ඉරාජිකා ඔයා

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    130709482_3378139985647726_4758776095934665641_n.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ඕක අමුතුවෙන් මේකෙ ත්‍රෙඩ් ඕපෙන් කරගෙන කියන්න දෙයක් තියෙනවද බං.

    ඌව පැත්තක දැම්මත, අද කියන එක හෙට වෙනස් කරන උන් ලෝකෙ කොයි තරම් ඉන්නවද. ඒක බොරුවට කරනව වෙන්නත් පුලුවන් යම්කිසි දෙයක් ඇත්තටම තේරුම් අරන් වෙනස් වෙන්නත් පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් මේක මාර කෙලියක්නෙ, ඉරාජය මස් කාන හෝ නොකන එක අපිට අදලද පොන්ස්????
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලොල් මේක මාර කෙලියක්නෙ, ඉරාජය මස් කාන හෝ නොකන එක අපිට අදලද පොන්ස්????
    උඹ මොකටද අහක යන පයි*වල් උඹේ පුකට දාගන්නේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    යම්කිසි දෙයක් ඇත්තටම තේරුම් අරන් වෙනස් වෙන්නත් පුලුවන්.
    ඒ කියන්නෙ හරක් මස් කන එක හොඳයි කියල තේරුම් ගියා කියන එකද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ කියන්නෙ හරක් මස් කන එක හොඳයි කියල තේරුම් ගියා කියන එකද ?
    හරක් මසුත් ඕන වෙන වෙලාවල් එනව බන්, සිහල බෙහෙතෙ නැද්ද හරක්මස් දාන බේත් එහෙම???
     
    • Haha
    Reactions: Rocket Bunny
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හරක් මසුත් ඕන වෙන වෙලාවල් එනව බන්, සිහල බෙහෙතෙ නැද්ද හරක්මස් දාන බේත් එහෙම???
    නෑ - කීයටවත් නෑ - එළු මස් - එළුවගෙ ඇටමිදුළු ගන්නවා ඇර - හරකව මරලා ගන්න කිසිම දෙයක් ගාවන්නෙ වත් නෑ.

    ඒක නෙවෙයි සීන් එක - කලින් ගව ඝාතනය තහනම් කොරපු එකට උඩ පැන්න උඹ දැන් ඇයි මේ එක පාරට හරක් මරන්න උඩගෙඩි දෙන්නෙ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෑ - කීයටවත් නෑ - එළු මස් - එළුවගෙ ඇටමිදුළු ගන්නවා ඇර - හරකව මරලා ගන්න කිසිම දෙයක් ගාවන්නෙ වත් නෑ.

    ඒක නෙවෙයි සීන් එක - කලින් ගව ඝාතනය තහනම් කොරපු එකට උඩ පැන්න උඹ දැන් ඇයි මේ එක පාරට හරක් මරන්න උඩගෙඩි දෙන්නෙ ?
    අහ් එහෙමද , මම හරක් මරන්ඩ කීවෙ නැ කොහෙවත්,
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක නෙවෙයි සීන් එක - කලින් ගව ඝාතනය තහනම් කොරපු එකට උඩ පැන්න උඹ දැන් ඇයි මේ එක පාරට හරක් මරන්න උඩගෙඩි දෙන්නෙ ?

    අප්පුවෝ ලොක්කා එරොසාන්ට කියන හැටියට තමයි හැමදේම.
    හෙට කිව්වොත් ලොක්කා රනිල් ගාවට ගිහින් සුක දීපන් කියලා ඒකත් කරයි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ලොල් මේක මාර කෙලියක්නෙ, ඉරාජය මස් කාන හෝ නොකන එක අපිට අදලද පොන්ස්????

    ආහ් ඔට්ටු පැරදිලා පැනල යන පොන්ස්...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    ඉරාජ් කියන්නේ තමන්ගේ මෑණීයන් වුනත් බිලි දෙන පොරක් නේ,.. ඌ උගේ රස්සාව නියමෙට කරනවා. අර ඩෑන් ප්‍රියසාද් වගේ