ඉරාජ්_indonesia ටුවරිසම් හදනවා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,114
    3,583
    113
    Pls wear a MASK
    ඉරාජ්_indonesia ටුවරිසම් හදනවා

    ඉරාජ්ට අර ටුවරිසම් බෝර්ඩ් ඵකේ මොකක්ද පට්ටමක් හම්බ උනේ ඉන්දුනීසියාවේද?මූ මේහ් ඉන්දුනීසියාවේ ටුවරිසම් නේ මාකට් කරන්නෙ..:lol:

     

    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    ඔය පකයට කියපන් මෙහෙ සංචාරක කර්මාන්තය ගැන බලන්න කියල. අන්න අරෙහෙ සුද්දෙ වාහනේ ඇතුලේ තියාගෙන වාහන ඩ්‍රයිවර්ලා මරා ගන්නවා. විලි ලැජ්ජයි :lol::lol::lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,114
    3,583
    113
    Pls wear a MASK

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    ඉරාජ්ට අර ටුවරිසම් බෝර්ඩ් ඵකේ මොකක්ද පට්ටමක් හම්බ උනේ ඉන්දුනීසියාවේද?මූ මේහ් ඉන්දුනීසියාවේ ටුවරිසම් නේ මාකට් කරන්නෙ..:lol:


    video එක අන්තිම වෙනකන් බලපන් මොකක්ද මු පෙන්නලා දෙන්න හදන්නේ කියලා​
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගසා කන වැඩේ වැරදි ගහන එකත් වැරදි
    හැබැයි සුද්දන්ට මේක අමුතු දෙයක් නෙමේ





    ඉරජයා සල්ලි වලටද කොහෙද ප්‍රොමෝට් කරන්නේ ඉන්දුනිසායා යන ලංකාවේ ලොකු සෙට් එකක් ඉන්නවා ගනා අඩු නිසා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,881
    113
    හස්තිශෛලපුර
    Pala hutto yanna thama mama chande dala naha eka parak wath.


    :lol::lol::lol:

    reputation_neg.gif
    ඉරාජ්_indonesia... 02-11-2020 08:30 AM Pala hutto yanna
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,471
    113
    ඌ ඉන්ඩෝ, බන්ගලා, මෝල්ඩිව්ස් රටවල කීපදෙනෙක් එක්ක බිස්නස්
    කරනව බන්. මම හිතන්නේ පොර ඒව කන්ට්න්යු කරනවද කොහෙද.
    හැබැයි ඉරාජ් හොරෙක්, තක්කඩියෙක් නෙමෙයි.