ඉරානයට ගැහුවොත් අපි ඊශ‍්‍රායලයට සහාය දෙන

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ කාලේ වනේ වාසේ කිවාලු ඔය කියන ඇමරිකාව පාලනය කරන්නෙ නොබෙල් සාම ත්‍යාගය ලබා ගත්ත ඔබාමා නේද මෙතන මුස්ලිම් රටක්ද බටහිර රටක්ද කියන ගැටලුවට වඩා වැදගත් දෙයක් තියනවා කොච්චර කයිවාරු ගැහුවත් ඉරානයට ඇමරිකාව සමග ගැටෙන්න පුලුවන්ද අනිත් දෙ තවත් ස්වාධින ජාතියක නිදහස කොල්ල කන්න දගලන ඔය යටත් විජිත වාදි ඇමරිකාව දත කන හැඩක් පෙන්න තියෙන්නෙ අනිත් දෙය ඇමරිකාව සමග යටහත් පහත් නොවන නායකයෙකුට රටක් නිදහස්ව පාලනය කරන්න මෙ ලොකය තුල ඉඩක් නොමැති අකාරයක් පෙන්න තිබෙනාව අනිත් එක ඔය කියන දෙය අනුමත කරන්න පුලුවනද මොකද ඉරානය පාලනය කරන්නෙ චන්දයකින් පත් වුන නායකයෙක් එහම නායකයෙක්ටත් නිදහස නැද්ද මෙ ලොකය තුල
    ඔවුන් දරන මතය කුමක් උවත් ඔය ඇමරිකාව හදන්නෙ තමා තුල සතු බලය උපයොගි කරගෙන ඔය රටවල් තුල තියන ස්වාභාවික සම්පත් සුරා කන්න ලොව අනෙක් බලවතුන් වන් චිනය රුසියව නිහඩව එනම් කටින් පමණක් බතල හිටවන ප්‍රතිපත්තියක් තුල ලොව ඔය යටත් විජිත වාදි රටවල් වලින් අනෙක් රටවල් වලට ගැලවිය හැකියවක් තියද ? අනෙක් දෙය ඔය ස්වාභාවික සම්පත් පමණක් නොව භුගොලිය පිහිටිම තුල ලොව බලවත් ජාතියකට ඉතා හොදින් තම බලය ආරක්ෂා කර ගැනිමට ශ්‍රි ලංකාව වැනි වදගත් රටවලට ඔය ඇමරිකාව වැනි ජාතින්ගෙ උකුසු ඇස් යොමු නොවෙ කියා අපිට සිතිය හැකිද කෙසෙ වෙතත් අපි අවධානම් කලාපයක සිටින බවනම් පැහදිලියි

    අවධානම අත ලගයි

    :yes::yes::yes::yes:
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    සියල්ල එකතු වී ඇමරිකාවේ කොන කපා දැමිය යුතුයි..
    100% එකඟයි මම

    අපි මොන කරන්නද බන්... රුසියාවයි ,චීනයත් කට පුක වහන ඉදිද්දී....:(

    ඔය චීනය රුසියාව ගැන මෙහෙ අපේ උන් කයිවාරු ගැහුවට උනුත් අමෙරිකාවට සහ යුරෝපයට යටවෙලා ඉන්නේ .. එහෙම උනේ නැත්නම් .. රුසියන් කාරයාගේ ගෑස් ටික යුරෝපයට විකුණා ගන්න බැරි වෙනවා ... චිනගේ බඩු ටික අමෙරිකවට විකුණා ගන්න බැරි වෙනවා...
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    if a war starts Iran will fire missiles

    UAE is a easy target for Iran

    US will cover the UAE & other friends by shooting down incoming missiles with patriot missiles, missile ships

    if Iran attacks the UAE they will fight back with the air force

    550px-F-16e_block60.jpg

    UAE Air Force F-16

    14_MIRAGE_2000_9.jpg

    shooting down incoming missiles with patriot missiles, missile ships is not easy to do brooo.i am working in a us military base rockets directly comes thru barriers no one can stop. as a average 7 rocket attacks per week to base. if america fight with iran thats must be biggest mistake in us history.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි මොන කරන්නද බන්... රුසියාවයි ,චීනයත් කට පුක වහන ඉදිද්දී....:(

    ඔය චීනය රුසියාව ගැන මෙහෙ අපේ උන් කයිවාරු ගැහුවට උනුත් අමෙරිකාවට සහ යුරෝපයට යටවෙලා ඉන්නේ .. එහෙම උනේ නැත්නම් .. රුසියන් කාරයාගේ ගෑස් ටික යුරෝපයට විකුණා ගන්න බැරි වෙනවා ... චිනගේ බඩු ටික අමෙරිකවට විකුණා ගන්න බැරි වෙනවා...

