ඉරාජ්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොනවා වුනත් උගේ කතාව ඇත්ත :sorry::sorry:
    ඔය වීඩියෝ එකෙත් කෙල්ලෙක් බාගෙට ඇදන් ගලුයි කැටයි එළියේ දාන් හිටියනම් මෙලහට ලක්ෂගානක් විව්ස් :dull::dull:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    ඌ ඔහොම කිව්වට බන් උඹලම බලපන් මූ මේ වීඩියෝ එකටයි මුගේ අනිත් මියුසික් වීඩියෝ වලටයි දුන්න මාකටින් වල වෙනස. මේකෙන් හම්බෙන සල්ලි රණවිරුවන්ට දෙනවා කිව්වට මූ මේක අනිත් ඒවා තරම් ලොකුවට මාකට් කරේ නෑ. ඉතින් මූට පුළුවන්නේ ගෑනු හෙළුවෙන් ඉන්න වීඩියෝ එකක් කරලා එකෙන් හම්බෙන සල්ලි රණවිරුවන්ට දෙන්න
     

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    U kiyenne attane bang

    balan yanakota u hari.. page karayo wal video ekak dammamath danawa. post ekak hadala.. me link eken gihn balanna kiyala..
    eth okata ehema post dala link dala thibbe na. arawa tharam

    oka oya yaka kiyana tharam simple naha neh yako.

    Wadi set ekak wal video balanawa thamay. Balana pramanayen wadi hariyak owa balanne ekak

    Un 18 ta wada wadi aya wenna puluwan, 30 year war eka gana danne nathi podi ewun innawa , unta apita wage oka mathaka naha .
    Mona wunath athe gahanna oneh eka owa balanawa , eka nawathwanna baha .
    Youtube eken sex thiyena magul Promote karanawa wadiy .
    Anith eka Iraj maha loku wada kaarayek newey neh bn , wal widiyo balanna minussu wadiy kiyana eka ada eeye oppu karapu , andolanathmaka soya ganeemak newey neh.


    Kisima deyak wenas wela naha, Adatath u wal vidiyo gahana ekek witharay . Ranawiruwo ta upahara karana kattiya aduy , wal scene ekata kattiya wadiy , ekata eka hethuwak ape rate Patrotism eka promote karana eka aduy.

    USA wage nana upan dawase idan American kodiyak ekka lamay loku wenne , unta iskole iddith propaganda uganwana america wa gana.

    Ape ehema naa neh , hamada 1815 , 1948 gana withary uganwanne .
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ වීඩියෝ එක ශෙයා කරාම ඒකෙන් ලැබෙන මුදල ආබාදිත රණවිරුවන්ට ලබා දෙනවා කියලා ඉරාජ්ම දාල තිබුනා. ඒ නිසා ඒ ලින්ක් එක මමත් එලකිරි එකේ ශෙයා කරා. කියන්නත් කනගාටුයි දෙතුන් දෙනෙක් ඇරෙන්න කිසි එකෙක් ශෙයා කරලාවත් බලලාවත් නෑ. ඉතින් මේකේ ඉන්න උනුත් කෙල්ලොන්ගේ ගල්, ගෙඩි බලනවා ඇරෙන්න වෙන මුකුත් බලන්න කැමති නෑනේ. බොරුවට ඔහේ රැල්ලට රණවිරු උපහාර කියවනවා මිසක්

    aththane kathawa
    uwa patta gahuwane wal video kiyala
    hoda video gahuwama oka thama lankawe thaththwe

    මමත් fb එකේ share කරා බන් ඒක..

    ඔය video එක බලල තියෙන්නෙ ලංකාවෙ ඉන්න mature සෙට් එක..
    ඒත් ඉරාජ් කාරයට ගොඩක් views එන්නෙ සිගිති පාතාලෙ ඉන්න පොඩි පරයන්ගෙන් ඇත්තටම කිව්වොත්..

    සිහියක් තියන එකෙක්ට ඌ දාන ඒව නම් අහන්න බෑ.. ගෑනියෙක්ගෙ හෙළුව මාකට් කරල views ගත්තොත් ඇරෙන්න

    https://web.facebook.com/halmola123...WpMAnv6V25yy5hvfrSzCuWRMmXaz-wCFckOMdgEptSS00
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Iraj was a US marine in Iraq.


    Iraj was a US marine stationed in IRAQ. While he was serving in Iraq, he was transferred to CIA and move to Sri Lanka. Now he was investigating an ISIS mobile network in Maradana area. While he is in cover he managed to gain trust with Maradana underworld guys and make an assert network for CIA from them. CIA senior officers are now fully pleased about Iraj and he was also promoted ! Iraj was also able to find many information which are vital to shutdown that ISIS mobil network. When time elapses like this, the love become an obstacle as it become an obstacle to everybody. Now he is in love with a Muslim lady whose father is a leader of that ISIS network. Sounds Iraj's loyalties to the agency is under question. It's high time to take a decision. So CIA have funded opposite underworld guys in Maradana to assassinate IRAJ ASAP. Another brave US marine was dead. Government made a nice cover story. And this is what only left to remember what's truly happen.
     

    dg max

    Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    ඒක හරි ඉරාජ්ගේ හැම විඩියෝ එකක්ම බලා තියනවා මේකට විතරක් views අඩුයි

    ඒකතමයි ලන්කාවේ වෙනස:(:dull::(
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මේ වීඩියෝ එක ශෙයා කරාම ඒකෙන් ලැබෙන මුදල ආබාදිත රණවිරුවන්ට ලබා දෙනවා කියලා ඉරාජ්ම දාල තිබුනා. ඒ නිසා ඒ ලින්ක් එක මමත් එලකිරි එකේ ශෙයා කරා. කියන්නත් කනගාටුයි දෙතුන් දෙනෙක් ඇරෙන්න කිසි එකෙක් ශෙයා කරලාවත් බලලාවත් නෑ. ඉතින් මේකේ ඉන්න උනුත් කෙල්ලොන්ගේ ගල්, ගෙඩි බලනවා ඇරෙන්න වෙන මුකුත් බලන්න කැමති නෑනේ. බොරුවට ඔහේ රැල්ලට රණවිරු උපහාර කියවනවා මිසක්

    අපිනං ඒ දෙකවත් බැලුවෙ නෑ :lol:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    Iraj ona na ara "Tina ge kukku deka" eliyata ekata million ganake view thibaa :no::no:

    thawa mona kathada

    2000 passe born une bandina kalayata lankawata monawa weiyi da danne na :P
     
    Last edited: