යකෝ මේක මහා විනාසයක්නේ...අර ට්රම්ප් පිස්සු යකෙක්...ඔන්න බලපල්ලා මෝඩයෝ බලයට ආවහම වෙන දේ...
රන්ජාගේ ලොකු අය්යා.


යකෝ මේක මහා විනාසයක්නේ...අර ට්රම්ප් පිස්සු යකෙක්...ඔන්න බලපල්ලා මෝඩයෝ බලයට ආවහම වෙන දේ...


උන් මෙච්චර ඉල්ලගෙන කන්නේ නැහැ.
උන්ට ඕනෙනම් මුස්ලිම් රටවලට ගහන්න උන් පොඩි දෙයක් කරලා මුස්ලිම් රටවල් සමතලා කරනවා . පෙන්ටගනය වගේ තැන් වලට අත තියන්නේ නැහැ .
ඔය plan buy America කියන්නේ උන්ගේ ලැජ්ජාව වහගන්න මිසක් වෙන දෙයක් නැහැ.
ඇමරිකන් කාරයින්ට මොකක්ද කරන්නේ ඕනේ උන් කරනවා .
උන්ට අවම හානියක් වෙන්න
hariyata aagama pilipadinne netuwa pissu kellinna giyoth ithin sorry tama
බය නම් උන් මිසයිල් යවයිද බං.![]()


බලමුකෝ ඉස්සරාටමිසයිල ගැහුවේ නැත්නම් ආණ්ඩුවට ගෙදර යන්න වෙන නිසා ද දන්නේ නැහැ අවම හානියක් කරන්න පුළුවන් තැනකට දීලා ඇදලා ශේප් වෙන්න බලන්නේ
අපිට පෙන්න නැති දෙයක් තිරය පිටිපස්සේ තියෙනවා වගේබලමුකෝ ඉස්සරාට

යකෝ මේක මහා විනාසයක්නේ...අර ට්රම්ප් පිස්සු යකෙක්...ඔන්න බලපල්ලා මෝඩයෝ බලයට ආවහම වෙන දේ...
Lවැඩේ ඉවරයි වගේ ආයේ මොකුත් වෙන එකක් නෑ. දැන් ආයෙත් රන්ජන්ගේ හඬපට අහන්න යමු![]()

දෙසීයක් විතර මැරුණා මදිදඔච්චර අසුභවාදී විදිහට හිතන්න එපා බං![]()
ඔසී වල සත්තු බිලියනයක් මැරිලලුතප්පරේකට කීයක් ඉපදෙනව කියලද හිතන්නෙ ?![]()
තව ඔටුවෝ දහදාහකුත් මරනවලු එතකොට බැලන්ස් වෙයි

මොකක්ද බන් සීන් එක කෙලගන්න තරම් එහෙටත් රන්ජා කතාකරලද රෙකොඩින් දාගෙන


