ඉරානයට ඕනි දේ ඇමරිකාව දුන්නා...
මෑතක ඉඳලා ඉරාන ජනතාව එරට රජයට විරුද්ධව උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා පාරට බැහැලා රජයට ඉල්ලා අස්වෙන්න කිව්වා ආණ්ඩුව සහ ජනතාව අතර ගැටුම් වලින් සිවිල් වැසියන් දහස් ගණනක් මැරුණා,
ඒ අතර එරට දෙවැනියට ජනප්රියම පුද්ගලයාව ඇමරිකාව විසින් මරලා දානවා දැන් මිනිස්සුන්ට හැම දෙයක්ම අමතකයිව් , දැන් ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඇමරිකාවෙන් පලිගන්න හැටි කල්පනා කරනවා
ට්රම්ප් තමන්ගේ ජනප්රියතාවය වැඩි කරගත්තා ඇමරිකන් කාරයෙක්ව මරලා තවත් පිරිසක් තුවාල කරපු මිනිහාව මරලා , ඒ විතරක් නෙමෙයි දෝශාභියෝග කතාවත් කරලියෙන් යන්න ගිහිල්ලා, ඉරාණ වැසියන්ට තමන්ගේ ගැලවුම්කරුවා අහිමි වෙලා වාසිය ඉරාන රජයටයි It's all about politics...