ඉරානය මිසයිල 100ක් සූදානම් කරයි..⚠️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,753
    167,424
    113
    එකමත් එක රටක
    ඔව් කොච්චිකඩේ, තේවත්තේ නිරාගමික අපිටත් දැන් සීරුවෙන් ඉඳලම එපා වෙලා තියෙන්නේ පොරොන්දු දේශයට ගහය් කියල බයේ
    ඕන එකෙක්ට ගහගන්න කියපං මේ පැත්තට කෑලි එවන්නේ නැතුව.

    මම නම් ඔය යුද්ධ වලිනුත් හම්බ කරනවා... යුක්රේන් , පලස්තීන් උන්ගෙනුත් හම්බ කරා.
    මුන් ගැහුවොත් මුන්ගේනුත් හම්බ කරනවා. 🥱
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අැමරිකන් බල්ලෝ බය වෙලා ඔක්කොටම වඩා..🤣
    දැන් US වල චන්දෙ ලගයි නේද ? $ එකත් බැහැල නේද ? ඕක කරේ Isarel නෙමයි බන්, උන්ට පිස්සු නැහැ, හිස්බුල්ලා මොලේ නැති සුල්තාන් හරක් වගේ ඉල්ලගන කන්න. උන් කරොත් කරන්නේ වැඩක් හිල් නැතුව.

    ඕක කරේ Bieden බන්. වෙන එකක් නෙමයි weapons ටික විකුණා ගන්න.
    අනික් දේ චන්දෙ ලගයි.
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් US වල චන්දෙ ලගයි නේද ? $ එකත් බැහැල නේද ? ඕක කරේ Isarel නෙමයි බන්, උන්ට පිස්සු නැහැ, හිස්බුල්ලා මොලේ නැති සුල්තාන් හරක් වගේ ඉල්ලගන කන්න. උන් කරොත් කරන්නේ වැඩක් හිල් නැතුව.

    ඕක කරේ Bieden බන්. වෙන එකක් නෙමයි weapons ටික විකුණා ගන්න.
    අනික් දේ චන්දෙ ලගයි.

    ඕවා මේකේ උන්ට කියල වැඩක් නෑ..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,209
    34,825
    113
    88/89 කාලයේ ජෙපි සහෝදරවරු මරන්න කියලා ගූ.ආර් ට පේමයට උපදෙස් දීපු ඊශ්‍රයලය ෆ්ලැට් වෙලා ගියාවේ අපිට මොකෝ
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මිසයිල 100යි... තං 200යි... මැණික් ගගටත් ඉවුරෙ චූ යයි...