ඉරානයට ගැහුවොත් අපි ඊශ‍්‍රායලයට සහාය දෙන

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
US Bunker Busters

800px-US_Navy_030323-N-4142G-042_Bunker_Buster_bombs_are_staged_in_the_hangar_bay_aboard_USS_Constellation_%28CV_64%29.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    US Bunker Busters

    800px-US_Navy_030323-N-4142G-042_Bunker_Buster_bombs_are_staged_in_the_hangar_bay_aboard_USS_Constellation_%28CV_64%29.jpg

    හරි හරි ඇමරිකාවට ලෝකේ නවිනතම අවි තියෙනව කියල කවුරැත් දන්නව ඔව ප්‍රදර්ශනය කරන්ඩ අවශයතාවයක් නැ.ඒ වගේම ලෝකේ ඉන්න විලි ලැජ්ජාවක් නැතිම හා බලුම ජාතිය ඇමරිකාවකියලත් හැමෝම දන්නව. ඒක හින්ද ඇමරිකාවේ වරැනෙ නොදා ඉන්නවද ? හරිම අප්පිරියයි:P:confused:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    yana widiyata gamak yai wage

    they will attack Iran from the Air & the Sea

    main targets will be air defence & nuclear sites

    first they will fire cruise missiles from ships & submarines



    උබ USA Army Commander කෙනෙක් වගේ නෙ බං නිකං
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    lankawata sahana milata LP denne iran.
    Unta waduna kiyanne.......................
    1) apita laabeta thel ne.......................
    2) laabeta thel ne kiyanne , ape ayyage aata eka wada ne....................
    3) ayya ge aata eka wada ne kiiyanne, api ta kanna ne.......................
    4) apita kanna ne kiyanne, apith doy kiyana eka thama...........................
     

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    Machan u also seems like US asshole.sry for say dat.dsnt mtter they muslims or asians.Iran is a peaceful country.im also dnt like war.bt y these US bugrs involving for other contry's prblm.specialy arabic countries.so think .........

    i guess he has a point bro so dnt put ur feelings i ll also prefer western not some stupid way but they are good people not like Muslims....and i always agree with original post
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Wimal ge cnews kiwwoth Obama Iran welata baye polawa yata hangila innawa kiyala ekath kattiya pili gani :lol:

    Iran thamai polawa yata badu hangan ne

    if the US attacks Iran they will use bunker busters

    Israel also has a number of bunker busters given by the US

    OH , dood seems a us gay hole
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔය මොනවා උනත් අපි මෙක කල්පනා කරන්න ඕන මෙතන UNP හො සන්ධානෙ හරි JVP එක්කො වෙනත් මගුලක හරි එහම නැතන් පක්ෂයක් නැතුව හරි ඉන්න සෙට් එකම අපි ඉන්න අවධානම තෙරුම් අරගෙන ඉස්සරහට් වෙන්න තියන විනාශය ගැන කල්පනා කරලා එකතු වෙලා හරි විදිහට මුහුණ දෙන්න සුදානම් උනොත් හොද වෙවි මොකද අපි කොච්චර කතා කලත් ඇමරිකාවට වැදුම් පිදුම් කරන හා අනික් කාලකණ්නි එව්න්ටත් මුට්ටිය අල්ලන හා උන්ව අදහන මෙ පය ගහලා ඉන්න පොලවට ආදරයක් නැති ගුණමකු පරයන් ඉස්සර වෙන්න කලින් අපි එකමුතුව සුදානම් වෙලා ඔය විනාශකාරි කොල්ලකරුවන්ගෙ උපක්‍රම වලට නොරෑවටි මෙ අපෙ පිං බිම රෑකගන්න එකමුතු වෙලා එවාට සුදානම් වෙන්න දැන්ම තියා සැලසුම් සහගත උනොත් දෙයියනේ කියලා ඉන්න පුලුවන් වෙයි මෙකට අපි පක්ෂ බේද ආගම් බේද ජාති බේද පැත්තකට දාන්න වෙනවා.....:)

    නැත්තන් ඉතින් අපිට sorryම තමා :sorry: :( :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරානය නොසැලේ, ඇමරිකාව අඩියක් පස්සට ගනියි

    ahmadinejad-new.gif

    සිය රටට ප්‍රහාරයක් එල්ල කළ හොත් දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය කළ අනතුරු ඇඟවීමෙන් අනතුරුව ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් තුළින් බලාපොරෝතතු නොවු ප්‍රතිවිපාක අත්විදිය හැකි බව අමෙරිකානු ආරක්ෂක ලේකම් ලියෝන් පෙනේටා කියා තිබේ.

    ඉරානයට එරෙහි හමුදා ප්‍රහාරයකින් කළ හැක්කේ එරට වැඩසටහන පමා කිරීම පමණක් බවද හිටපු ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස්ගේ තක්සේරු කිරීමට එකඟවන ලියෝන් පෙනේටා පවසයි.

    ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් තුළින් කලාපයේ සිටින ඇමරිකානු හමුදාවන්ට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයිද ලියෝන් පෙනේටා ප්‍රකාශ කර සිටී.

    ඉරා‍නයේ අපේක්ෂාව න්‍යෂ්ටික අවි නිපදවීම බවට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් චෝදනා කළත් තම න්‍යෂ්ටික වැඩසහටන් විදුලි උත්පාදනය වැනි සාමකාමී අරමුණූ සඳහා පමණක් ක්‍රියාත්මක කරන බව ඉරානය අවධාරණය කරයි.