ඉරාජා පාදඩයා මහින්දගෙ අඩි පාරේම යන හැටි😠😠😠😠

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :lol: hammo ridila tiyena taramak. :lol:
    Kisima ridillak ne. 6 months walata serayakwath paduwe rate awidiala yanna tibbanam athi. Meke inna eunta tama itin kelawenne. Apitanam travel karanna wenaratak wath hoyaganna puluwan. gon kata kiyana eunta kata karanna hituna echarai. Ridenna apita neme inna ubaltai me yana vidiyata balapan mokada wenne kiyala.
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    :lol: :lol: rata sura purayak wela tibila eka paarata kela una wagene oya andanne.
    oya ta witarak travel karanna puluwan ratak hoya ganna puluwan, ayi apita bari da? :lol::lol:
     
    • Haha
    Reactions: Dr.Amdan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1594481127562.jpeg

    :lol: :lol: rata sura purayak wela tibila eka paarata kela una wagene oya andanne.
    oya ta witarak travel karanna puluwan ratak hoya ganna puluwan, ayi apita bari da? :lol::lol:
    Ammo ubala ea pare Anithrawaluth kannada ubala wage eun yana yana thana jara karanwa lankawa kawa madiwela dan epara anith ratawal hoyanwada? Ubalage maha eka suspirayak karala dei poddak iwasala hitapan
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Ammo ubala ea pare Anithrawaluth kannada ubala wage eun yana yana thana jara karanwa lankawa kawa madiwela dan epara anith ratawal hoyanwada? Ubalage maha eka suspirayak karala dei poddak iwasala hitapan

    :lol: :lol: hena kuhaka UNP buwek ne oya
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මගේ පියා රජයේ සේවකයෙක් නිසා JVP එකෙන් මරන්න අරන් ගියා, පොඩි අවසරයක් කැළේ ට පැනලා බේරුණා. ලපයාගේ ගලේ වෙල යුධ නායකයා තමයි ගේම දුන්නේ. ඒකගේ ඔලුව ගෙනත් අපේ මහගෙදර ගේට්ටුවේ ගැහැව්වා, තවත් නෑදෑවෙන යුධ හමුදා වේ කෙනෙක්. යුධ සේවය නිසා පවුල මරණවා කිව්වාම. ලපයා පුද්ගලිකව ඔය සිද්ධිය දන්නවා.(Revenge got)
    එහෙම වෙලත් මම උන්ට ඡන්දේ දුන්නා, අන්තරේ පිකට් වලට ගියා පෝස්ටර් ගැහැව්වා, කැට හෙලෙව්වා.... මුන් ගේ බලල්ලු ලවා කොස් ඇට බෑවීම තේරුණේ රනිලගේ ඇට ලෙවකන්න ගිය හින්දා. ඕකුන් වඳ කරලම දාන්න ඕනේ. හොඳ මැක්කො කොහෙවත් නෑ.... 2000 ගනන් වල ලපටි වේසාවෝ චේ ගුවේරා ට ආසාවෙන් මුන්ට කඩේ යනවා. උන් කරන්නේ බිස්නස් එකක් මි. 8000 තියෙනවා JVP fixed deposits ....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අද අපේ ගෙදරට කැන්වසින් ආපු ජෙප්පෝ ටිකක් කියනවා ආණ්ඩුව කොහොමත් දිනනවා ආණ්ඩුවට විරුධව හඩක් නගන්න අපේ කට්ටිය දෙතුන් දෙනෙක් හරි යවන්න ඡන්දය දෙන්නලු :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    Tawa tikak hitiyoth thopi tika yawanawa man batalande kiyala elawapan. :D :yes: ;) :D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ කියන්නේ මිනිස්සු පොහොට්ටුවට නොදී පුතානෝටයි ජෙ වී පී එකටයි ආන්ඩුව දෙයි කියලද? හප්පා එහෙනම් මේ පාර ත් චන්දේ දාන්නම වෙනවා
    Na. Me paara pohottuwata deepu godak aya kaatawath chande denne na. Unta appiriya wela inne. Sure Nathnam result awama balapan. Chanda prakasha wena prathishathaya godak adu wenawa. Chanda wadi wenne NPP witharai. Pohottuwata 113 wath awoth loku deyak. Eth wadima chanda nam watenne pohottuwata
     
    • Haha
    Reactions: pga