ඉරානය_මිසයිල ගහලා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    සවුදි උන් ගහලද දන්නේ නෑ.. ගින්නට පිදුරු දාන්න..

    නෑ ඉරානෙන් ගැහුවේ..උන් ඒක වීඩියෝ කරලා evidence විදිහට.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මීට විරෝදය වශයෙන් ඉරානයට තේකොල අපනයනය නවත්වන බව මොහොමඩ් නන්දසේන සහෝදරයා පවසයි.

    :rofl::rofl:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    ඉරානය ඇමරිකානු base වලට නොගහා සෞදි අරාබිය බිමට සමතලා කරලා දැම්මා නම් නියමයි.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    තෙල් බැරල් එක දෙසියට විතර ගියාම හොඳට තියෙයි :baffled:

    සවුදිය තමයි මේ ලෝකයේ සුන්නි වහාබ්වාදී ත්‍රස්තවාදය පෝෂණය කරන්නේ. ත්‍රස්තවාදයේ පියවරු ඒකෙන්ම විදවල විනාශ වෙන්න ඕන.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අමෙරිකාව සමග යුද්ධයකට යන්න රුසියාව ඉරානයට සහාය පළ කරයි.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අඩෝ යුක්‍රේන් පැසෙන්ජෙර් ප්ලෙන් එකක් මගීන් 180 ක් එක්ක ටෙහෙරාන් ආසන්නයට කඩාගෙන වැටිලලු ඒ අස්සෙ:sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ යුක්‍රේන් පැසෙන්ජෙර් ප්ලෙන් එකක් මගීන් 180 ක් එක්ක ටෙහෙරාන් ආසන්නයට කඩාගෙන වැටිලලු ඒ අස්සෙ:sorry::sorry:
    හුටා ටෙහෙරාන් වලටම වැටුනේ කොහොමද ඒක හරි අහම්බයක් නෙ :baffled:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අඩෝ යුක්‍රේන් පැසෙන්ජෙර් ප්ලෙන් එකක් මගීන් 180 ක් එක්ක ටෙහෙරාන් ආසන්නයට කඩාගෙන වැටිලලු ඒ අස්සෙ:sorry::sorry:

    අැමරිකාවේ මාස්ටර් ප්ලෑන්:rofl: