කරලාවත් බලලාවත් නෑ. ඉතින් මේකේ ඉන්න උනුත් කෙල්ලොන්ගේ ගල්, ගෙඩි බලනවා ඇරෙන්න වෙන මුකුත් බලන්න කැමති නෑනේ. බොරුවට ඔහේ රැල්ලට රණවිරු උපහාර කියවනවා මිසක්

    Anith video walin labena salli walin denna baluda:sorry:
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    ithin uta ara 80 lks hamabwna video ekn keeyak ari abadhita ranawiruwanta donate karanna thibunane ochchara kahillak thiyanawanam.

    me ponnaya abadhita ranawiruwan market kara kara salli hoyanawa.nodakin

    හැම වීඩියෝ එකෙන්ම දෙනවා කියල නෑනේ..ඒ වෙනුවෙන් හදපු එකෙන් විතරයි..
     
    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    ඉල්ලුමට සැපයුම:D.ඉල්ලුමට සැපයුම දීලා ඌ දෙයක් ඌට කරගන්න එකේ වරදකුත් නෑ එහෙම බැලුවාම:cool:.ඊළඟ ආන්දෝලනාත්මක වීඩියෝවට ඔබට බනින විචාරකයන් ඔබගේ හොඳම ප්‍රේක්ෂකයන් කොට්ඨාසය වන බව ඒකාන්තයි:yes: