ඉරානය_මිසයිල ගහලා

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :rofl:පුක තමා..

    අරු කියන කතාව ඇත්ත..අරාබි රටවල් 07 ඉශ්‍රායෙල් වලට ගහන්න ගියා..උන්ට දවස් 06 දුවන්න ගහලා,උන්ගේ ප්‍රදේශ බලෙන් අල්ලා ගත්තා..

    https://en.wikipedia.org/wiki/Six-Day_War
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    9/11 ප්‍රහාරයේ ඇත්ත කතාව කුමක්‌ද?

    වසර 2001 දී නිව්යෝර්ක්‌ නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල කෙරුණ ප්‍රහාරය පිළිබඳව නිපදවුණු වඩාත් ජනප්‍රිය වාර්තා චිත්‍රපටය වන්නේ ෆැරන්හයිට්‌ 9/11 ය. මේ චිත්‍රපටය මගින් බුෂ් පාලනය ඉතා දැඩි ලෙස විවේචනය කරන ලදී. නිව්යෝර්ක්‌ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට ගුවන් යානා 2 ක්‌ කඩාවදින අවස්‌ථාවේදී ජනාධිපති බුෂ් සිටියේ ධවල මන්දිරය පිහිටි වොෂිංටන් ඩී. ඩී. නගරයෙන් පිටත ගම්බද පාසලකය. මේ පාසලේ පන්ති කාමරයකට වී බාලාංශ පන්තියේ ළමයින් සමග ඔහු සාකච්ඡා කළේය. මේ අතර මගී ගුවන් යානා දෙකක්‌ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථාන ගොඩනැඟිලි දෙක හිල් කළ බවත් අනතුරුව හටගත් පිපිරීමෙන් පසු ගොඩනැඟිලි දෙකම කඩා වැටුන බවත් බුෂ්ගේ ආධාරකරුවෙක්‌ ඔහුගේ කණට කර කීවේය. බුෂ් ස්‌වල්පයක්‌වත් කලබල වුණේ නැත. ඔහු කල්තියාම සිදුවන බවට තමන් දත් සිදුවීමක්‌ පිළිබඳව පණිවුඩයක්‌ ලැබුණ කෙනකු හැසිරෙන පරිද්දෙන් තවත් ස්‌වල්ප වේලාවක්‌ පන්ති කාමරයේ ගත කර දරුවන්ගෙන් සමුගෙන නික්‌ම ගියේය.

    ඒ අතර පුවත්පත් වාර්තාකරුවෙක්‌ මේ සිද්ධිය තම වීඩියෝ කැමරාවට නගාගෙන තිබිණ. ෆැරන්හයිට්‌ 9/11 අධ්‍යක්‍ෂ මයිකල් මුවර් එම රූප පෙළ ලබාගෙන සිය චිත්‍රපටයට එකතු කර තිබිණ. පසු කාලයේදී බුෂ්ගේ මෙම හැසිරීම බොහෝ දෙනාගේ සැකයට හේතු විය. තම රටට මේ මට්‌ටමේ විශාල ජාතික විපතක්‌ සිදුවන විට ඇමරිකන් ජනාධිපති මෙතරම් සැහැල්ලු ලෙස හැසිරුණේ ඇයි? මෙය ඔහුගේ අනුදැනුම ඇතිව ඉස්‌ලාම් ලෝකයට විරුද්ධව යුද්ධයක්‌ පටන් ගැනීම සඳහා සැලසුම් කළ ප්‍රහාරයක්‌ද?