    එහෙමත් නෙමේ මචන්,අපි මොනව කියුවත් චිනෙයි,රැසියාවයි ඔකට බැස්සොත් වෙන්නෙ තුන්වෙනි ලෝක යුද්ධෙ පටන් ගන්න එක.ඔවුව චිනෙයි, රැසියාවයි හිතනව.හැබැයි ඉවසල ඉවසල බැරිම තැනක් එයි එදාට :baffled::confused::shocked::shocked:
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    එහෙමත් නෙමේ මචන්,අපි මොනව කියුවත් චිනෙයි,රැසියාවයි ඔකට බැස්සොත් වෙන්නෙ තුන්වෙනි ලෝක යුද්ධෙ පටන් ගන්න එක.ඔවුව චිනෙයි, රැසියාවයි හිතනව.හැබැයි ඉවසල ඉවසල බැරිම තැනක් එයි එදාට :baffled::confused::shocked::shocked:

    තවත් නම් ඉවසන්න දෙයක් නැ බන්... ඇෆ්ගනිස්ථානය,ඉරාකය,ලිබියාව, ඊළගට ඉරානය , ඊටපස්සේ ඔයවිදිහටම අමෙරිකන් කාරයොන්ගේ පදේට නටන්නේ නැති ඔක්කොමටම කෙලවෙයි... ඔය අතර තුරේ උන් රුසියාවට හා චිනේටත් ඇමෙරිකාන ගැති පාලකයෝ රින්ගවයි... උන් ඔය ඔක්කොම plan කරලා කරන්නේ... මම නම් කියන්නේ අමෙරිකව ඉරානයට විරුද්දව අත උස්සන්න ඉස්සල්ලා ... china and russia මොකක් හරි කරන්න ඕනේ.. මොකද Europe වලට gas වික්කේ නැත්නම් russian කාරයට විතරක් නෙවේ නේ කෙල වෙන්නේ ...Europe වලටත් gas නැති වෙනවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තවත් නම් ඉවසන්න දෙයක් නැ බන්... ඇෆ්ගනිස්ථානය,ඉරාකය,ලිබියාව, ඊළගට ඉරානය , ඊටපස්සේ ඔයවිදිහටම අමෙරිකන් කාරයොන්ගේ පදේට නටන්නේ නැති ඔක්කොමටම කෙලවෙයි... ඔය අතර තුරේ උන් රුසියාවට හා චිනේටත් ඇමෙරිකාන ගැති පාලකයෝ රින්ගවයි... උන් ඔය ඔක්කොම plan කරලා කරන්නේ... මම නම් කියන්නේ අමෙරිකව ඉරානයට විරුද්දව අත උස්සන්න ඉස්සල්ලා ... china and russia මොකක් හරි කරන්න ඕනේ.. මොකද Europe වලට gas වික්කේ නැත්නම් russian කාරයට විතරක් නෙවේ නේ කෙල වෙන්නේ ...Europe වලටත් gas නැති වෙනවා...

    :yes::yes::yes: ඇත්ත චිනෙටයි රැසියාවටයි සල්ලිවලිනුත් අහේනියක් නැ. සුද්o තමයි චිනෙ කුකුල ලග දනින් වැටිල සල්ලි ඉල්ලන්නෙ.චිනය දැඩි ස්ථාවරයකට ගිහිල්ල "තොපි යුද්ධ කරනවනමි සල්ලි දෙන්නෙ නැ" කියවුනමි නිකන්ම ගැස් බහි සුද්දගෙ.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගැහුවොත් ගහනවා – අහමදිනෙඩජාඞ්

    220px-Mahmoud_Ahmadinejad_2010.jpg

    අතීතයේ දී ඉරානයට එරෙහිව අවි එසවූ සියලූ පාර්ශව විනාශයට පත්වූ බවත් තම රටට එරෙහිව එල්ල වන ඕනෑම ප‍්‍රහාරයකට මුහුණදීමට සූදානමින් සිටින බවත් ඉරාන ජනාධිපති මොහොමද් අහමදි නේජාඞ් පවසයි. ඉරාන වැසියන්ට එරෙහිව අමෙරිකානු තර්ජනයක් එල්ල වන්නේ නම් එය වැලැක්වීමේ වගකීම තමන් භාරගන්නා බවට අනතුරු අගවමින් ඉරාන ජනාධිපතිවරයා මේ බව කියා සිටී.

    අමෙරිකාව හෝ බටහිර ගැති රාජ්‍යයන් ඉරාන ජනතාවට න්‍යෂ්ටික ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන්නේ නම් එහි අහිතකර ප‍්‍රතිවිපාක අත්විදීමට සූදානම් වන ලෙස ද තමන් න්‍යෂ්ටික අවි නිර්මාණය කරනු ලබන්නේ හුදෙක් ආරක්ෂාව සදහාම පමණක් බවද මොහොමද් අහමදි නේජාඞ් අමෙරිකාවට අනතුරු අඟවමින් කියා සිටී.
     
    මේක නේ බන්... ඔය මොන කිව්වත් American කාරය මුන්ව කුඩු කරලම තමයි නවතින්නේ... ඒක හින්දා හොදම දේ තමයි .. ඇමෙරිකාවට එරෙහි නිසි බලවේගයක් ක්‍රියාත්මක වෙනකම්( යම කිසි දිනක සිදුවිය යුතුයි ).. සද්ද බද්ද නැතුව,පඩ talks දන්නේ නැතුව ඉන්න ඒක...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක නේ බන්... ඔය මොන කිව්වත් American කාරය මුන්ව කුඩු කරලම තමයි නවතින්නේ... ඒක හින්දා හොදම දේ තමයි .. ඇමෙරිකාවට එරෙහි නිසි බලවේගයක් ක්‍රියාත්මක වෙනකම්( යම කිසි දිනක සිදුවිය යුතුයි ).. සද්ද බද්ද නැතුව,පඩ talks දන්නේ නැතුව ඉන්න ඒක...

    නැත්නමි කරන්ඩ ඔනේ අර ඊශ්‍රායල් ප්‍රථිපත්තිය අනුගමනය කරන එක, "සතුරා පහර දිමට පෙර පහර දිම" :yes:
    අඩුම ගානේ පැරදුනත් නමිබුයි :):)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    personally i like to see a single powerful nation in the world.
    so we have to select between Islam nations vs Europeans.
    my choice is obvious as i strongly oppose their extreme cultural rules.
    in a more simple language,
    i'm a Buddhist,
    i can manage to live under power of christian nation.
    but i can't do it with an Islamic nation, or even Chinese.
    war is a crime, but somehow there should be a balance of power in the world,
    i assume that it's better for western countries to go research for alternative fuel soon, so the power of these Arabic nations will gradually reduce.
    it's better as it doesn't kill humans.

    1. U have only little knowledge about the world
    2. U have being brain washed by hollywood movies, CNN and etc
    3. Grow up!
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    නැත්නමි කරන්ඩ ඔනේ අර ඊශ්‍රායල් ප්‍රථිපත්තිය අනුගමනය කරන එක, "සතුරා පහර දිමට පෙර පහර දිම" :yes:
    අඩුම ගානේ පැරදුනත් නමිබුයි :):)

    සිරාවටම... අර ඔසාමා කල වගේ.... තාම අපි වැඩ්ඩ විදිහට පිළිගන්නේ ඔසමව නේ... නැතුව ඔසමව මරපු හින්දා ඔබමව නෙවේ නේ :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපි මොන කරන්නද බන්... රුසියාවයි ,චීනයත් කට පුක වහන ඉදිද්දී....:(

    ඔය චීනය රුසියාව ගැන මෙහෙ අපේ උන් කයිවාරු ගැහුවට උනුත් අමෙරිකාවට සහ යුරෝපයට යටවෙලා ඉන්නේ .. එහෙම උනේ නැත්නම් .. රුසියන් කාරයාගේ ගෑස් ටික යුරෝපයට විකුණා ගන්න බැරි වෙනවා ... චිනගේ බඩු ටික අමෙරිකවට විකුණා ගන්න බැරි වෙනවා...
    ඒකත් ඇත්ත නේ බං.... හැබැයි රුසියන් කාරයා යුරෝපෙට ගෑස් දෙන එකයි චීනා ඇමරිකාවට බඩු දෙන එකයි නැවැත්තුවොත් මොකො වෙන්නෙ... සුද්ද හිකෙනවා නේ :P:cool:
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    ඒකත් ඇත්ත නේ බං.... හැබැයි රුසියන් කාරයා යුරෝපෙට ගෑස් දෙන එකයි චීනා ඇමරිකාවට බඩු දෙන එකයි නැවැත්තුවොත් මොකො වෙන්නෙ... සුද්ද හිකෙනවා නේ :P:cool:

    ඔව ඒත් උන් ඒ ටික කරන්නේ නැති ඒක නේ ප්‍රශ්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීනයෙනුත් ණය ඉල

    8-christine-lagarde.jpg
    යුරෝපීය කලාපයේ පවතින ආර්ථික අර්බුධය සඳහා චීනයේ සහාය ලබාගැනිමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා වන ක්‍රිස්ටීන් ලගාර්ඩ් අද චීනයේ සංචාරයක් ආරම්භකරන බව විදෙස් වාර්තා කියයි.

    දැනට ලොව වැඩිම විදේශ වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන රට වන්නේ චීනය වන අතර එය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.2 කි. ලගාර්ඩ් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා එයින් සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසේ.

    ඇයගේ මෙම සංචාරයේදී හමුවීමට නියමිත චීන බලධාරීන් හෝ වෙනත් නිලධාරීන් පිළිබඳව මෙතෙක් මාධ්‍යයට අනාවරණය නොවීම විශේෂත්වයක් බව එම මාධ්‍යය වාර්තා පවසා සිටී.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සර තනිකර යැපුනේ ඇමරිකාව ප්‍රමුක බටහිර රට වලන් ඒත් අද තත්වය වෙනස් වෙලා ක්‍රිස්ටීන් ලගාර්ඩ් මම දැකක් රැසියාවෙනුත් ආධාර ඉල්ලනව ඇත්තටම අද වෙදිදි බටහිර රටවල් අපිටත් වැඩිය ලොකු ආර්ථික පරිහානියක ඉන්නෙ ඒවා වහගන්ඩ අවශය සමිපත් කොල්ල කන්න තමයි අද බටහිර රටවල් සමිපත් තියෙන අරාබි රටවලට දිගටම පහර දෙන්නෙ නැතුව වෙන මොකටවත් නෙමේ.

    මුළු ලෝකයම බලාගෙන සිටියදී මධ්‍යම අප‍්‍රිකා කලාපයේ ඉහළ ජීවන මට්ටමක් තිබූ, ඉහළ අධ්‍යාපනයක් ලැබූ ජනතාවක් විසූ ලිබියාව අද සහමුලින්ම වනසා දමා තිබෙනවා. යළි ගොඩනැගිය නොහැකි අයුරින් අගාධයට ඇද දමා තිබෙනවා. මීට පෙර අපි ඉරාකයේදී මේ අත්දැකීම දුටුවා. ඉරාකය තව නොබෝ කලකින් කැබැලිවලට බෙදන රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. ලිබියාවත් ඒ ඉරණමට ඉදිරියේදී මුහුණ පාවි. අධිරාජ්‍යවාදීන් අද ඇෆ්ගනිස්ථානය වෙනත් ආකාරයකින් තම දඩබිමක් බවට පත් කොට ගෙන තිබෙනවා. ඉරානයට පහරදීමේ කාලරාමු හදලා එය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රයත්න දරනවා. ලෝකයේ ප‍්‍රගතිශීලී, අධිරාජ්‍යවිරෝධී සෑම බල සාධකයක්ම පොඩි පට්ටම් කරමින්, අධිරාජ්‍යවාදී බලය මේ ලෝක සිතියම පුරා ව්‍යාප්ත කිරීමේ විනාශකාරී බල මෙහෙයුමක් තමයි අද ක‍්‍රියාත්මක වෙමින් තිබෙන්නේ.

    අද ඇමෙරිකා එක්සත් ජනපදයේ වෝල් වීදිය එහි තරුණ විරෝධතාකරුවන්ගෙන් පිරී ඉතිරී ගිය තැනක් බවට පත් වෙලා තියෙනවා. මහා බි‍්‍රතාන්‍යයේ කඩ සාප්පු කොල්ල කන්න ඒ රටේ තරුණ තරුණියන්ට සිද්ධ වුණු වාතාවරණයක් අපි පසුගිය දිනවල දැක්කා. නමුත් ලිබියාවේ, ටියුනීසියාවේ, යේමනයේ හෝ සිරියාවේ 4000 – 5000ක විරෝධතාකරුවන් ලක්‍ෂ 05 – 10 කරලා පෙන්නපු අල් ජසීරා, සීඑන්එන් හෝ බිබීසී මාධ්‍ය ජාලයන් ඉහත ඇමෙරිකා එක්සත් ජනපද හා බි‍්‍රතාන්‍ය විරෝධතා ලෝක ජනතාවගෙන් වසන් කොට තිබෙනවා.

    ලෝකයේ සියලූ දෙනාට අයත් ස්වාභාවික සම්පත් ඇතුළු සියලූ සම්පත් මංකොල්ල කාලා තමන්ගේ රටවල අධිපරිභෝජනයට හුරු පුරුදු වූ ජනතාවක් අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කළා. ලෝකයේ තිබෙන සමාගම් සියල්ල විසින් නිපදවන සියලූ දේ මිලදී ගන්න, ඒ පසුපස හඹා යන්න පෙළඹුණු මිනිස් සමාජයක් නිර්මාණය කළේ මේ අධිරාජ්‍යවාදී බලය. නමුත් අද අර්බුදය විසින් ඔවුන්ට නොහැකි වෙලා තියෙනවා අධිපරිභෝජනයට තමන්ම හුරු කරන ලද ඊළග පරම්පරාවේ අවශ්‍යතා සපුරාලන්න. මහා බි‍්‍රතාන්‍යයේ විරෝධතාවලට එක් වූ තරුණයෙක් කියා තිබුණා, ‘නුඹලා අපට කියනවා සියලූ දේ පරිභෝජනය කරන්න කියලා. ඒත් ඒ සියල්ල මිලදී ගන්න අපට සල්ලි නැහැ. ඒ නිසා අපි කඩ සාප්පුවලට පැනලා ඒවා කොල්ලකාලා බඩු භාණ්ඩ පරිභෝජනය කරන්න පටන් ගත්තා’ කියලා.

    අද ලෝකය පුරාම මේ අභියෝගය මතුවෙලා තියෙනවා. පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවට වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් තම විදේශ අමාත්‍යවරයා මගින් ඉදිරිපත් කළ කතාවේ මනා ලෙස අනාවරණය කළා, ලෝකයේ බහුජාතික සමාගම්වලට අවශ්‍ය අධිපරිභෝජනයට හුරු පුරුදු කරන ලද මිනිසා නිර්මාණය කරන ක‍්‍රමය, මිනිස් සමාජය දෙස මිනිස් වෙළඳපොළක් ලෙස බැලීමේ ක‍්‍රමය මේ පෘථිවි තලයේ පැවැත්මට තර්ජනයක් වන අයුරින් ඉදිරියට යමින් තිබෙනවා කියලා.

    ඒ මජර ක‍්‍රමය ඉදිරියට පවත්වා ගෙන යන්න නොහැකි වන විට අද බටහිර අධිරාජ්‍යවාදයට බල කෙරෙනවා තමන්ගේ ඇඳුම් පැළඳුම් උනා දමලා නිර්වස්ත‍්‍රව හරි ලෝකයේ කවර ජාතියක් හෝ සතු සම්පත් කොල්ලකන්න කියලා. ලිබියානු නායක මුවම්මර් අල් ගඩාෆි මරා දමලා හරි ලිබියාවේ තෙල් සම්පත සහ අද ඉරානයේ සමිපත් කොල්ල කැමට නේටෝ බලවතුන් කටයුතු කරන්නේ ඒ හැර වෙනත් මගක් ඔවුන්ට නොමැති නිසයි.

    KINPIN

    Member
    Sep 9, 2009
    149
    5
    0
    personally i like to see a single powerful nation in the world.
    so we have to select between Islam nations vs Europeans.
    my choice is obvious as i strongly oppose their extreme cultural rules.
    in a more simple language,
    i'm a Buddhist,
    i can manage to live under power of christian nation.
    but i can't do it with an Islamic nation, or even Chinese.
    war is a crime, but somehow there should be a balance of power in the world,
    i assume that it's better for western countries to go research for alternative fuel soon, so the power of these Arabic nations will gradually reduce.
    it's better as it doesn't kill humans.

    What Problems have Muslims Countries to you ?

    Did they spoil you and your kids? Did they have their influence your family and society such as Drinking? Clubbing and wearing short Dresses ?

    Did they Promote Gay and Lesbianism ?

    Dude Even Indonesia Malaysia are also muslims countires did they also ruin you ?

    And machan, get ur facts RITE? US isnt a CHRISTIAN COUNTRY !!

    THEY ARE ZIONIST COUNTRY !!

    Ppl who pray to the Devil

    and then u told that ur buddhist ? So Karma wuld eventually make US fail if they kill innocent human beings .
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Wimal ge cnews kiwwoth Obama Iran welata baye polawa yata hangila innawa kiyala ekath kattiya pili gani :lol:

    Iran thamai polawa yata badu hangan ne

    if the US attacks Iran they will use bunker busters

    Israel also has a number of bunker busters given by the US
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සර තනිකර යැපුනේ ඇමරිකාව ප්‍රමුක බටහිර රට වලන් ඒත් අද තත්වය වෙනස් වෙලා ක්‍රිස්ටීන් ලගාර්ඩ් මම දැකක් රැසියාවෙනුත් ආධාර ඉල්ලනව ඇත්තටම අද වෙදිදි බටහිර රටවල් අපිටත් වැඩිය ලොකු ආර්ථික පරිහානියක ඉන්නෙ ඒවා වහගන්ඩ අවශය සමිපත් කොල්ල කන්න තමයි අද බටහිර රටවල් සමිපත් තියෙන අරාබි රටවලට දිගටම පහර දෙන්නෙ නැතුව වෙන මොකටවත් නෙමේ.

    මුළු ලෝකයම බලාගෙන සිටියදී මධ්‍යම අප‍්‍රිකා කලාපයේ ඉහළ ජීවන මට්ටමක් තිබූ, ඉහළ අධ්‍යාපනයක් ලැබූ ජනතාවක් විසූ ලිබියාව අද සහමුලින්ම වනසා දමා තිබෙනවා. යළි ගොඩනැගිය නොහැකි අයුරින් අගාධයට ඇද දමා තිබෙනවා. මීට පෙර අපි ඉරාකයේදී මේ අත්දැකීම දුටුවා. ඉරාකය තව නොබෝ කලකින් කැබැලිවලට බෙදන රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. ලිබියාවත් ඒ ඉරණමට ඉදිරියේදී මුහුණ පාවි. අධිරාජ්‍යවාදීන් අද ඇෆ්ගනිස්ථානය වෙනත් ආකාරයකින් තම දඩබිමක් බවට පත් කොට ගෙන තිබෙනවා. ඉරානයට පහරදීමේ කාලරාමු හදලා එය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රයත්න දරනවා. ලෝකයේ ප‍්‍රගතිශීලී, අධිරාජ්‍යවිරෝධී සෑම බල සාධකයක්ම පොඩි පට්ටම් කරමින්, අධිරාජ්‍යවාදී බලය මේ ලෝක සිතියම පුරා ව්‍යාප්ත කිරීමේ විනාශකාරී බල මෙහෙයුමක් තමයි අද ක‍්‍රියාත්මක වෙමින් තිබෙන්නේ.

    අද ඇමෙරිකා එක්සත් ජනපදයේ වෝල් වීදිය එහි තරුණ විරෝධතාකරුවන්ගෙන් පිරී ඉතිරී ගිය තැනක් බවට පත් වෙලා තියෙනවා. මහා බි‍්‍රතාන්‍යයේ කඩ සාප්පු කොල්ල කන්න ඒ රටේ තරුණ තරුණියන්ට සිද්ධ වුණු වාතාවරණයක් අපි පසුගිය දිනවල දැක්කා. නමුත් ලිබියාවේ, ටියුනීසියාවේ, යේමනයේ හෝ සිරියාවේ 4000 – 5000ක විරෝධතාකරුවන් ලක්‍ෂ 05 – 10 කරලා පෙන්නපු අල් ජසීරා, සීඑන්එන් හෝ බිබීසී මාධ්‍ය ජාලයන් ඉහත ඇමෙරිකා එක්සත් ජනපද හා බි‍්‍රතාන්‍ය විරෝධතා ලෝක ජනතාවගෙන් වසන් කොට තිබෙනවා.

    ලෝකයේ සියලූ දෙනාට අයත් ස්වාභාවික සම්පත් ඇතුළු සියලූ සම්පත් මංකොල්ල කාලා තමන්ගේ රටවල අධිපරිභෝජනයට හුරු පුරුදු වූ ජනතාවක් අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කළා. ලෝකයේ තිබෙන සමාගම් සියල්ල විසින් නිපදවන සියලූ දේ මිලදී ගන්න, ඒ පසුපස හඹා යන්න පෙළඹුණු මිනිස් සමාජයක් නිර්මාණය කළේ මේ අධිරාජ්‍යවාදී බලය. නමුත් අද අර්බුදය විසින් ඔවුන්ට නොහැකි වෙලා තියෙනවා අධිපරිභෝජනයට තමන්ම හුරු කරන ලද ඊළග පරම්පරාවේ අවශ්‍යතා සපුරාලන්න. මහා බි‍්‍රතාන්‍යයේ විරෝධතාවලට එක් වූ තරුණයෙක් කියා තිබුණා, ‘නුඹලා අපට කියනවා සියලූ දේ පරිභෝජනය කරන්න කියලා. ඒත් ඒ සියල්ල මිලදී ගන්න අපට සල්ලි නැහැ. ඒ නිසා අපි කඩ සාප්පුවලට පැනලා ඒවා කොල්ලකාලා බඩු භාණ්ඩ පරිභෝජනය කරන්න පටන් ගත්තා’ කියලා.

    අද ලෝකය පුරාම මේ අභියෝගය මතුවෙලා තියෙනවා. පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවට වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් තම විදේශ අමාත්‍යවරයා මගින් ඉදිරිපත් කළ කතාවේ මනා ලෙස අනාවරණය කළා, ලෝකයේ බහුජාතික සමාගම්වලට අවශ්‍ය අධිපරිභෝජනයට හුරු පුරුදු කරන ලද මිනිසා නිර්මාණය කරන ක‍්‍රමය, මිනිස් සමාජය දෙස මිනිස් වෙළඳපොළක් ලෙස බැලීමේ ක‍්‍රමය මේ පෘථිවි තලයේ පැවැත්මට තර්ජනයක් වන අයුරින් ඉදිරියට යමින් තිබෙනවා කියලා.

    ඒ මජර ක‍්‍රමය ඉදිරියට පවත්වා ගෙන යන්න නොහැකි වන විට අද බටහිර අධිරාජ්‍යවාදයට බල කෙරෙනවා තමන්ගේ ඇඳුම් පැළඳුම් උනා දමලා නිර්වස්ත‍්‍රව හරි ලෝකයේ කවර ජාතියක් හෝ සතු සම්පත් කොල්ලකන්න කියලා. ලිබියානු නායක මුවම්මර් අල් ගඩාෆි මරා දමලා හරි ලිබියාවේ තෙල් සම්පත සහ අද ඉරානයේ සමිපත් කොල්ල කැමට නේටෝ බලවතුන් කටයුතු කරන්නේ ඒ හැර වෙනත් මගක් ඔවුන්ට නොමැති නිසයි.

    [/SIZE][/B]

    සිරා කතාව... 100% ඇත්ත