ඉරානය පරමාණු බෝම්බ සෑදීම අරඹයි.
බටහිර රටවල් සමග ඇති කරගත් සම්මුති බිදමින් ඉරානය න්‍යශ්ටික වැඩපිලිවෙල අරබයි. පරමාණු බොම්බ නිපදවීම දැනටමත් ඇරඹී ඇති බව ප්‍රසිද්ද රහසකි .
ඩොනල්ඩ් ට්‍රම්ප් නම්වූ 21වන සියවසේ හිට්ලර් මරා දැමීමට 3 වන ලෝක යුද්ධයක අවශ්‍යතාවය තදින්ම දැනෙමින් පවතී..හෙට ඇමරිකානු ත්‍රස්ථවාදී ප්‍රහාරයකට බිලිවන්නේ අප රටේ හමුදාපති විය හැක.මෙරට හමුදාපතිට එරෙහිව ඇමරිකාව ගෙනගිය සටන කාට කාටත් තවම මතකය .
ඉරානය යනු මුස්ලිම් අන්තවාදයට සහය දක්වන රටක් නොවේ .ඉරානය යනු දාර්ශනික අදහස් ඇති සමාජයකි.එය ඔවුන්ගේ චිත්‍රපට නරඹන්නෙකුට අවබෝධ කරගත හැක . ඉරාන හමුදාවේ ප්‍රධානියාව වෙනත් රටක ගුවන්තොටුපලකදී මරා දැමීම සහ තරස්ථවාදීන් ගුවන්තොටුපලවල් විනාශ කිරිම අතර ඇති වෙනස කුමක්ද ?
රටක ස්වාධිපත්‍යයට ගරු නොකර පිටරටවල් වලට ප්‍රහාර නිකුත් කිරිමට ඇමරිකාවට ලයිසන් දුන්නේ කවුද ?
චීනය සහ රුසියාවත් උතුරු කොරියාවත් ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කල යුතු යුගය එළඹෙමින් පවතී...ISIS මුස්ලිම් අන්තවාදීන්ද බිහි කලේ ඇමරිකාව විසිනි .මේ අනුව මෙරට පාස්කු ප්‍රහාරයද ඇමරිකානු ගේමකි.
ඉරානය මේ අවස්ථාවේ කල යුත්තේ රුසියාව සහ චීනය සමග පෙරට වඩා සබදතා තර කර රුසියානු හමුදා කදවුරු තම රටේ ස්ථානගත කිරිමට අවසර දීමයි .සියලු ආනයන අපනයන රුසියා චීන වෙලදපොලවල් සමග පමණක් කරගෙන යාමයි . ඇමරිකාවෙන් අනිවාර්යයෙන්ම ඉරානය පලි ගත යුතුමය . න්‍යශ්ටික ප්‍රහාරයක් උවද කම් නැත .
මන්ද ? තවදුරටත් ලෝකයට ත්රස්ථා නායකයෙකු යටතේ දිවි ගෙවිය නොහැකි නිසාවෙනි ...
මැදපෙරදිග ආක්රමනය කර ඩොනල්ඩ් ට්‍රම්ප් ත්රස්ථයාගේ මීලග ඉලක්කය දකුණු ආසියාවට ඇතුල් වීමයි .