    බුෂ් zත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය යන මාතෘකාව යටතේ ඉරාකය හා ඇෆ්ගනිස්‌තානයට බෝම්බ දැමීමට මුල් කර ගත්තේ 9/11 ප්‍රහාරයයි. ඇමරිකන් ආණ්‌ඩුව ප්‍රහාරයේ වගකීම අල්ඛයිඩා සංවිධානය පිට පවරා ඇෆ්ගනිස්‌තානය හා ඉරාකය කුඩු පට්‌ටම් කරන්නට පටන් ගත්තේය. අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාදින් තම වෘත්තීය ජීවිතය පටන් ගන්නේ ඇෆ්ගනිස්‌තානයේ සෝවියට්‌ පාලකයන්ට පහර දීම සඳහා කුලී හේවායන් සපයන්නකු ලෙසය. ඒ සඳහා ඇමරිකාව ඔහුට මුදල් ගෙව්වේය. බින් ලාදින් පවුලේ සියලු වත්කම් තිබුණේ ඇමරිකාවේය. ඔහු ඇමරිකන් ඉත්තෙකි. බුෂ්ගේ සැලසුමට අනුව පැත්තක සිsටි අල්ඛයිඩා සංවිධානයටද ත්‍රස්‌තවාදී ලෝකය තුළ තැනක්‌ ලැබුණු බව සමහරුන්ගේ මතයයි. වචනයක්‌වත් කතා කරන්නට ඉඩ නොදී බින් ලාදින් මරණ ලද්දේ ද ඇත්ත හෙළිවනු ඇතැයි යන භීතිය ඇමරිකන් ආණ්‌ඩුව තුළ තිබීම නිසා බව තව සමහරුන්ගේ මතයයි. කෙසේ වෙතත් පැරන්හයිsට්‌ 9/11 චිත්‍රපටය පෙන්වීමට ගිය මයිකල් මුවර් මහත් ඇබැද්දිවලට මුහුණපෑවේය. ඔහුගේ චිත්‍රපටය බෙදා හැරීමට භාරගත් සමාගම අවසන් මොහොතේදී එය බෙදා හැරීම නවත්වා දැමුවේය.

    මීට මාස කිහිපයකට පෙර ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩිනෙජාඩ් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේදී දැඩි ලෙස ඇමරිකාව විවේචනය කළේය. එවිට ඇමරිකන් නියෝජිතයෝ සමුළු ශාලාවෙන් නැඟිට ගියහ. පසුව පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වූ අහමඩිනෙජාඩ් කියා හිටියේ තමන් වරලත් ඉංජිනේරුවකු බවත් ගුවන් යානා දෙකක්‌ හැපුණු පමණින් යෝධ ගොඩනැඟිලි දෙකක්‌ අත්තිවාරම දක්‌වාම කඩා නොවැටෙන බවත්ය. ගොඩනැගිලි කඩා වැටුණේ වෙනත් ක්‍රමවේදයකට බවද ඔහු කීවේය. මේ කියමනේ යටි අදහස වූයේ අල්ඛයිඩාවට සම්බන්ධ නැති පිරිසක්‌ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය පුපුරුවන ලද බවය. එහෙත් ගොඩනැගිලි දෙක සමතලා කිරීමෙහි තනි වගකීම භාරගෙන සිටි අල්ඛයිඩා සංවිධානය එය තමන්ම කළ බවට ප්‍රකාශයක්‌ නිකුත් කළේය. මෙවිට ඉරාන ජනාධිපති කට පියාගෙන නිහඬ විය.

    නිව්යෝර්ක්‌ ප්‍රහාරයට සමගාමීව අල්ඛයිඩා සංවිධානය ඇමරිකන් යුද අධිකාරිය හෙවත් පෙන්ටගන් ගොඩනැඟිල්ලටද ගුවන් යානයක්‌ කඩා පාත් කළේය. පසුව ගුවන් යානයක සුන්බුන් හමු වුවද සමහරුන්ගේ මතය වන්නේ ගුවන් යානය කඩාවැටීමෙන් පෙන්ටගන් ගොඩනැඟිල්ලට සිදුවී යෑයි කියන හානිය ගුවන් යානාවකින් නොව මිසයිල ප්‍රහාරයකින් සිදුවූ බවය. 9/11 ප්‍රහාරය අල්ඛයිඩා ප්‍රහාරයක්‌ ලෙස සමහරුන් පිළිගන්නේ එය සිදු වී මුල් පැය 6 තුළ පමණි. ඉන්පසු වෙබ් අඩවි හරහා හුවමාරු වූ ඊමේල් දහස්‌ ගණනකින් කියෑවුණේ මෙය ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයේ වැඩක්‌ බවය. එයට හේතුව ලෙස ඔවුන් දක්‌වා තිබුණේ ප්‍රහාරයෙන් එකම යුදෙව්වෙක්‌වත් මිය නොයැමය.

    ඇස්‌පනාපිටම සිදුවූ දෙයක්‌, බලධාරීන් විසින් එය සිදුවූ ආකාරය හැටියට ප්‍රකාශ කරන දෙය නොව වෙනත් දෙයක්‌ බව කීම හඳුන්වන්නේ Conspiracy theo rie හෙවත් සංවිධානාත්මක කුමන්ත්‍රණ න්‍යායයන් ලෙසය. මෙය "විකල්ප අදහසක්‌" ලෙසද දැක්‌විය හැකිය. බින්ලාදීන් මළේ මේ වසරේ මැයි මාසයේ නොව වසර 2010 දී ඇදුම රෝගය උත්සන්න වීමෙන් බව පිළිගන්නෝ සිටිති. එසේම හිට්‌ලර් මළේ 1945 දෙවන ලෝක යුද්ධ කාලයේදී නොව 1962 බවද පිළිගන්නෝ සිටිති. මයිකල් ජැක්‌සන් නොමළ බවට ඔප්පු නොකළ මතයක්‌ පවතී. දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාවේ පර්ල්වරායට ජර්මානුවෝ බෝම්බ දැමූහ. එමගින් මිනිස්‌ ජීවිත හා නැව් විශාල වශයෙන් විනාශ විය. මේ ප්‍රහාරය එල්ල වීමට කලින්ම ඇමරිකාව එය දැන සිටි බවත් කිසියම් "රහස්‌" හේතුවක්‌ නිසා ප්‍රහාරය නොවැළැක්‌වූ බවත් පිළිගන්නා අය ඇත.

    9/11 ප්‍රහාරය "ඇමරිකන් ගැටයක්‌" බව මුලින්ම ප්‍රකාශ කළේ ප්‍රංශයේ ලමොන්ඩ් පුවත්පතය. මාස 6 ක්‌ ගතවන විට මෙය නව සහශ්‍රයේ විශාලතම මගඩිය බව කියමින් ජර්මනිය තුළ පොත් දෙකක්‌ ප්‍රකාශයට පත් විය. වසර 2004 සහ 2006 ඇමරිකාව තුළ මෙකී "කුමන්ත්‍රණ කතාව" කොතරම් තදින් පැතිර ගියේද යත් එය අල්ඛයිඩාව කළ වැඩක්‌ බවට උත්තර බඳින්නටත්, ඇමරිකානු ඉදිකිරීම් තත්ත්ව තාක්‍ෂණ ආයතනය මගින් පරීක්‍ෂණයක්‌ කරවා ලෝක වෙළෙඳ ගොඩනැගිලි දෙක ගුවන් යානා දෙකක්‌ ගැටීමෙන් පමණක්‌ම කඩා වැටුණු බවට සහතිකයක්‌ ප්‍රසිද්ධ කරන්නටත් ඇමරිකානු ආණ්‌ඩුවට සිදු විය. "කුමන්ත්‍රණ තියරිය" ගැන සැක කරන වැඩිදෙනා ප්‍රශ්න කළේ ලෝක වෙළෙඳ ගොඩනැඟිලිවල ඉහළ කොටස්‌ දෙකෙහි ගුවන් යානා ගැටුණු පසු බිම්මහල දක්‌වා වූ සියලු තට්‌ටු ක්‍රමානුකූලව එකින් එක ගොඩනැඟිලි දෙක ඇතුළටම කඩා වැටුණේ කෙසේද යන්නය. (මෙය ඒ ආකාරයෙන්ම සිදුවූ හැටි රූපවාහිනි මගින් ලොව පුරා පෙන්වන ලදී.) කුමන්ත්‍රණ තියරි කාරයන් කියන්නේ ලෝක වෙළෙඳ ගොඩනැගිලි දෙක තුළ කල් තබා සවි කෙරුණ පුපුරණ ද්‍රව්‍ය ක්‍රමානුකූලව පුපුරුවා වටේ පිහිටි අනෙක්‌ ගොඩනැගිලිවලට හානියක්‌ නොවන පරිදි වැඩේ ඉවරයක්‌ කළ බවය.

    වසර 2008 දී රටවල් 15 කදී කළ සමීක්‍ෂණයකින්a හෙළි වූයේ 9/11 ප්‍රහාරය අල් ඛයිඩාව කළ බවට 46% ක්‌ පිළිගන්නා බවය. 15% ක්‌ කියා සිටියේ මෙයට ඇමරිකන් ආණ්‌ඩුව වග කිව යුතු බවය. 7% ක අදහස වූයේ මෙය ඊශ්‍රායලයේ වැඩක්‌ බවය. තවත් 7% ක කල්පනාව වූයේ අල්ඛයිඩාව නොවන වෙනත් කණ්‌ඩායමක්‌ මෙය කළ බවය.

    9/11 ප්‍රහාරය ක්‍රම දෙකකට සිදුවූ බවට විශ්වාස කරන්නෝ වෙති. පළමු ක්‍රමය වන්නේ ඇමරිකන් ආණ්‌ඩුවේ ප්‍රධානින් කිහිපදෙනකු මෙය සිදුවන බව දැන දැනම සිද්ධ වීමට ඉඩදී බලා සිටි බවය. දෙවැනි ක්‍රමය වන්නේ මෙය ඇමරිකන් ආණ්‌ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනකු විසින් සැළසුම් කළ බවත් එය සිදු කරන තැනට අල්ඛයිඩාව තල්ලු කළ බවත්ය. පළමු ක්‍රමය සැබෑවක්‌ බව පෙනෙන්නේ බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලේයාර් රජයේ පාරිසරික ඇමැති මයිකල් ඕචර් කළ ප්‍රකාශයකිනි. ඇමරිකාව දැන දැනම ප්‍රහාරය සිදුවීම නොවැලැක්‌වූ බව ඔහු කීය.

    මේ අතර මේ ප්‍රහාරය ගැන ඇමරිකන් කොටස්‌ වෙළෙඳපොළේ සිටි සමහර තැරැව්කාරයන්ද දැන සිටි බව කියනු ලැබේ. 9/11 ප්‍රහාරයේ එක්‌ ගුවන් යානයක්‌ යුනයිටඩ් එයාර්ලයින්ස්‌ ගුවන් සේවයටත් අනෙක ඇමරිකන් එයාර්ලයින්ස්‌ ගුවන් සමාගමටත් අයත් විය. ප්‍රහාර එල්ල වීමට පෙර මේ ආයතනයේ කොටස්‌ විශාල වශයෙන් කොටස්‌ වෙළෙඳපොළට මුදා හැර තිබිණ. ප්‍රහාරයෙන් පසු එම ආයතනවල කොටස්‌ මිල පහත බසින බව දැනගත් බ්‍රොaකර්වරුන් කිහිපදෙනෙක්‌ ඊට පෙර ඒවා විකුණා ගැනීමට මෙය සිදු කළ බවද "විකල්ප අදහසකි". නැතහොත් කුමන්ත්‍රණ තියරියකි.

    ගොඩනැගිලි දෙක පුපුරණ ද්‍රව්‍ය යොදා පුපුරවාහල බව ඔප්පු කිරීම සඳහා Open Chemical Physics Journal නමැති ඇමරිකානු සඟරාවට රසායනික විද්‍යාඥයන් තිදෙනෙක්‌ ලිපියක්‌ ලියා තිබිණ. ඔවුන් කිsයා තිබුණේ ගොඩනැගිලි දෙකේ සුන්බුන් අතර පිළිස්‌සුණු වෙඩි බෙහෙත් තිබූ බවය. මෙය පළ කළ සඟරාවේ කතුවරයාට නොබෝ දිනකින් ඉල්ලා අස්‌වීමට සිදු විය.

    සංඛනාද වෙදගෙවත්ත
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    3525352354.jpg

    Screenshot_3.jpg

    http://www.hirunews.lk/sinhala/231840/ඉරානයට-කඩා-වැටුණු-යානයේ-සිටි-සියල්ලන්ම-මියගොස්-ඇති-බව-හෙළිවේ

    http://www.hirunews.lk/sinhala/2318...ියාවක්-නොවන-බව-යුක්රේන-තානාපති-කාර්යාලය-කියයි
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    යුක්⁣රේන් ඇමරිකන් කිය කිය කිහිප දෙනෙක්ම කියනවා ඇහුන නිසා මේක කියන්න හිතුනේ
    මේ ගේම හිතනාට වඩා ටිකක් ගැබුරුයි, දැහින් දැකලා කනට ඇහුන දේවල් මේවා.

    පුටිනයා වෙනම ගේමක් ගෙනියනවා සෝවියට් වලින් කැඩිච්ච රටවල් අල්ලන්න. මේක කරන්නේ චින මැදිහත්විමක් එක්ක. අවුරුද්ද පටන් ගන්න කලින් බෙලරුස් වලට දැඩිව කිව්ව තම ගිවිසුම් අලුත් කරමු නැත්තම් ගැස් දෙන්නැ කියලා. බෙලරුස් ඇත්තටම දරඅනුවට සලකිය යුතු ලෙස යැපෙනවා. ඒ ප්‍රසිඩන්ට් ලුකශෙන්කෝ යුනියන් කැඩිචච් කාලේ ඉදන් අද වෙනකං එක දිගට ඉන්න පුටිනයාගේ යාලුවෙක්. නමුත් අද වෙනකොට පුටිනයා තම භාෂාවම කතා කරන යාලුවට මෙහෙම කරනවා.

    මේ සීන් එකත් ඇත්ත. පුටින් හෙමිහිට ගේම දෙනවලු පරන union එකේ රටවල් ටික අල්ල ගන්න. මාත් එක්ක වැඩ කරන latvian එකෙක් ඉන්නවා, ඌ කිව්වා ඔය වගේම සීන් ගැන.
     
    ඕක ලගම තිබ්බ බිල්ඩින් එකක් කලින් දවසේ හිස් කරලා..උනුත් දැනගෙන ඉදලා :lol::rofl::P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇමරිකන් ගැටයක්‌:rofl::rofl:

    උන් අපිටත් ඕක කරන්න හැදුවේ April 21 ගහලා..උන් හිතුවේ සිංහල මුස්ලිම් කෝලාහලයක් මවලා සිවිල් යුද්දය බේරන්න කියලා ලංකාවට එන්න..

    උන්ගේ plan එක වැරදුනේ අපේ උන් මුස්ලිම් මිනිස්සු එක්ක ගහගත්තේ facebook එකෙන් නිසා :lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උන් අපිටත් ඕක කරන්න හැදුවේ April 21 ගහලා..උන් හිතුවේ සිංහල මුස්ලිම් කෝලාහලයක් මවලා සිවිල් යුද්දය බේරන්න කියලා ලංකාවට එන්න..

    උන්ගේ plan එක වැරදුනේ අපේ උන් මුස්ලිම් මිනිස්සු එක්ක ගහගත්තේ facebook එකෙන් නිසා :lol::lol:

    අනිවා අනිවා :rofl:මාර කතාව :D
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උන් අපිටත් ඕක කරන්න හැදුවේ April 21 ගහලා..උන් හිතුවේ සිංහල මුස්ලිම් කෝලාහලයක් මවලා සිවිල් යුද්දය බේරන්න කියලා ලංකාවට එන්න..

    උන්ගේ plan එක වැරදුනේ අපේ උන් මුස්ලිම් මිනිස්සු එක්ක ගහගත්තේ facebook එකෙන් නිසා :lol::lol:

    අපේ උන් වර්චුවලි ෆයිට් කරන්නෙ. ඇමරිකන් කාරයට වඩා දියුනුයි. :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    UPDATE: Ukraine's embassy in Tehran said engine failure caused the crash of a passenger plane in Iran and there was no link to terrorism.

    Among the victims were 82 Iranians, 63 Canadians, 11 Ukrainians including all the crew, 10 Swedes, four Afghans, three Britons and three Germans, Ukraine's Foreign Minister Vadym Prystaiko said
    https://www.bbc.co.uk/news/world-middle-east-51029994
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    9/11 ප්ලෑන් බයි USA

    උන් මෙච්චර ඉල්ලගෙන කන්නේ නැහැ.
    උන්ට ඕනෙනම් මුස්ලිම් රටවලට ගහන්න උන් පොඩි දෙයක් කරලා මුස්ලිම් රටවල් සමතලා කරනවා . පෙන්ටගනය වගේ තැන් වලට අත තියන්නේ නැහැ .
    ඔය plan buy America කියන්නේ උන්ගේ ලැජ්ජාව වහගන්න මිසක් වෙන දෙයක් නැහැ.
    ඇමරිකන් කාරයින්ට මොකක්ද කරන්නේ ඕනේ උන් කරනවා .
    උන්ට අවම හානියක් වෙන්න​
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    පුතා මම පිලිගන්නේ නැහැ ඇමරිකාව නොදැන සිටියා කියලා 9/11 ප්‍රහාරය ගැන. හැබැයි එකෙන් කියන්නේ නැහැ ඇමරිකාව 100%ක්ම චන්ඩි කියලා ලගදි චිනය ඇර්තික වශයෙන් ඔවුන්ව අභිබවා යනවා. වෙලාවකට අපිට කෙන්ති යනවා ඇමරිකානු ගැතිබව තියාගන්න එයාල කරන බලු වැඩ දැක්කාම නමුත් අපිට හරියටම කියන්න බැහැ චිනය හරි රුසියාව හරි බලවතා වුනොත් ඇමරිකවට වඩා හොදක් ලොකයට වෙවිද කියන එක ගැන.

    A false flag is a covert operation designed to deceive; the deception creates the appearance of a particular party, group, or nation being responsible for some activity, disguising the actual source of responsibility.

    ඇමරිකාවට ඔනැ උනා තෙල් සහිත මැදපෙරදිග රටවල් තම අදිපත්තයේ පවාත්වා ගන්න එයට භාදාවෙන ලොක නායකයන් ඉවත් කරා.... එහි ප්‍රහිපලයක් තමයි ඉරාක ඇෆ්ගන් යුද්ධය මෙකට ඇමරිකන් මිනිස්සු කැමති නැතිබව දැනගත් රජය Flase flag එකක්ක්‍රියාත්මක කරා. එහි ප්‍රතිපලය තමයි 9/11 ප්‍රහාරය
    උන්ගේ බැරිකම වහගන්න හදන කථා ඇමරිකන් කාරයෝම WTC එකට ගැහුවා කියන බේගලය.
    හොලිවුඩ් ෆිල්ම් වලින් ඇත්ත කියන්නේ නැහැ ෆිල්ම් එක හදන්න funds දෙන්නේ කවුද ඒ මතය වපුරනවා .
    ඇමරිකන් කාරයින්ගේ ගතියක් තියෙනවා හොම්බ බිම ඇනුණත් බිමින් ගමන් නැහැ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යුක්⁣රේන් ඇමරිකන් කිය කිය කිහිප දෙනෙක්ම කියනවා ඇහුන නිසා මේක කියන්න හිතුනේ
    මේ ගේම හිතනාට වඩා ටිකක් ගැබුරුයි, දැහින් දැකලා කනට ඇහුන දේවල් මේවා.

    පුටිනයා වෙනම ගේමක් ගෙනියනවා සෝවියට් වලින් කැඩිච්ච රටවල් අල්ලන්න. මේක කරන්නේ චින මැදිහත්විමක් එක්ක. අවුරුද්ද පටන් ගන්න කලින් බෙලරුස් වලට දැඩිව කිව්ව තම ගිවිසුම් අලුත් කරමු නැත්තම් ගැස් දෙන්නැ කියලා. බෙලරුස් ඇත්තටම දරඅනුවට සලකිය යුතු ලෙස යැපෙනවා. ඒ ප්‍රසිඩන්ට් ලුකශෙන්කෝ යුනියන් කැඩිචච් කාලේ ඉදන් අද වෙනකං එක දිගට ඉන්න පුටිනයාගේ යාලුවෙක්. නමුත් අද වෙනකොට පුටිනයා තම භාෂාවම කතා කරන යාලුවට මෙහෙම කරනවා.

    මේකඇතත්ටම බෙලා වලට දරන්න අමාරු වුනා. ගැස් වැඩි කරන්න වුනා. දින දින බලපැම වැඩි වෙනවා තව.

    ඇයි මේවා එලියටඑන්නැත්තේ කියලා උබලා අහයි. මිනිස්සු එහේ උද්ගෝෂන කරනවා. හැබැයි පොඩියට. නමුත් තියන පාලනයයි නිතියි නිසා එලියට එන්නැ.

    මෙකට හේතුවක් තමයි චිනය.උන් රුසියාවට සල්ලි පම්ප් කරනවා. ඇත්තටම රුසියාව මුල්‍යමය ලෙස බේරගත්තේ චිනය. නමුත් චිනා නිකං එන්නැ. කොලනි අරන් එන්නේ. රැසියාවේ චින කොලනි හැදෙනවා. චිනයට ගැස් බට ඇරපු නිසා රැසියාවට කම සහෝදරයොත් අමතක වෙලා දැන්.
    සෝවිටට් රට වලත් චින කොලනි හැදිලා. බෙලා මින්ස් කැපිටල් එකේ එයාපෝට් එක ලග කොලනියක් හදනවා දැන්. ඇමරිකා- චින වෙලද යුද්දයට සෝවියට් සංගමයත් නිකම්ම ඇදෙනවා.

    අනික යුක්රේන් ඇමරිකන් පැත්ත ගනි කියලා හිතන්න එපා. ඉහල ඇවරිය ගත්තත් පහල උන් නම් රැසියාවෙන් පිට යන්නැ. උබලා ඔය කියන්නේ කිමියාව ගැන නිවුස් යන නිසානේ. නමුත් යුක්⁣රේන් එනි කොස්ට් එකක් දාලා රැසියාව රකිනවා යුද්දෙදි. කලු මුහුදයි සෙවෙස්ටපෝලුයි උනුසුම් කරිජ්ජයි ඇමරිකාවට යනකං බලන් ඉන්න මුන් මෝලලුද? බලන් ඉදපල්ලා.

    දැන් උබලා අහයි මම හිතලු කියෝනවාද කියලා. මට නිතර යුනියන් (දැන් රැසියන් කොමන්වෙලත්) රටවලට යන්න වෙනවා. මගේ ලව් එක ඉන්නේ එහෙ. ඉතින් ඕවැයි බඩුමිල පවා එදිනෙදා ප්‍රශ්න වගේ

    meka thamai aththa putin ta one USSR kale ratawal tika aya alla ganna ewagema china i unotu yuddayak giyoth ekata set wenawa eka pathata unge ehema plan ekak thiyenne mata pena wediyata.