ඉරානය_මිසයිල ගහලා

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උන් මෙච්චර ඉල්ලගෙන කන්නේ නැහැ.
    උන්ට ඕනෙනම් මුස්ලිම් රටවලට ගහන්න උන් පොඩි දෙයක් කරලා මුස්ලිම් රටවල් සමතලා කරනවා . පෙන්ටගනය වගේ තැන් වලට අත තියන්නේ නැහැ .
    ඔය plan buy America කියන්නේ උන්ගේ ලැජ්ජාව වහගන්න මිසක් වෙන දෙයක් නැහැ.
    ඇමරිකන් කාරයින්ට මොකක්ද කරන්නේ ඕනේ උන් කරනවා .
    උන්ට අවම හානියක් වෙන්න​

    MUSLIM un hariyata itiye nettam kanawa sure:yes: hariyata aagama pilipadinne netuwa pissu kellinna giyoth ithin sorry tama:baffled:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බය නම් උන් මිසයිල් යවයිද බං.:rolleyes:

    මිසයිල ගැහුවේ නැත්නම් ආණ්ඩුවට ගෙදර යන්න වෙන නිසා ද දන්නේ නැහැ අවම හානියක් කරන්න පුළුවන් තැනකට දීලා ඇදලා ශේප් වෙන්න බලන්නේ :dull:

    අපිට පෙන්න නැති දෙයක් තිරය පිටිපස්සේ තියෙනවා වගේ :baffled::baffled: බලමුකෝ ඉස්සරාට
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මිසයිල ගැහුවේ නැත්නම් ආණ්ඩුවට ගෙදර යන්න වෙන නිසා ද දන්නේ නැහැ අවම හානියක් කරන්න පුළුවන් තැනකට දීලා ඇදලා ශේප් වෙන්න බලන්නේ :dull:

    අපිට පෙන්න නැති දෙයක් තිරය පිටිපස්සේ තියෙනවා වගේ :baffled::baffled: බලමුකෝ ඉස්සරාට

    :yes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Russian politician warns Iran and US could spark NUCLEAR WAR if reciprocal attacks on each other continue

    https://trib.al/Y9dMt1M

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකෝ මේක මහා විනාසයක්නේ...අර ට්‍රම්ප් පිස්සු යකෙක්...:angry:ඔන්න බලපල්ලා මෝඩයෝ බලයට ආවහම වෙන දේ...:growl:

    Trump මෝඩ නෑ යකෝ :frown:L
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩේ ඉවරයි වගේ ආයේ මොකුත් වෙන එකක් නෑ. දැන් ආයෙත් රන්ජන්ගේ හඬපට අහන්න යමු :yes:

    ඔච්චර අසුභවාදී විදිහට හිතන්න එපා බං :angry:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113

    ඉරානය විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරයන් සම්බන්ධයෙන් තොරතුරු එසැනින් ඉරාකයේ පිහිටි අමෙරිකා යුධ හමුදා කඳවුරු වෙත වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මේ හේතුවෙන් එම ප්‍රහාරයන් ගෙන් අමෙරිකානු භටයින්ට හානි සිදුව නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

    ඉරාකයේ සිට කිලෝමීටර් 6000ක් පමණ ඈතින් පිහිටි අමෙරිකාවේ, මේරිලන්ඩ් හි ජාතික ආරක්ෂක ඒජන්සියේ ස්ථාපිත කොට ඇති ලොව පුරා මිසයිල එල්ල කිරීමේ තොරතුරු රැස්කරනු ලබන පෙර අනතුරු ඇඟවීම් පද්ධතිය හරහා ඉරානය විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරය ගැන තොරතුරු ලබා ගැනීමට ඉරාකයේ සිටින අමෙරිකා භට පිරිස් වෙත හැකිව තිබෙන බවයි වාර්තා වන්නේ.

    ඉරානය විසින් බ්ලැස්ටික් මිසයිල 22ක් අමෙරිකානු යුධ කඳවුරු දෙක වෙත ඉලක්ක කර ගනිමින් එල්ල කොට ඇති බවයි ඉරාක අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ. එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉරානය විසින් ඉරාක අගමැතිවරයාට කල් තියා දැනුවත් කර ඇති බවටද වාර්තා වනවා.

    කෙසේ වුවත් මෙම ප්‍රහාරයෙන් කිසිදු ඉරාක හමුදා භටයෙක් හෝ වැසියෙකුට හානි සිදුව නොමැති බවයි එරට අගමැතිවරයාගේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    "ඉරානය විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරයන් අමෙරිකාවේ මුහුණට එල්ල කළ ප්‍රහාරයක් බවත් සියලුම අමෙරිකා සෙබළුන් මැදපෙරදිග කලාපයෙන් ඉවත්විය යුතු බව" ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමෙනි අද එරට ජාතිය අමතමින් කියා සිටියා.

    " අපි අද සන්නද්ධව සිටිනවා, ලෝකයට එරෙහිව කටයුතු කරන්නන්ට එරෙහිව ඉරානය සන්නද්ධයි. යම් අයුරකින් අද එල්ල කළ ප්‍රහාරයට අමෙරිකාව ප්‍රති ක්‍රියා දැක්වුවහොත් එහි ප්‍රතිපලය මිට වඩා භයානක එක්ක වනු ඇති බව" ඉරාන අධ්‍යාත්මික නායකයා මෙහිදී කියා සිටියා.

    මේ අතර ඉරාකයේ වෙසෙන සියලුම පිලිපීන ජාතිකයින්ට එරටින් ඉවත්වන්නැයි පිලිපීනය අද නියෝග කර සිටියා. අත්‍යවශ්‍ය කරුණකට හැර ඉරාකයේ සංචාරය නොකරන්නැයි ඉන්දීය රජයද අද එරට ජනතාවට දැනුම් දී සිටියා
    Source:Nethnews
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තප්පරේකට කීයක් ඉපදෙනව කියලද හිතන්නෙ ? :frown:
    ඔසී වල සත්තු බිලියනයක් මැරිලලු :baffled: තව ඔටුවෝ දහදාහකුත් මරනවලු එතකොට බැලන්ස් වෙයි :yes:

    දැන් සන්තෝසයි නේද :angry: